කරුමෙ තමයි, මචං. -Karma follows you.

කරුමෙ තමයි, -Karma follows you.

  • Yes

    Votes: 8 88.9%
  • No

    Votes: 1 11.1%

  • Total voters
    9

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
කරුමෙ තමයි, මචං. -Karma follows you.

Capture.jpg

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
:yes:ආණ්ඩුවෙන් පනින්න හිටපු ගෙම්බො ඔක්කොම
මේ බෝම්බෙන් පස්සෙ ඒ අදහස අත් ඇරියලු.:yes:
 
Plain Truth

Member
Aug 13, 2010
531
78
0
:lol:එක කරුමක්කරයෙකුට මේක කියවලා තරහ ගිහින් තිබුනා. පරුශ වචන කියන එකත් පලදෙන කරුමයක්.
මොනව කලත් කරුම පල දෙනව මහින්ද.:yes:
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    කරුමෙ කියන එක කාටත් පොදුයි... රහත් වෙලා හිටිය මුගලන් හාමුදුරුවන්ටත් පල දුන්නේ........ තමන් පව් කරලා නෑ කියල හිතන් අනික් මිනිස්සුන් ට අගිලි දික් කරන කට්ටිය තමා මුලින්ම පරිස්සම් වෙන්න ඔනි......
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    කරුමෙ කියන එක කාටත් පොදුයි... රහත් වෙලා හිටිය මුගලන් හාමුදුරුවන්ටත් පල දුන්නේ........ තමන් පව් කරලා නෑ කියල හිතන් අනික් මිනිස්සුන් ට අගිලි දික් කරන කට්ටිය තමා මුලින්ම පරිස්සම් වෙන්න ඔනි......

    මේක නම් ඇත්ත තමා...!! ඔය එකක් එක්කෙනාට ඇගිල්ල දික් කරල අපහාස කරන් උන් ඉස්සෙල්ලම පරිස්සම් වෙනවලා...>!!!:growl::growl: