කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සන්නද අංශයේ..? කොටි සන්විධානය ගැන දන්න උන් දන්නවා කලු කොටි කා යටතෙද වැඩ කලේ කියල...

    දැන් අරන්තලා‍වෙ හාමුදුරැවො මරපු කාලෙත් කරැණද සන්නධ අංශෙ නායකය...?

    රෙදි නැතුව කඩේ යාම...... කෙලින්ම කියපන් බන් රනිල්ට චන්දෙ දාන්නේ කියලා.. ඒක ඊට නම්බුයි....

    රෙදි නැතුව කඩේ යාම.........කෙලින්ම කියපන් කරුණට කඩේ යනවා කියල ඒක ඊට නම්බුයි :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රෙදි නැතුව කඩේ යාම.........කෙලින්ම කියපන් කරුණට කඩේ යනවා කියල ඒක ඊට නම්බුයි :yes:

    මම ‍කඩේ යන්නේ රටට... ඒ පැත්තේ මහින්ද ඉන්නේ.. ඒ පැත්තේ කරැණ ඉන්නේ.... ඔවු ඒ නිසා කරැණට කඩේ යනවා කිවුවහැකි......
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෙ‍ාහොමද ඩෝ බලෙන් දඩුවම් දෙන්නේ සාධාරණ සමාජයේ...? කෝ සාධාරණත්වය...? සාක්කි නැතුව දඩුවම් දිය හැකිද?

    PIL එකක්වත් ෆයිල් කරන්න බැරිද..?

    මෙච්චරකල් දඩුවම් දුන්නේ දඩුවම් ලබන එකා කැමතිනම් විතරද බං?:rofl:

    මේ එතකොට ශ්‍රී ලංකාවේ නීතියෙන් තහනම් ත්‍රස්තවාදී සංවිධානයක නායකයෙක් වෙන KPට දඩුවම් නොදෙන්නේ මොනවා ඔප්පු වෙනකන්ද බං?:rofl:
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    සැකකරැ කියන්නේ චූදිතයා නෙමේනේ.......

    අයි ගොට ඉට් නව්.

    Minister of National Integration & Vice President of the Sri Lanka Freedom Party දෙන්න ඇත්තේ ඔය සුදුසුකම් නිසා වෙන්න ඇති.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම ‍කඩේ යන්නේ රටට... ඒ පැත්තේ මහින්ද ඉන්නේ.. ඒ පැත්තේ කරැණ ඉන්නේ.... ඔවු ඒ නිසා කරැණට කඩේ යනවා කිවුවහැකි......

    කරුනලත් දේශප්‍රේමීන් අහ් :rofl: කාටද ආඩම්බර?:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අයි ගොට ඉට් නව්.

    Minister of National Integration & Vice President of the Sri Lanka Freedom Party දෙන්න ඇත්තේ ඔය සුදුසුකම් නිසා වෙන්න ඇති.

    රනිල් කියන්නේ බටලන්දේ කොල්ලො මරපු එකට සැකකාරයෙක් උ රටේ නායකය වෙන්න චන්දෙ ඉල්ල‍න්නේ...? එතකොට කරැණ කවුද? :P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙච්චරකල් දඩුවම් දුන්නේ දඩුවම් ලබන එකා කැමතිනම් විතරද බං?:rofl:

    මේ එතකොට ශ්‍රී ලංකාවේ නීතියෙන් තහනම් ත්‍රස්තවාදී සංවිධානයක නායකයෙක් වෙන KPට දඩුවම් නොදෙන්නේ මොනවා ඔප්පු වෙනකන්ද බං?:rofl:

    දඩුවම් ලැබෙන එකා ගැන නෙමේ මම කිවුවේ...? දඩුවම් කරන විදිය ගැන..... සාක්කි නැතුව දඩුවම් කරන එක හරිද?

    KP නෙමේ සක්කරයට හරි දඩුවම් දෙන්න නඩුවක් දාන්න එපෑ.... දාපන් නඩුවක්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපේ පැත්තේ ඉන්න කන් එහෙම තමා......

    ඔව් එකනම් ඇත්ත මෝඩ බයියෝන්ට මහින්දගේ ගාව ඉන්න බල්ලොත් පෙන්නේ සිංහයෝ වගේ :P

    ඉතින් කියපන්කො KP ගේ මොනවා ඔප්පු වෙනකන්ද බං උඹල ඉන්නේ?:rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ගුනේබායිගේ පුර්ණ අවදානය පිණිස ... මේවා දැක දැක මහින්දට කතිරේ ගහන්න පුලුවන්ද බන් හිතකින් ,,,

    1272184_636322953138311_7237640153161392243_o.jpg

    මහින්දගේ මණ්ඩලේ කචල් ,
    මුස්ලිම් ජන්ද පදනම සම්පුර්නයෙන්ම ගැලවිලා ගියා ,
    දෙමල ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල ජනතාවගේ ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල බෞද්ද ජන්ද පදනමත් නැති වුනා ,

    සියලුම සිල්වත් ගුණවත් රට ජාතියට ආගම දාමට ලැදි ස්වාමින්වාහන්සේලා ඉන්නේ පොදුඅපෙක්ෂකයා එක්ක
    අද මහින්දට ඉතුරු වෙලා ඉන්නේ කවුද ?

    කොටි
    හොරු
    දුශිතයෝ
    කොමිස් කාරයෝ ,
    කුඩු කාරයෝ ,
    එතනෝල් ව්‍යාපාරිකයන් ,
    රටේ බිෂණය ඇති කරන ආගම් වාදය ජාති වාදය පතුරවන සිල්වත් නැති හාමුදුරුවරු ,
    නුගත් පිරිස් ,

    මෙහෙම කොහොමද ජන්ද දිනන්නේ?:rofl::rofl: මහින්ද අන්ත පරාජයි එකේ දෙකක් නැ ,...

    elakiriයේ මාරා විරුද්ද සෙට් එක එන්න සහය දෙන්න ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔව් එකනම් ඇත්ත මෝඩ බයියෝන්ට මහින්දගේ ගාව ඉන්න බල්ලොත් පෙන්නේ සිංහයෝ වගේ :P

    ඉතින් කියපන්කො KP ගේ මොනවා ඔප්පු වෙනකන්ද බං උඹල ඉන්නේ?:rofl:

    KP ට මොනවට ඔප්පු කරන්න නඩු දාන්නද? නඩු වරෙන්තු තිබ්බ එකා අපායෙ ගියානේ..?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දඩුවම් ලැබෙන එකා ගැන නෙමේ මම කිවුවේ...? දඩුවම් කරන විදිය ගැන..... සාක්කි නැතුව දඩුවම් කරන එක හරිද?

    KP නෙමේ සක්කරයට හරි දඩුවම් දෙන්න නඩුවක් දාන්න එපෑ.... දාපන් නඩුවක්

    ඉතින් දේශප්‍රේමී ආණ්ඩුවේ නීතිපති තුමා KP නම් ත්‍රස්තවාදී නායකයට විරුද්ධව නඩුවක් දන්නේ නැත්තේ ඇයි කියලයි මේ අහන්නේ.......දැන් උඹ කිව්වේ උඹල දේශප්‍රේමීන් කියල :rofl:

    අපිට නඩු දාන්න බෑ බං රජයට එරෙහි ත්‍රස්තවාදී කටයුතු කරපු එවුන්ට විරුද්ධව......ඒක කරන්න ඕනේ ආණ්ඩුව :P
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    රනිල් කියන්නේ බටලන්දේ කොල්ලො මරපු එකට සැකකාරයෙක් උ රටේ නායකය වෙන්න චන්දෙ ඉල්ල‍න්නේ...? එතකොට කරැණ කවුද? :P:P

    Vinayagamoorthy Muralitharan (nom de guerre: Colonel Karuna Amman; Tamil: விநாயகமூர்த்தி முரளிதரன், born 1966) is a Sri Lankan politician and former militant. After fighting for the Liberation Tigers of Tamil Eelam for over 20 years, he rose to prominence as the leader of the Tamil Makkal Viduthalai Pulikal (TMVP), a breakaway faction of the LTTE.
    After giving up arms and entering politics, he was appointed as a National List Member of Parliament for the ruling United People's Freedom Alliance (UPFA), the party of President Mahinda Rajapakse,[1] in 2008 and sworn in as Minister of National Integration[2] on March 9, 2009. He later joined the Sri Lanka Freedom Party, the largest party in the UPFA, and on April 24, 2009 he appointed a Vice President of the Sri Lanka Freedom Party

    Gune Pons :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    KP ට මොනවට ඔප්පු කරන්න නඩු දාන්නද? නඩු වරෙන්තු තිබ්බ එකා අපායෙ ගියානේ..?

    නඩු දාන්නේ නීති විරෝධී ත්‍රස්තවාදී සංවිධානයක නායකත්වය දරපු එකට :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ප්‍රභාකරන් වලෙන් නැගිටල ඔය පැත්තට ආවොත් උත් දේශප්‍රේමියෙක් වෙනවද බං?

    LOL :rofl: බායි ලිඳේ පතුලටම :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් දේශප්‍රේමී ආණ්ඩුවේ නීතිපති තුමා KP නම් ත්‍රස්තවාදී නායකයට විරුද්ධව නඩුවක් දන්නේ නැත්තේ ඇයි කියලයි මේ අහන්නේ.......දැන් උඹ කිව්වේ උඹල දේශප්‍රේමීන් කියල :rofl:

    අපිට නඩු දාන්න බෑ බං රජයට එරෙහි ත්‍රස්තවාදී කටයුතු කරපු එවුන්ට විරුද්ධව......ඒක කරන්න ඕනේ ආණ්ඩුව :P

    KP තාම ඉන්නේ හමුද‍ා අත්අඩංගුවේ නේ........ නීතිපතිට ඒ නිසා නඩු දාන්න ඔිනි කියල හිතෙන්නේ නැතිව ඇති.... එහෙම කියල උඹලට උට විරැද්ධව නඩුවක් නොද ඉන්න බැහැනේ.... ඔක්කොම විසද ගන්න නඩුවක් දැම්මනන් ඉව‍රනේ...!
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    Crimes

    Colonel Karuna was the LTTE head of the Eastern province in 1990, when between 113 police officers who surrendered to the group were subsequently massacred.
    When Colonel Karuna was part of the LTTE, he was also implicated in the massacre of Muslims, including the Kattankudy and Erovar massacres in the eastern province. According to Sri Lankan military intelligence sources, "Karuna was not in the East province but in the Vanni during the time of the attacks on Kattankudy and Eravur Muslims. He was however intercepted giving orders to his cadres in the East in relation to various activities."[citation needed].
    RSF (Reporters Without Borders), has accused him of muzzling local journalists by forming death squads to silence those who oppose his point of view.[13]
    His armed group has been accused by human rights groups in the increasing involuntary disappearances of civilians in the Jaffna peninsula.[14][15] They have been accused of taking part in death squad activity against civilians.[16] They are also accused of child soldier recruitment by UNICEF, Human Rights Watch, and others.[17][18][19] Additionally, a report by the United States Department of State claims that Karuna's group "was believed also to have killed 20 civilians."[20]
    Karuna has categorically denied these allegations in interviews claiming the LTTE is trying to discredit his party.[

    නැශනල් ලිස්ට් එකෙන් පත් කරගෙන තියෙන්නෙ තොපෙ මහ හොරා ඔන්න පැටිකිරිය පොන්න ගූ ගුනේ
    :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Vinayagamoorthy Muralitharan (nom de guerre: Colonel Karuna Amman; Tamil: விநாயகமூர்த்தி முரளிதரன், born 1966) is a Sri Lankan politician and former militant. After fighting for the Liberation Tigers of Tamil Eelam for over 20 years, he rose to prominence as the leader of the Tamil Makkal Viduthalai Pulikal (TMVP), a breakaway faction of the LTTE.
    After giving up arms and entering politics, he was appointed as a National List Member of Parliament for the ruling United People's Freedom Alliance (UPFA), the party of President Mahinda Rajapakse,[1] in 2008 and sworn in as Minister of National Integration[2] on March 9, 2009. He later joined the Sri Lanka Freedom Party, the largest party in the UPFA, and on April 24, 2009 he appointed a Vice President of the Sri Lanka Freedom Party

    Gune Pons :lol:

    ඔව්... මේ මහත්තයාට මොනවද දැනගන්න ඔීනි...?