කරුමෙට ඉපදිච්ච ගෑනු

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඔය වගේ ගෑනු තමයි පස්සේ රේප් වෙලා කොහේ හරි මැරිලා වැටිලා ඉන්නවා කියලා පත්තරවල යන්නේ.
 
waligamaya

Well-known member
  • කොයි ලොව යන්නේ මරණින් පස්සේ
    පින් පව් එනවා අපි පසු පස්සේ

    මත් ඉස්සර කොල්ලොත් එක්ක සෙට් වෙල ගෙදරට හොරෙන් මලු, ඉස්සො, බෙල්ලො අල්ලන් කැලේ සෙට් වෙලා ගදගෙන කනව, ඒ කලෙනම් එක මර අතල් එකක්, එත් කරපු පව්මතක් වෙනකොට.....:sorry::sorry::sorry::sorry::sorry::sorry::baffled::baffled::baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    පින් පව් කියලා ඇති ලබ්බක් නැහැ , ශක්තිවන්තයා දිනනවා එච්චරයි....

    හිතන්න තියෙන්නේ මෙච්චරයි , අපිට වගේ අනෙක් හැම ජිවියාටම වේදනාව දැනෙනවා කියන එක විතරයි ,
    ඕවා ඊළඟ ආත්මයට දාල අත පිහදාගන්නවාට වඩා , දැනුවත් කිරීමයි වටින්නේ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මත් ඉස්සර කොල්ලොත් එක්ක සෙට් වෙල ගෙදරට හොරෙන් මලු, ඉස්සො, බෙල්ලො අල්ලන් කැලේ සෙට් වෙලා ගදගෙන කනව, ඒ කලෙනම් එක මර අතල් එකක්, එත් කරපු පව්මතක් වෙනකොට.....:sorry::sorry::sorry::sorry::sorry::sorry::baffled::baffled::baffled:

    ෂික් යකෝ. :angry: මීට පස්සේවත් ඔය අපතයෝ ආශ්‍රය කරන්න එපා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පින් පව් කියලා ඇති ලබ්බක් නැහැ , ශක්තිවන්තයා දිනනවා එච්චරයි....

    හිතන්න තියෙන්නේ මෙච්චරයි , අපිට වගේ අනෙක් හැම ජිවියාටම වේදනාව දැනෙනවා කියන එක විතරයි ,
    ඕවා ඊළඟ ආත්මයට දාල අත පිහදාගන්නවාට වඩා , දැනුවත් කිරීමයි වටින්නේ

    Why people born differently?
     
    RoshanSAM

    Junior member
  • Dec 19, 2011
    72
    3
    8
    මචංල,
    මට හිතෙන විදියට නම් අපිට ලෝකේ වෙනස් කරන්න අමාරුයි.. මේ වීඩියෝ එකේ තියෙන්නේ එකක් විතරයි. තව සත්තු කොච්චරනම් කියල වද වේදනා විදල මැරෙනව ඇත්ද?.....

    ඉතින් අපි මෙව්ව බලල තේරුම් ගන්න ඕනි මොකක්ද ?

    ( මම මේක කියන්නෙ බුදුන්ගේ දර්මය පිලිගන්න අයට විතරයි... )

    මේ වගේ දුක් විදින සතෙක් වෙන්න කර්ම සකස්කරගන්න එපා කියන එක විතරයි.. .

    aniwa machan, aththa kathawa:yes::yes::yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    according to nature .... (and their society )

    some people born disabled, really poor and some people are so lucky to have everything. Do you think all these things are just a matter of nature? So what makes nature to decide how somebody born?

    If you have done science for A/L (Physics, Chemistry, Biology, etc)
    you might find that the nature is not so simple. It has a really complex mechanism in it. Isn't it bro?
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    ado kakuluwo uba kohomada kanne me video eke kisi waraddak mata penne na....moda logic danna epa...meeta wada duk wenna loke godak dewal wenawa kakuluwek ta uba adana tharam
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    සියළු සත්වයෝ නිදුක් වෙත්වා.......!!!
    නීරෝගී වෙත්වා.......!!!
    කරුණා සිත් ඇත්තෝ වෙත්වා.......!!!
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    lobster උයන්නේ ඔහොම තමා, කොටින්ම කකුළුවෝ උයන්නෙත් ඔහොමමයි. කරන්න දෙයක් නැහැ
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    some people born disabled, really poor and some people are so lucky to have everything. Do you think all these things are just a matter of nature? So what makes nature to decide how somebody born?

    If you have done science for A/L (Physics, Chemistry, Biology, etc)
    you might find that the nature is not so simple. It has a really complex mechanism in it. Isn't it bro?

    can't it be a random thing ? i mean the fact that some people born poor or disable while some people born with everything.. because you know life isn't fair , is it ? :)
    anyway this is just a random thought which comes to my mind after seeing your comment :)
     
    Last edited:

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ado kakuluwo uba kohomada kanne me video eke kisi waraddak mata penne na....moda logic danna epa...meeta wada duk wenna loke godak dewal wenawa kakuluwek ta uba adana tharam

    මේකේ කොහොවත් ලොජික් එකක් කතා කරලා නැහැ. හදවතට දැනෙන හැම දේටම ලොජික් නෑ. ඒකට අවශ්‍ය මනුස්සකම විතරයි. පැහැදිලිද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,290
    30,023
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ai ban minissu mehema wenne :(
    :dull::dull::dull::dull:කිම්බට බටයක් බස්සලා උණුවතුර වත්කරන්න ඕනි වේසියො දෙන්නගෙ..:yes:

    මේකෙ ඉන්න සමහර උන් කමෙන්ට් කරන්නේ හරියට බිත්තරයක්වත් තම්බං කාපු නැති උන් ගානට.:angry::angry: මේ සත්තු දෙන්නා පවු තමයි. ඒත් ඉතින් මොන සතා ඉපදුනත් අන්තිමට මොනවිදියට වුනත් මරණය අමිහිරියි.:dull: ඒකයි බුදුදහමේ ඉපදීම දුකක් කියන්නේ. ඒකයි බුදුදහම ඉපදීම නවත්තන තැනින් නැවතුනේ. උඹල අපි කොච්චර බේරෙන්න දැඟලුවත් හුස්මගන්න වාරක් පාසා, ඇවිදින අඩියක් පාසා. තම්බං කන බත් වේලක් පාසා, එකී නොකී හැමමොහොතේම දහස් ගනන් ලක්ෂගනන් ඇහැට පේන නොපෙනෙන සත්තු පරලොව යවනවද??? ජීවිතේ ඔහොමතමයි.

    මෙතන ගෑනු දෙන්නගේ ගොන් පාට් වැඩියි. බලං ඉන්න සංවේදී අයට හිතේ අමාරුව වැඩියි. මරපු පොකිරිස්සො දෙන්නෙක්ගෙන් වැඩේකරානං කමෙන්ට් ටිකෙන්ම කට්ටියගේ බඩජාරිකම බලන්න තිබුනා.:baffled: