This is not time to start a power struggle.Now people are ready to fight against the govt.they want to break the jail to get SF out.
keep on dreaming.

This is not time to start a power struggle.Now people are ready to fight against the govt.they want to break the jail to get SF out.

මහින්ද ජෙනරාල්ට කන්න දුන්නේ නෑ.ජෙනරාල්ගෙන් වැඩ ගත්තා. මහින්ද ජෙනරාල්ව හමුදාපති කරපු එක ඇත්ත.නමුත් එතුමගේ වෙඩි නොවදින කාර් එක අරගෙන වාස් ගුනවර්ධනට දුන්නා.ඒකෙන් වුනේ ජෙනරාල් කොටින්ගේ බෝම්බෙට අහුවෙලා දැඩි ලෙස තුවාල ලැබුන එක.නමුත් චන්ද්‍රිකා එයාගේ හමුදාපතිලට වෙඩි නොවදින කාර් දුන්නා.අන්තිමට වැඩ අරගෙන හමුදාපති කමෙන් වගේ එලවලා දැම්මා. අන්න ඒ වෙලාවේ තමයි එක්සත් ජාතික පක්ෂය එතුමා මහින්ද කියන අකෘතඥ දේශපාලනඥයට එරෙහිව සටනට යැව්වේ.එකත් හොදයි... ජෙනරාල් මහින්දට කරපු වැඩේම රනිල්ටත් කරයිද ( කන්න දීපු අත සැප කෑම
)
නමුත් එතුමගේ වෙඩි නොවදින කාර් එක අරගෙන වාස් ගුනවර්ධනට දුන්නා

ඇයි බන් කැත වැඩ කරන්නේ.......මට ඕන රනිල්ව නායකත්වයට පත් කරලා ජෙනරාල් නියෝජ්‍යය නායකයා කරන්න.



මහින්ද ජෙනරාල්ට කන්න දුන්නේ නෑ.ජෙනරාල්ගෙන් වැඩ ගත්තා. මහින්ද ජෙනරාල්ව හමුදාපති කරපු එක ඇත්ත.නමුත් එතුමගේ වෙඩි නොවදින කාර් එක අරගෙන වාස් ගුනවර්ධනට දුන්නා.ඒකෙන් වුනේ ජෙනරාල් කොටින්ගේ බෝම්බෙට අහුවෙලා දැඩි ලෙස තුවාල ලැබුන එක.නමුත් චන්ද්‍රිකා එයාගේ හමුදාපතිලට වෙඩි නොවදින කාර් දුන්නා.අන්තිමට වැඩ අරගෙන හමුදාපති කමෙන් වගේ එලවලා දැම්මා. අන්න ඒ වෙලාවේ තමයි එක්සත් ජාතික පක්ෂය එතුමා මහින්ද කියන අකෘතඥ දේශපාලනඥයට එරෙහිව සටනට යැව්වේ.
මහින්දව බිත්තියට හේත්තු කර ගන්නකොට, සජිත් සහ කරු ඇවිල්ලා පක්ෂේ කනවා.ඔය විදිහට නායකකම් ගන්න පොර කන්නේ මොකද?
සජිත් ඔය කරන වැඩ ප්‍රේමදාසගේ කාලේ වෙන එකෙක් කරා නම් ඌට පක්ෂේ පස් පාගන්න හම්බ වෙන්නේ නෑ.

මහින්ද ජෙනරාල්ට කන්න දුන්නේ නෑ.ජෙනරාල්ගෙන් වැඩ ගත්තා. මහින්ද ජෙනරාල්ව හමුදාපති කරපු එක ඇත්ත.නමුත් එතුමගේ වෙඩි නොවදින කාර් එක අරගෙන වාස් ගුනවර්ධනට දුන්නා.ඒකෙන් වුනේ ජෙනරාල් කොටින්ගේ බෝම්බෙට අහුවෙලා දැඩි ලෙස තුවාල ලැබුන එක.නමුත් චන්ද්‍රිකා එයාගේ හමුදාපතිලට වෙඩි නොවදින කාර් දුන්නා.අන්තිමට වැඩ අරගෙන හමුදාපති කමෙන් වගේ එලවලා දැම්මා. අන්න ඒ වෙලාවේ තමයි එක්සත් ජාතික පක්ෂය එතුමා මහින්ද කියන අකෘතඥ දේශපාලනඥයට එරෙහිව සටනට යැව්වේ.
කතාව ඇත්ත රනිල ඉන්නකන් විපක්ශයට ඔලුව උස්සන්න බැ, ඒක මුලු රටම දන්නව ඔනේම unp පාක්ශිකයෙක් දන්නව . එයාට ගෙදර යන්න කාලේ ගොඩක් පහු උනා , දැන් ඉතින් කනෙන් අල්ලලා හරි එලියට දාන්න ඔනේ කාලේ .
අනේ මන්ද ඒත් කරු ? එයත් නිකන් මට රනිල්ගේ නිවුන් සහොදරයා වගේ පේන්නේ .
කරුට වඩා පන තියෙන කෙනෙක් ඇත්තෙම නැද්ද??අන්න පුලුවන්නම් දයාසිරි අන්න මිනිස්සු කොන්ද පන ඇතිව කතා කරගන්න හරි පුලුවන්
![]()
මට ඕන රනිල්ව නායකත්වයට පත් කරලා ජෙනරාල් නියෝජ්‍යය නායකයා කරන්න.

. මුට පැහදිලිවම තියෙන්නේ ජෙන්රල් ගැන ආදරයක් අනුකම්පාවක් නෙමෙයි පොනිල් (වැඩබැරි ටාසන්) බේරගන්න පුk අමාරුවක්. හෝමෝනොයිඩ් මචෝ හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එලියෙලු මොනරු පිල්විදහනකොට එක පුලියෙලු 


.බොරු මවන්නෙපා අයිසේ......ඔහෙගෙ ඔය මහලොකු UNP එක යුද්ධෙ දිනන්න ඔන්න මෙන්න පේන මානෙට එනකං එක වචනෙකින් හරි ජෙනරාල්ට සහයෝගයක් දුන්නද ??? ගැලවීමේ හමුදාවටවත් එයාව සුදුසු නෑ කියල නේද කිව්වේ.....මතකද රවී කියපු කතා...රනිල් කියපු කතා....කිරිඇල්ල ල කියපු කතා.....ඒවා අමුතුවෙන් මතක කරලා දෙන්න ඕන නෑ නේ.....
UNP එකටයි JVP එකටයි දෙගොල්ලන්ටම ඕන තමතමන්ගේ බංකොලොත් පක්ෂ ජෙනරාල්තුමා ලවා ගොඩ දාගන්න ....නැතුව එතුමා ගැන උපන් මහලොකු දාරක ස්නේහයක් නිසා නෙවේ
ජෙනරාල්තුමා එලියට ඇවිත් එයාගෙම පක්ෂයක් හදාගෙන ස්වාධීනව චන්දෙ ඉල්ලුවොත් අනිත් සේරම විපක්ෂ වලට වඩා චන්ද ගන්නවා ෂුවර්

ඇත්ත මචං ඒත් ජෙනරල් වෙන පක්ෂයකින් ඉල්ලුවොත් අද එතුමා වෙන්වෙන් කෑ ගහන UNP/JVP අය එදාට එතුමාට ඡන්දෙ දෙන්නෙ නැහැ...![]()
ela machan.. mamath kemathima a awage minihek nayakaya wenawanam thamai.. konda pana ethiwa kathakarana....
ela...

ඒ කියන්නෙ UNP එක ඇතුලෙ ප්රජාතන්ත්රවාදයක් ඕනෙ නැහැ කියන එකද? UNP එක ආණ්ඩුවට බනින්නෙත් ප්රජාතන්ත්රවාදයක් නැහැ කියලනේ?![]()
.අපිත් ඉතින් ඔය නරි නාඩගම් බල බල දෙකොනින් හිනාවෙනවලු 

.ඇත්ත මචං ඒත් ජෙනරල් වෙන පක්ෂයකින් ඉල්ලුවොත් අද එතුමා වෙන්වෙන් කෑ ගහන UNP/JVP අය එදාට එතුමාට ඡන්දෙ දෙන්නෙ නැහැ...![]()



අනිච්චේ දුක්කේ රටේ ප්රජාතන්ත්රවාදේ නැ කියලා කිඹූල් කඳුලු හල හල වලං පොලොවේ ගහ ගහ හෝන් ගහ ගහ ගොන්නු දැක්කුවත් පක්ශේ ඇතුලේ ඒකා-අධිපති ලු.අපිත් ඉතින් ඔය නරි නාඩගම් බල බල දෙකොනින් හිනාවෙනවලු
.


