කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    කාලගුණ නොදත් උබලට දැනගන්න මෙන්න කරපු දේවල්

    1. අලුත්වැඩියා නොකර තිබු දළදා මාලිගාව අලුත්වැඩියා කිරීමේ තත්වෙට පත් කිරීම
    2. අරංතලාවේ භික්ෂුන් සසරින් එතෙර කරවීම
    3. හමුදාවට සටන් පුහුණුව ලබාදීම (සතුරන් වශයෙන් පෙනිසිටිමින්)
    4. ජයශ්‍රීමහා බෝධියේ ආරක්ෂාව පිලිබඳ පරීක්ෂාවක් සිදුකිරීම (drill)

    :yes::yes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ජවිපෙ කරපුවට අදාළ යට උසාවියෙන් දඩුවම් දුන්නනේ? උඹේ නොදැනුවත් කමට මම මොනවා කරන්නද? අනුර වැරදි කරානම් ඒ නඩුවේදී දඩුවම් එපයි?

    කරුණ කවදද නඩුවක් තිබිල නිදහස ලැබුවේ?

    හිටපන්කෝ ඊළඟ දවසේ මයිත්‍රී ඇවිත් දඩුවම් ලැබෙන ශ්‍රිලංකාවේ හැම වරදිකාරගේම නම තියන ලිස්ට් එකක් කියවයි :lol:

    මේ දැන් උඹ පිළිගන්නවද කොටි හුරතල් කරන්නේ ආණ්ඩුව කියල? ඕකනේ අපි කතා කරේ :rofl:

    ඕකුන්ට ඕව තේරුම් කරන්න යනවට වඩා ලේසියි බන් හරක් රැලකට ඉංගිරිසි උගන්වන එක :P
    ඔය නොදන්න කමටවත් තේරුම් ගන්න බැරි කමටවත් නෙමෙයි ඕකුන් මේවට එකඟ නොවෙන්නෙ..
    පණ්ඩිත කමටයි රාජපක්සලට තියන බත් බැල කමටයි :dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මොන උසාවියද? මොකක්ද සීන්? පොඩ්ඩක් කියපන් බලන්න. මම දන්නේ නැති නිසා උඹෙන් අහන්නේ... කවුද දන්නේ උඹ බොරැ කියනවද කියල... උඹ මොකුත් නොකිව්වොත් කලින් බොරැ කිව්වා කියල හිතන්න වෙනව.

    ඔවු ආන්ඩුවනේ කොටි හුරත්ල් කරන්නේ....? සිරිසේනගේ පැත්තේ කොටි නෑනේ. ඉන්නේ පූස් පැටව් ටිකක් නේ.......

    සාධාරණ සමාජයකනන් හමෝටම නීතිය සාධාරණ වෙන්න ඔිනි නේ. කරැණටත් එකයි, අනුරටත් එකයි.
     
    එහෙම බත් බැල කම් කරලා තමා 2005 මහින්දයාව පත් කර ගත්තේ... ආයෙත් පත් කරගන්නවා ඇයි නතර කරන්නද? :rofl::rofl::rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රනිල් මොළ කාරයෙක් වෙන්නේ කොහොමද? කොටින්ටම මාට්ටු වෙලා‍ෙනේ රනිල් කොටින්ව නිරායුදකරලා විදේශ දැලකට පටලවලා ඊලාම් යුද්දය අවසාන කරන්න යනවා කියලා. සුපිරි මොලක‍ාරයො වැඩ කරන්නේ එමෙහ මාට්ටු වෙන්නද?

    උඹල‍ාමනේ කියන්නේ මහින්ද කපටි නිසා අපේ හාමුදුරැවනේ කියලා චන්ද හොයනව‍ා කියලා. රනිල්ගෙ සුපිරි මොළයට එහෙම කලොත් ‍‍ගොඩ කියල හි‍තෙන්නේ නැද්ද.

    උබේ මොලේ අතේ බන් මාරා එක්ක රනිල් සමාන කරන්න එපා බන් ..රනිල්ට තියෙන දැනුමෙන් උගත් බාවෙන් අධ්‍යාපනයත් එක්ක බන් මාරා කියන්නේ කවුද මැදමුලේ වක්කඩෙන් පුක හෝදගෙන පාර්ලිමෙන්තුවට් ගියා ----:D--- එකාගේ පුතා ...

    උබේ තියෙන්නේ බොලද අල කතා ,, උබ මහින්දට ජන්දේ දීලා පු --- දීලා .. හිටින් , මෙතන දන්නේ නැති කෙබ්බ ගහන්නේ නැතුව , ප්ර්ශනයක් ඇහුවාම ලිස්සලා යනවා මිට කලින් කි වතාවක් නම් උබ ලිස්සලා ගියාද රෙද්ද කඩාගෙන ... මම හිතුවා උබ ඇත්ත තේරුම් අරගෙන ඇති කියලා එත් තාම සැරටම මාරාට කඩේ යනවා ගොන් කතා කියකිය ,, සිංගප්පූරුව දියුණු කලේ කොහොමද ? යහපාලනයෙන් නෙවේ කුඩු ගෙනෙල්ලා කියලාද උබ කියන්න හදන්නේ යකෝ සිංගප්පූරුව දියුණු වුනේ ආර්ථික ප්‍රතිපත්ති සාර්ථක පාලකයන් සිටිය නිසා එහෙම නැතුව දේශපාලනයට එනකොට එන්නේ හුනෝ වගේ මෙන්න ඇමතිකමක් මන්ත්‍රී කමක් ලැබුනාට පස්සේ වල් අලියෝවගේ ඇදිලා බඩ දාලා එන පාහර දේශපාලකයන් නිසා නෙවේ ,,
     
    කොටින්ව ජ්‍යාත්්‍යන්තර දැලක පටලවන්න ගිහින් මාට්ටු වෙච්ච එකා මොල කාරය‍ා....? උ මරැ මොල කාරය‍ා....... ඔහොම එකෙකුටද බන් රට දෙන්න යන්නේ....! :rofl::rofl::rofl::rofl: ඕකා මොලකාරයා නේමේ බන් පුක් කාරය‍ා...... :lol::lol::lol::lol::lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    40.jpg
    රතනෙට ඵන්න කියමු මේවට උත්තර දෙන්න කිායමු චාටර් නම් උත්තර දෙන්න ආවාස ගෙයි හැංගෙනි්න කියමු
    33.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උබේ තියෙන්නේ බොලද අල කතා ,, උබ මහින්දට ජන්දේ දීලා පු --- දීලා .. හිටින් , මෙතන දන්නේ නැති කෙබ්බ ගහන්නේ නැතුව , ප්ර්ශනයක් ඇහුවාම ලිස්සලා යනවා මිට කලින් කි වතාවක් නම් උබ ලිස්සලා ගියාද රෙද්ද කඩාගෙන ... මම හිතුවා උබ ඇත්ත තේරුම් අරගෙන ඇති කියලා එත් තාම සැරටම මාරාට කඩේ යනවා ගොන් කතා කියකිය ,, සිංගප්පූරුව දියුණු කලේ කොහොමද ? යහපාලනයෙන් නෙවේ කුඩු ගෙනෙල්ලා කියලාද උබ කියන්න හදන්නේ යකෝ සිංගප්පූරුව දියුණු වුනේ ආර්ථික ප්‍රතිපත්ති සාර්ථක පාලකයන් සිටිය නිසා එහෙම නැතුව දේශපාලනයට එනකොට එන්නේ හුනෝ වගේ මෙන්න ඇමතිකමක් මන්ත්‍රී කමක් ලැබුනාට පස්සේ වල් අලියෝවගේ ඇදිලා බඩ දාලා එන පාහර දේශපාලකයන් නිසා නෙවේ ,,

    සිංගප්පුරැව දියුණු කලේ කිනම් යහපාලනෙන්ද?
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    කාලගුණ නොදත් උබලට දැනගන්න මෙන්න කරපු දේවල්

    1. අලුත්වැඩියා නොකර තිබු දළදා මාලිගාව අලුත්වැඩියා කිරීමේ තත්වෙට පත් කිරීම
    2. අරංතලාවේ භික්ෂුන් සසරින් එතෙර කරවීම
    3. හමුදාවට සටන් පුහුණුව ලබාදීම (සතුරන් වශයෙන් පෙනිසිටිමින්)
    4. ජයශ්‍රීමහා බෝධියේ ආරක්ෂාව පිලිබඳ පරීක්ෂාවක් සිදුකිරීම (drill)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    dawase kathawa!!!!!
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත්‍රීපාල දිනන්න තිබුණා.හොද ගැම්මක් මුල් දිනවල තිබුණා.ඒවා බොරු නෙමෙයි.නමුත් චන්ද්‍රිකා සහ රනිල් හවුලත් වටෙන්ම එකතුවුණු ඡාතිවාදයත් ඡනතාවට ඔප්පු කරන්න බැරිවුණ අනාගත සැලැස්මත් නිසා එය ක්‍රමයෙන් දියාරු වුනා.තවත් කිවුවොත් රාඡපකෂ මාකටින් එක වැඩි වැඩියෙන් ග්‍රාමීය ඡනතාව තුලට යද්දී මෛත්‍රීපාල මහතා එය නාගරික සමාජය වෙත යොමු කලා.කොළඹ චන්ද කොහොමත් මහින්ද ගණන් හදන්නෙ වත් නෑ කියලා දේශපාලනය ගැන දැනුමක් තියෙන පොඩි දරුවොත් දන්නවා.
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    හෙහෙ මේවා උසාවියකදී ඔප්පු කරන්නේ කොහොමද? කෝ සාක්ශි..? සාක්ශි නැතුව උසාවිය කාටවත් දඩුවම් දෙන්නේ නෑනේ? :P:P

    උඹ බෞද්ධයෙක් නෙමෙයිනෙ? උන් මැරුවේ බෞද්ධ හිමිවරු. බෞද්ධයන්ට මේ ලංකාව ඇතුලෙ තියෙන උතුම්ම වස්තුව තමයි දළදා මාලිගාව. තව ශ්‍රී මහා බෝධිය. ඒ තැන් දෙකට බෝම්බ ගැහුවෙ. මේව වෙනකොට උඹට කාලකන්නි ආතල් එකක් එනව කියල අපි දන්නව. ඕන ජරා වැඩක් කරල පවු සමා කරගන්න පුළුවන් කියල හිතන උඹ වගේ එවුන්ගෙන් මිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ප්‍රභාකරන් නම් මිනීමරු යක්ෂයා අද MR.ප්‍රභාකරන්ය.. චන්ද්‍රිකා මැඩම්ට නම් ඔහු ගරු කළ යුතු පාලකයෙකි!!
    ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය මෛත්‍රී දින්නොත් (එහෙම වෙන්නෙ නෑ තමයි ) නෆරිස්තාන්, ඊළාම් හා ශ්‍රීලංකාව ලෙස කොටස් තුනකි!!
    රණවිරුවන් ඇස්,ඉස්,මස්,ලේ පමණක් නොව ජීවිතද පුදා රැකගත් මව්බිම නැවත දෙකඩ කර ඒ වෙනුවට ඔවුන්ට ලබාදෙන්නේ වැටුප් වැඩි කිරීමකි!!!
    රට බේරාගත්තාට ලැබෙන්නේ සම්මාන, ගරු නාම නොව විදුලි පුටුවයි!!
    මෙන්න මෛත්‍රී පාලනය!!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොන උසාවියද? මොකක්ද සීන්? පොඩ්ඩක් කියපන් බලන්න. මම දන්නේ නැති නිසා උඹෙන් අහන්නේ... කවුද දන්නේ උඹ බොරැ කියනවද කියල... උඹ මොකුත් නොකිව්වොත් කලින් බොරැ කිව්වා කියල හිතන්න වෙනව.

    ඔවු ආන්ඩුවනේ කොටි හුරත්ල් කරන්නේ....? සිරිසේනගේ පැත්තේ කොටි නෑනේ. ඉන්නේ පූස් පැටව් ටිකක් නේ.......

    සාධාරණ සමාජයකනන් හමෝටම නීතිය සාධාරණ වෙන්න ඔිනි නේ. කරැණටත් එකයි, අනුරටත් එකයි.

    විනිසුරු H.N.G ප්‍රනාන්දු යටතේ.......41දෙනෙක්ට දඩුවම් ලැබුනා නායකත්වය දීමේ වරදට

    බයිලා වැඩක් නැහැ ගුනේ ආණ්ඩුව කොටි හුරතල් කරන බව පිළිගත්තනේ? එහෙනම් එච්චරයි :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ බෞද්ධයෙක් නෙමෙයිනෙ? උන් මැරුවේ බෞද්ධ හිමිවරු. බෞද්ධයන්ට මේ ලංකාව ඇතුලෙ තියෙන උතුම්ම වස්තුව තමයි දළදා මාලිගාව. තව ශ්‍රී මහා බෝධිය. ඒ තැන් දෙකට බෝම්බ ගැහුවෙ. මේව වෙනකොට උඹට කාලකන්නි ආතල් එකක් එනව කියල අපි දන්නව. ඕන ජරා වැඩක් කරල පවු සමා කරගන්න පුළුවන් කියල හිතන උඹ වගේ එවුන්ගෙන් මිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

    ජෙප්පොත් දළද මාලිගාවට බෝම‍්බ ගැහුවේ ඒව‍ා හොදද?

    සාධාරණ සමාජයක මොන ආගමක්වත් මුලික නෑ. මුලින් ගිහින් යහපාලනෙ ගැන දැනගෙන ව‍රෙන්.
     
    • Like
    Reactions: idia

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විනිසුරු H.N.G ප්‍රනාන්දු යටතේ.......41දෙනෙක්ට දඩුවම් ලැබුනා නායකත්වය දීමේ වරදට

    බයිලා වැඩක් නැහැ ගුනේ ආණ්ඩුව කොටි හුරතල් කරන බව පිළිගත්තනේ? එහෙනම් එච්චරයි :rofl:

    කොයි කාලෙද ගැනද නඩුවෙන් කතා ‍කලේ 1989 ද?

    ආන්ඩුව කොටි හුරතල්.... විපක්සය ජාතිමාමකද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොයි කාලෙද ගැනද නඩුවෙන් කතා ‍කලේ 1989 ද?

    ආන්ඩුව කොටි හුරතල්.... විපක්සය ජාතිමාමකද?

    නඩු ගැන දැනගන්න අවශ්‍යනම් පැරණි නඩු වාර්තා බලපන්........දඩුවම් ලැබුන අයගේ නමුත් එක්ක තියනවා

    අහපු දේට උත්තර දීපන්කො ආණ්ඩුව කොටි හුරතල් කරන බව පිළිගන්නවද? :P
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    View attachment 56153
    රතනෙට ඵන්න කියමු මේවට උත්තර දෙන්න කිායමු චාටර් නම් උත්තර දෙන්න ආවාස ගෙයි හැංගෙනි්න කියමු
    View attachment 56154

    මෙතන තියෙන නොහොබිනා දේ තමා මේ private photos මෙතන දාපු එක. උඹ හිතන් ඉන්නේ හාමුදුරුවෝ පැය 24ම සිවුර දරාගෙන ඉන්නවා කියලද? මේ ඉන්නේ ආවාස ගේ ඇතුලේ අඳනය ඇඳගෙන එක එක මුද්‍රා වලට ෆොටෝ අරන්. උඹ පිරිත් පොතක් දැකලවත් තියෙනවද? මම පෞද්ගලිකව ස්වාමින්වහන්සේලා දේශපාලනය කරනවට විරුද්දයි ඒත් උඹේ දේශපාලනික මතය වෙනුවෙන් මෙහෙම දේවල් කරනකොට දුකයි බන්. (උඹ බෞද්දයෙක් නම් මේවයේ ආදීනව දන්නවා ඇති)
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කොයි කාලෙද ගැනද නඩුවෙන් කතා ‍කලේ 1989 ද?

    ආන්ඩුව කොටි හුරතල්.... විපක්සය ජාතිමාමකද?

    අරන්තාලාවේ භික්ෂින් වන්සේලා 30ක් ඉතා මිලිජ්ජ ලෙස ඝාතනය කරපු එතන කුඩා භික්ෂින් වහන්සේලාත් සිටියා එහෙම ඝාතනයක් කරපු කරුණා ට නියෝජ්‍ය ඇමතිකමක් දුන්න සහ වර්තමාන LTTE නායකයා KP තව පිල්ලෙයාන් වගේ කොටි රෙද අස්සේ දාගෙන ඉන්න මාරාට ජන්දේ දෙන්න කියලා තමයි ගුනේබයි නොකියා කියන්නේ ,,

    එළකිරියේ සිට කොටියෙක් අල්ලාගන්නා ලදී නමින් ගුනේබායි ,

    මු කොටියෙක් මුත් එක්ක කතාකරන්න යන්න එපා පොර එන්නේ කරුණා සුද්දකරන්න , කරුණාගේ බඩු කැල්ලක් ..
     
    Last edited: