alwwe palamalanga thiyanawaපිස්සු බලු රොගය උඩු දුවපු කෙනෙක්ව හොද කරන මාර්ගයක් තියනවානම් කවුරු හරි කරුනාකරල කියන්න... ඩොක්ටර්ස් ල එක එක ඒව කියනව.. ලොකු උදවුවක්![]()
alwwe palamalanga thiyanawaපිස්සු බලු රොගය උඩු දුවපු කෙනෙක්ව හොද කරන මාර්ගයක් තියනවානම් කවුරු හරි කරුනාකරල කියන්න... ඩොක්ටර්ස් ල එක එක ඒව කියනව.. ලොකු උදවුවක්![]()
ammo ban matath deparak oya injection course eka gahuwaOw. Ballek kawoth or malakada yamak or rta ekak unoth trtanus vaccine gahala nathnam 3 injection course within 5 years vaccination ganna one bn
Specially rabies. Ballage hapum walata anuwa injection course ekak tiyenawa day 1 ,3 ,7,21 wage digata gahanna one schedule ekak. Mama intern appointment eka karaddi ekek awa avurudu 14 i vaccine ganna kiwwata ahala ne masa 3i balla kala. Ward avith paya 24 k wath hitiye ne. Normal saline ekak black colour walin cover karala denne wathura dakkath restless wena nisa. Sedate wenna midazolam infusion yawanawa.
පිස්සු බලු රොගය උඩු දුවපු කෙනෙක්ව හොද කරන මාර්ගයක් තියනවානම් කවුරු හරි කරුනාකරල කියන්න... ඩොක්ටර්ස් ල එක එක ඒව කියනව.. ලොකු උදවුවක්![]()
මචං වහාම ආයුර්වේද බෙහෙත් කරන්න.
මේවා දකිනකොට තමයි හිතෙන්නේ බටරිර වෙදකම කියන්නේ සිංහල වෙදකම හමුවේ කුහුඹුවෙක් කියලා. මීට අව්රුදු තිස් ගානකට කලින් අපේ මාමා කෙනෙකුට ජලභීතිකාව හැදිල සිංහල බෙහෙත් කරලා හොද වෙලා. ඒ මාමා තාම ඉතාම හොදින් ඉන්නවා. ඉතිං පුලුවන් තරම් ඉක්මනින් හොයලා බලලා සිංහල බෙහෙතක් කරන්න. බලාගන ඉදලා ඉස්පිරිතාල වල ඇඩ්මිට් කරලා ලෙඩා නැති වෙනකල් එන්න එපා.
කුස්වල හාමුදුරුවෝ බෙහෙත් කරනවලු. මෙතනින් බලන්න. කන්ටැක් නම්බස් ඕකේ තියනවා.
http://www.divaina.com/2016/07/17/naka10.html
ammo ban matath deparak oya injection course eka gahuwa
dekama dadawathe yana ballo kala
eka gahuwama 5yr tiyanawa kiyanne aththada
thuwala walata wididdi thamai saneepe
BUMP machan


මගේ පොඩි කාලේ බල්ලෙක් කලා පෙකනිය වටේ ගැහුවා.බල්ලා පොලවේ පස් කලා මාව හපපු දවසෙම මැරැණා

