එක කරුමක්කරයෙකුට මේක කියවලා තරහ ගිහින් තිබුනා. පරුශ වචන කියන එකත් පලදෙන කරුමයක්. 
කරුමෙ කියන එක කාටත් පොදුයි... රහත් වෙලා හිටිය මුගලන් හාමුදුරුවන්ටත් පල දුන්නේ........ තමන් පව් කරලා නෑ කියල හිතන් අනික් මිනිස්සුන් ට අගිලි දික් කරන කට්ටිය තමා මුලින්ම පරිස්සම් වෙන්න ඔනි......


am I the only 1 who voted for NO ??
You may be the only non-Buddhist who read this so far.