කරුණා මැරුවෙ 3000 ද ??

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මහින්ද විසින් කොටි මැරුවා කිය කියා එතුමා දකුණේ ඡන්ද ඉල්ලනවා ,කරුණා අම්මාන් විසින් අපේ හමුදාවේ අය මැරුවා කිය කියා ඔහු උතුරේ සහ නැගෙනහිර ඡන්ද ඉල්ලනවා ,හැබැයි මහින්දයි කරුණයි ගජ මිතුරෝ කියලා රටම දන්නවා, කරුණා අම්මාන්ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ ඔහු තවම ඊළාම් සිහිනය අතහැර නොමැති බව නොවේද ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,531
    1
    16,941
    113
    Black Pearl
    මහින්ද විසින් කොටි මැරුවා කිය කියා එතුමා දකුණේ ඡන්ද ඉල්ලනවා ,කරුණා අම්මාන් විසින් අපේ හමුදාවේ අය මැරුවා කිය කියා ඔහු උතුරේ සහ නැගෙනහිර ඡන්ද ඉල්ලනවා ,හැබැයි මහින්දයි කරුණයි ගජ මිතුරෝ කියලා රටම දන්නවා, කරුණා අම්මාන්ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ ඔහු තවම ඊළාම් සිහිනය අතහැර නොමැති බව නොවේද ?

    Chess අදිනකොට pawnල කැපෙනවා knightල කැපෙනවා.. king checkmate වෙනවා game over..
    ඊට කලින් හැබැයි මහදි කතා වෙලා game එක draw කරන්න පුලුවන්
     
    • Like
    Reactions: Average-Guy