මහින්ද විසින් කොටි මැරුවා කිය කියා එතුමා දකුණේ ඡන්ද ඉල්ලනවා ,කරුණා අම්මාන් විසින් අපේ හමුදාවේ අය මැරුවා කිය කියා ඔහු උතුරේ සහ නැගෙනහිර ඡන්ද ඉල්ලනවා ,හැබැයි මහින්දයි කරුණයි ගජ මිතුරෝ කියලා රටම දන්නවා, කරුණා අම්මාන්ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ ඔහු තවම ඊළාම් සිහිනය අතහැර නොමැති බව නොවේද ?