නඩු දාපම් කොම්පැනියට ලංකාවෙ දැන් මිනිමම් බේසික් 27ක් දෙන්ඩ ඕනෙ37000 LKR for month (basic 20k + allows,17k)
නඩු දාපම් කොම්පැනියට ලංකාවෙ දැන් මිනිමම් බේසික් 27ක් දෙන්ඩ ඕනෙ37000 LKR for month (basic 20k + allows,17k)
Uba oya hadanne Man mechchara gaanak hamba krwa kiyala satisfaction ekkta enna neda?මචං උබගේ මේ අවුරුද්දේ මාසික ආදායම දාමු පොඩ්ඩක්
පෝස්ට් එකකට දෙන 5000 තමා. ජෙබයියෙක් ඇවිස්සුවොත් අවුස්සන්න මුල් එකාට 10000ක් දෙනවා. එක ගන්න අමාරුයි උන් කොයි වෙලාවෙත් ඇවිස්සිලා ඉන්නේ
අනෙ මෙ ගෙදරට වෙලා හිටපන්.මේ වගේ ස්ට්රෙස් නැති ජොබ් එකකටනම් මාත් ආසයි. ඒත් අවම වැටුප ලක්ෂ 3 වත් ඕනේ. දවසට පැය 6 මන් වැඩ කරන්නේ. සතියට දවස් 4 යි. හෙල්ත් ඉන්සුවරන්ස් එකකුයි, ඇස් වලට වන හානිය සහ මානසික ආතතිය වෙනුවෙන් අමතර 50 000 ක මාසික දීමනාවකුත් ඕනේ අඩුම.
දවසට 5,000යි.
පොස්ට්, කමෙන්ට්ස් කරන්න තියෙන්නේ![]()
අපිට නං පෝස්ට් එක දාපු ගමං කවුරු හරි එකෙක් ඇවිත් හෑවොතින් ගානක් අඩු කරනවා, උඹලගෙත් එහෙමද?පෝස්ට් එකකට දෙන 5000 තමා. ජෙබයියෙක් ඇවිස්සුවොත් අවුස්සන්න මුල් එකාට 10000ක් දෙනවා. එක ගන්න අමාරුයි උන් කොයි වෙලාවෙත් ඇවිස්සිලා ඉන්නේ
හාන එක ගාණක් නෑ. නූල දාලා හරකෙක් එනකං අල්ලන් ඉන්න තියෙන්නේ. ඊට පස්සේ ඔටෝ බන්පී. අපේ AI එකෙන් බලනවා හරකව දිගේලි කරගත්තේ කවුද කියලා ඊට පස්සේ සල්ලි දෙනවා.අපිට නං පෝස්ට් එක දාපු ගමං කවුරු හරි එකෙක් ඇවිත් හෑවොතින් ගානක් අඩු කරනවා, උඹලගෙත් එහෙමද?
අනික ත්රෙඩ් එක ඇදගෙන යන්නත් ඕන දවසක්වත් අඩුම තරමෙ