කොයි ලොව යන්නේ මරණින් පස්සේ
පින් පව් එනවා අපි පසු පස්සේ
ow aththa. Mama dan mas malu kana eka godak adu karala tiyenne issara nam chicken nattam bath kanne na. 
කොයි ලොව යන්නේ මරණින් පස්සේ
පින් පව් එනවා අපි පසු පස්සේ
ow aththa. Mama dan mas malu kana eka godak adu karala tiyenne issara nam chicken nattam bath kanne na. 
කොයි ලොව යන්නේ මරණින් පස්සේ
පින් පව් එනවා අපි පසු පස්සේ









මත් ඉස්සර කොල්ලොත් එක්ක සෙට් වෙල ගෙදරට හොරෙන් මලු, ඉස්සො, බෙල්ලො අල්ලන් කැලේ සෙට් වෙලා ගදගෙන කනව, ඒ කලෙනම් එක මර අතල් එකක්, එත් කරපු පව්මතක් වෙනකොට.....![]()
මීට පස්සේවත් ඔය අපතයෝ ආශ්‍රය කරන්න එපා.පින් පව් කියලා ඇති ලබ්බක් නැහැ , ශක්තිවන්තයා දිනනවා එච්චරයි....
හිතන්න තියෙන්නේ මෙච්චරයි , අපිට වගේ අනෙක් හැම ජිවියාටම වේදනාව දැනෙනවා කියන එක විතරයි ,
ඕවා ඊළඟ ආත්මයට දාල අත පිහදාගන්නවාට වඩා , දැනුවත් කිරීමයි වටින්නේ
according to nature .... (and their society )Why people born differently?
මචංල,
මට හිතෙන විදියට නම් අපිට ලෝකේ වෙනස් කරන්න අමාරුයි.. මේ වීඩියෝ එකේ තියෙන්නේ එකක් විතරයි. තව සත්තු කොච්චරනම් කියල වද වේදනා විදල මැරෙනව ඇත්ද?.....
ඉතින් අපි මෙව්ව බලල තේරුම් ගන්න ඕනි මොකක්ද ?
( මම මේක කියන්නෙ බුදුන්ගේ දර්මය පිලිගන්න අයට විතරයි... )
මේ වගේ දුක් විදින සතෙක් වෙන්න කර්ම සකස්කරගන්න එපා කියන එක විතරයි.. .




according to nature .... (and their society )
some people born disabled, really poor and some people are so lucky to have everything. Do you think all these things are just a matter of nature? So what makes nature to decide how somebody born?
If you have done science for A/L (Physics, Chemistry, Biology, etc)
you might find that the nature is not so simple. It has a really complex mechanism in it. Isn't it bro?


can't it be a random thing ? i mean some people born poor or disable while some people born with everything.. because you know life isn't fair , is it ?
anyway this is just a random thought which comes to my mind after seeing your comment![]()
ado kakuluwo uba kohomada kanne me video eke kisi waraddak mata penne na....moda logic danna epa...meeta wada duk wenna loke godak dewal wenawa kakuluwek ta uba adana tharam
ai ban minissu mehema wenne![]()
කිම්බට බටයක් බස්සලා උණුවතුර වත්කරන්න ඕනි වේසියො දෙන්නගෙ..
![]()

මේ සත්තු දෙන්නා පවු තමයි. ඒත් ඉතින් මොන සතා ඉපදුනත් අන්තිමට මොනවිදියට වුනත් මරණය අමිහිරියි.
ඒකයි බුදුදහමේ ඉපදීම දුකක් කියන්නේ. ඒකයි බුදුදහම ඉපදීම නවත්තන තැනින් නැවතුනේ. උඹල අපි කොච්චර බේරෙන්න දැඟලුවත් හුස්මගන්න වාරක් පාසා, ඇවිදින අඩියක් පාසා. තම්බං කන බත් වේලක් පාසා, එකී නොකී හැමමොහොතේම දහස් ගනන් ලක්ෂගනන් ඇහැට පේන නොපෙනෙන සත්තු පරලොව යවනවද??? ජීවිතේ ඔහොමතමයි. 