කරුණාකර සවන්දෙන්න

Salvator

Active member
  • Jul 14, 2011
    609
    65
    28
    කරුණාකර සවන්දෙන්න

    මම උබල හැමෝගෙන්ම මෙම ඉල්ලීම කරන්නේ...........කරුණාකරලා අපි හැමෝම මොනවා හරි ඉගෙන ගන්න එන එළකිරියේ....ආගම ගැන මගුල් දාන්න එපා.....මල කරුමයක්නේ බන්....කොඉවෙලාවේ මේකට ආවත් තියෙන්නේ හලාල්,ඌරෝ,තම්බි,මුස්ලිම් කියන වචන ටික....මේකෙ ඔය හුත්තවල් දාන්න එපා බන්....ඉන්ටෙර්නෙට් එකේ කෑගහල රට ජාතිය හදන්න බෑ යකෝ....මම හැම ආගමටම කියන්නේ....පොන්නයෝ නොවී හිටහල්ලලා.....
     
    • Like
    Reactions: GoldHeart
    Dec 28, 2012
    9
    3
    0
    ලංකාව වටේ ලක්ෂ 3 මිනිස්සුන්ගේ ගෙවල් හෝදගෙන ගිහින් ,කව්රුත් කතා කරන්නේ නැහැ කියහන්කෝ, මහා ජතියේ පොඩි ජාතියේ අයිතිවාසිකම් වලට වලි දාගන්න එක පස්සට දාල හැමජතියක්ම එකතු වෙලා ඒ මිනිස්සුන්ට උදව් කරපල්ලා පළවෙනියට