කරුම ජිවිත

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    මම අද නිකන් ඉක්මන් ඩොට් එකේ වාහන බැලුව

    යකෝ විට්ස් එකක් 40 ත් පැනල

    අර නිසාන් මාර්ච් එක 29 ත් පැනල

    කොහොමද බන් සාමාන්‍ය මනුසයෙක් වාහනයක් ගන්නේ?

    ලෝන් දාලා ඕව අරන් උන් කොහොමද බන් ගෙයක් දොරක් හදාගනේ?

    පාර්ලිමේන්තු ගොබ්බයන්ට නම් ඒවා අදාල නැහැ
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,495
    3,880
    113
    මම අද නිකන් ඉක්මන් ඩොට් එකේ වාහන බැලුව

    යකෝ විට්ස් එකක් 40 ත් පැනල

    අර නිසාන් මාර්ච් එක 29 ත් පැනල

    කොහොමද බන් සාමාන්‍ය මනුසයෙක් වාහනයක් ගන්නේ?

    ලෝන් දාලා ඕව අරන් උන් කොහොමද බන් ගෙයක් දොරක් හදාගනේ?

    පාර්ලිමේන්තු ගොබ්බයන්ට නම් ඒවා අදාල නැහැ
    samanya minissu wahana ganne na ban
    bus wala yanne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    මම අද නිකන් ඉක්මන් ඩොට් එකේ වාහන බැලුව

    යකෝ විට්ස් එකක් 40 ත් පැනල

    අර නිසාන් මාර්ච් එක 29 ත් පැනල

    කොහොමද බන් සාමාන්‍ය මනුසයෙක් වාහනයක් ගන්නේ?

    ලෝන් දාලා ඕව අරන් උන් කොහොමද බන් ගෙයක් දොරක් හදාගනේ?

    පාර්ලිමේන්තු ගොබ්බයන්ට නම් ඒවා අදාල නැහැ
    සාමාන්‍ය මිනිස්සුන්ට වාහන කැප නෑ ඒවා කැප පාර්ලිමේන්තුවේ අයට පලා බබාලට සහ කෝටිපති ව්‍යාපාරිකයන්ට. මේක උතුරු කොරියවා වගෙ වෙනවා හිටන්
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මම අද නිකන් ඉක්මන් ඩොට් එකේ වාහන බැලුව

    යකෝ විට්ස් එකක් 40 ත් පැනල

    අර නිසාන් මාර්ච් එක 29 ත් පැනල

    කොහොමද බන් සාමාන්‍ය මනුසයෙක් වාහනයක් ගන්නේ?

    ලෝන් දාලා ඕව අරන් උන් කොහොමද බන් ගෙයක් දොරක් හදාගනේ?

    පාර්ලිමේන්තු ගොබ්බයන්ට නම් ඒවා අදාල නැහැ
    ITHIN BAN GUNP eke kive
    rasthiyadu kaarayo vahan ganne kiyala
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    Screenshot_2022-02-28-11-53-33-787_com.android.chrome.jpg