මචං උබගේ ආදායම් කියන යන්

මාසික ආදායම මගේ

  • රු 30000 ට අඩුයි

  • රු 30000 - 50000 අතර

  • රු 50000 - 75000 අතර

  • රු 75000 - 100000 අතර

  • රු 100000 - 150000 අතර

  • රු 150000 - 200000 අතර

  • රු 200000 - 300000 අතර

  • රු 300000 වැඩි +


Results are only viewable after voting.

SANJU1992

Well-known member
  • Apr 26, 2014
    1,596
    643
    113
    මේ වගේ ස්ට්‍රෙස් නැති ජොබ් එකකටනම් මාත් ආසයි. ඒත් අවම වැටුප ලක්ෂ 3 වත් ඕනේ. දවසට පැය 6 මන් වැඩ කරන්නේ. සතියට දවස් 4 යි. හෙල්ත් ඉන්සුවරන්ස් එකකුයි, ඇස් වලට වන හානිය සහ මානසික ආතතිය වෙනුවෙන් අමතර 50 000 ක මාසික දීමනාවකුත් ඕනේ අඩුම.
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Fiona Dabare