#NoLeftism අපි #NoLeftism campaign එක අරගෙන එන්නෙත් මෙයට පිළිතුරක් ලෙස. රටේ කරුමයටදෝ මන්දා මිනිස්සු ආයෙත් හැරෙන්නෙම වමට. වෙනස් විය යුතුම තැන තමයි මේ වමට හිට ගන්න මිනිස්සු වෙනස් කර ගැනීම. එසේ නොවුනොත් සදා දුකේ.