මේ වගේ ස්ට්‍රෙස් නැති ජොබ් එකකටනම් මාත් ආසයි. ඒත් අවම වැටුප ලක්ෂ 3 වත් ඕනේ. දවසට පැය 6 මන් වැඩ කරන්නේ. සතියට දවස් 4 යි. හෙල්ත් ඉන්සුවරන්ස් එකකුයි, ඇස් වලට වන හානිය සහ මානසික ආතතිය වෙනුවෙන් අමතර 50 000 ක මාසික දීමනාවකුත් ඕනේ අඩුම. :yes: :yes: :yes: