කරූ ගස් බල්ලෙක්

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
එකත් හොදයි :)... ජෙනරාල් මහින්දට කරපු වැඩේම රනිල්ටත් කරයිද ( කන්න දීපු අත සැප කෑම :lol: )
මහින්ද ජෙනරාල්ට කන්න දුන්නේ නෑ.ජෙනරාල්ගෙන් වැඩ ගත්තා. මහින්ද ජෙනරාල්ව හමුදාපති කරපු එක ඇත්ත.නමුත් එතුමගේ වෙඩි නොවදින කාර් එක අරගෙන වාස් ගුනවර්ධනට දුන්නා.ඒකෙන් වුනේ ජෙනරාල් කොටින්ගේ බෝම්බෙට අහුවෙලා දැඩි ලෙස තුවාල ලැබුන එක.නමුත් චන්ද්‍රිකා එයාගේ හමුදාපතිලට වෙඩි නොවදින කාර් දුන්නා.අන්තිමට වැඩ අරගෙන හමුදාපති කමෙන් වගේ එලවලා දැම්මා. අන්න ඒ වෙලාවේ තමයි එක්සත් ජාතික පක්ෂය එතුමා මහින්ද කියන අකෘතඥ දේශපාලනඥයට එරෙහිව සටනට යැව්වේ.
 
Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
මට ඕන රනිල්ව නායකත්වයට පත් කරලා ජෙනරාල් නියෝජ්‍යය නායකයා කරන්න.
ඇයි බන් කැත වැඩ කරන්නේ.......
උබලට ඌව ජනාධිපති අපේක්ෂක කරන්න පුළුවන්.... පක්ෂේ නායක කරන්න බෑ.... වැඩේ කැතයි..... :angry::P:angry:
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
කරූව නායකත්වය ආවයි කියලා විපක්ෂය ශක්තිමත් වෙන්නේ නෑ.ඒකෙන් වෙන්නේ විපක්ෂය තවත් බේද වෙන එක.අපරාදේ මේකව ආපහු පක්ෂෙට ගත්තේ.උපේක්ෂා කියන වෙසගනත් කරූට වඩා චන්ද ගත්තා.එහෙම එකෙක් පක්සේ නායක කම අරගෙන ඇති වැඩේ මොකක්ද?
 
Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
මහින්ද ජෙනරාල්ට කන්න දුන්නේ නෑ.ජෙනරාල්ගෙන් වැඩ ගත්තා. මහින්ද ජෙනරාල්ව හමුදාපති කරපු එක ඇත්ත.නමුත් එතුමගේ වෙඩි නොවදින කාර් එක අරගෙන වාස් ගුනවර්ධනට දුන්නා.ඒකෙන් වුනේ ජෙනරාල් කොටින්ගේ බෝම්බෙට අහුවෙලා දැඩි ලෙස තුවාල ලැබුන එක.නමුත් චන්ද්‍රිකා එයාගේ හමුදාපතිලට වෙඩි නොවදින කාර් දුන්නා.අන්තිමට වැඩ අරගෙන හමුදාපති කමෙන් වගේ එලවලා දැම්මා. අන්න ඒ වෙලාවේ තමයි එක්සත් ජාතික පක්ෂය එතුමා මහින්ද කියන අකෘතඥ දේශපාලනඥයට එරෙහිව සටනට යැව්වේ.

බොරු කියන්න එපා ගස් කැ*යො... පොන්සේකා හිතුවෙ නෑහමුදා මුලස්තානෙදී තමන්ට ගහයි කියල....
එයා නිල වාහනේ තියේද්දී තමයි නිකම් එකේ ගියේ....
පොන්සේක්ගේ දුවලව රට යැව්වෙත් කවුද??රනිල්ද.....
 
Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    මහින්දව බිත්තියට හේත්තු කර ගන්නකොට, සජිත් සහ කරු ඇවිල්ලා පක්ෂේ කනවා.ඔය විදිහට නායකකම් ගන්න පොර කන්නේ මොකද?
    සජිත් ඔය කරන වැඩ ප්‍රේමදාසගේ කාලේ වෙන එකෙක් කරා නම් ඌට පක්ෂේ පස් පාගන්න හම්බ වෙන්නේ නෑ.

    ඒ කියන්නෙ UNP එක ඇතුලෙ ප්‍රජාතන්ත්‍රවාදයක් ඕනෙ නැහැ කියන එකද? UNP එක ආණ්ඩුවට බනින්නෙත් ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ කියලනේ? :confused:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මහින්ද ජෙනරාල්ට කන්න දුන්නේ නෑ.ජෙනරාල්ගෙන් වැඩ ගත්තා. මහින්ද ජෙනරාල්ව හමුදාපති කරපු එක ඇත්ත.නමුත් එතුමගේ වෙඩි නොවදින කාර් එක අරගෙන වාස් ගුනවර්ධනට දුන්නා.ඒකෙන් වුනේ ජෙනරාල් කොටින්ගේ බෝම්බෙට අහුවෙලා දැඩි ලෙස තුවාල ලැබුන එක.නමුත් චන්ද්‍රිකා එයාගේ හමුදාපතිලට වෙඩි නොවදින කාර් දුන්නා.අන්තිමට වැඩ අරගෙන හමුදාපති කමෙන් වගේ එලවලා දැම්මා. අන්න ඒ වෙලාවේ තමයි එක්සත් ජාතික පක්ෂය එතුමා මහින්ද කියන අකෘතඥ දේශපාලනඥයට එරෙහිව සටනට යැව්වේ.

    බොරු මවන්නෙපා අයිසේ......ඔහෙගෙ ඔය මහලොකු UNP එක යුද්ධෙ දිනන්න ඔන්න මෙන්න පේන මානෙට එනකං එක වචනෙකින් හරි ජෙනරාල්ට සහයෝගයක් දුන්නද ??? ගැලවීමේ හමුදාවටවත් එයාව සුදුසු නෑ කියල නේද කිව්වේ.....මතකද රවී කියපු කතා...රනිල් කියපු කතා....කිරිඇල්ල ල කියපු කතා.....ඒවා අමුතුවෙන් මතක කරලා දෙන්න ඕන නෑ නේ.....

    UNP එකටයි JVP එකටයි දෙගොල්ලන්ටම ඕන තමතමන්ගේ බංකොලොත් පක්ෂ ජෙනරාල්තුමා ලවා ගොඩ දාගන්න ....නැතුව එතුමා ගැන උපන් මහලොකු දාරක ස්නේහයක් නිසා නෙවේ

    ජෙනරාල්තුමා එලියට ඇවිත් එයාගෙම පක්ෂයක් හදාගෙන ස්වාධීනව චන්දෙ ඉල්ලුවොත් අනිත් සේරම විපක්ෂ වලට වඩා චන්ද ගන්නවා ෂුවර්
     
    • Like
    Reactions: Mr Dilshan

    sansunstu

    Member
    Dec 6, 2010
    429
    43
    0
    37
    Maharagama
    කතාව ඇත්ත රනිල ඉන්නකන් විපක්ශයට ඔලුව උස්සන්න බැ:lol:, ඒක මුලු රටම දන්නව ඔනේම unp පාක්ශිකයෙක් දන්නව . එයාට ගෙදර යන්න කාලේ ගොඩක් පහු උනා , දැන් ඉතින් කනෙන් අල්ලලා හරි එලියට දාන්න ඔනේ කාලේ .:yes::yes:
    අනේ මන්ද ඒත් කරු ? එයත් නිකන් මට රනිල්ගේ නිවුන් සහොදරයා වගේ පේන්නේ . :confused:

    කරුට වඩා පන තියෙන කෙනෙක් ඇත්තෙම නැද්ද??:D අන්න පුලුවන්නම් දයාසිරි අන්න මිනිස්සු කොන්ද පන ඇතිව කතා කරගන්න හරි පුලුවන් :rolleyes::rolleyes:

    ela machan.. mamath kemathima a awage minihek nayakaya wenawanam thamai.. konda pana ethiwa kathakarana....

    ela...
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මට ඕන රනිල්ව නායකත්වයට පත් කරලා ජෙනරාල් නියෝජ්‍යය නායකයා කරන්න.

    නියෝජ්ය නායක (a.k.a නමට නායක) LMAO :rofl::rofl:. මුට පැහදිලිවම තියෙන්නේ ජෙන්‍රල් ගැන ආදරයක් අනුකම්පාවක් නෙමෙයි පොනිල් (වැඩබැරි ටාසන්) බේරගන්න පුk අමාරුවක්. හෝමෝනොයිඩ් මචෝ හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එලියෙලු මොනරු පිල්විදහනකොට එක පුලියෙලු
    :rofl::rofl::rofl::P.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    බොරු මවන්නෙපා අයිසේ......ඔහෙගෙ ඔය මහලොකු UNP එක යුද්ධෙ දිනන්න ඔන්න මෙන්න පේන මානෙට එනකං එක වචනෙකින් හරි ජෙනරාල්ට සහයෝගයක් දුන්නද ??? ගැලවීමේ හමුදාවටවත් එයාව සුදුසු නෑ කියල නේද කිව්වේ.....මතකද රවී කියපු කතා...රනිල් කියපු කතා....කිරිඇල්ල ල කියපු කතා.....ඒවා අමුතුවෙන් මතක කරලා දෙන්න ඕන නෑ නේ.....

    UNP එකටයි JVP එකටයි දෙගොල්ලන්ටම ඕන තමතමන්ගේ බංකොලොත් පක්ෂ ජෙනරාල්තුමා ලවා ගොඩ දාගන්න ....නැතුව එතුමා ගැන උපන් මහලොකු දාරක ස්නේහයක් නිසා නෙවේ

    ජෙනරාල්තුමා එලියට ඇවිත් එයාගෙම පක්ෂයක් හදාගෙන ස්වාධීනව චන්දෙ ඉල්ලුවොත් අනිත් සේරම විපක්ෂ වලට වඩා චන්ද ගන්නවා ෂුවර්

    ඇත්ත මචං ඒත් ජෙනරල් වෙන පක්ෂයකින් ඉල්ලුවොත් අද එතුමා වෙන්වෙන් කෑ ගහන UNP/JVP අය එදාට එතුමාට ඡන්දෙ දෙන්නෙ නැහැ... :no:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඒ කියන්නෙ UNP එක ඇතුලෙ ප්‍රජාතන්ත්‍රවාදයක් ඕනෙ නැහැ කියන එකද? UNP එක ආණ්ඩුවට බනින්නෙත් ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ කියලනේ? :confused:

    අනිච්චේ දුක්කේ රටේ ප්‍රජාතන්ත්‍රවාදේ නැ කියලා කිඹූල් කඳුලු හල හල වලං පොලොවේ ගහ ගහ හෝන් ගහ ගහ ගොන්නු දැක්කුවත් පක්ශේ ඇතුලේ ඒකා-අධිපති ලු
    :lol:.අපිත් ඉතින් ඔය නරි නාඩගම් බල බල දෙකොනින් හිනාවෙනවලු :rofl::rofl::rofl:.
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඇත්ත මචං ඒත් ජෙනරල් වෙන පක්ෂයකින් ඉල්ලුවොත් අද එතුමා වෙන්වෙන් කෑ ගහන UNP/JVP අය එදාට එතුමාට ඡන්දෙ දෙන්නෙ නැහැ... :no:

    :yes::yes::yes:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113

    අනිච්චේ දුක්කේ රටේ ප්‍රජාතන්ත්‍රවාදේ නැ කියලා කිඹූල් කඳුලු හල හල වලං පොලොවේ ගහ ගහ හෝන් ගහ ගහ ගොන්නු දැක්කුවත් පක්ශේ ඇතුලේ ඒකා-අධිපති ලු
    :lol:.අපිත් ඉතින් ඔය නරි නාඩගම් බල බල දෙකොනින් හිනාවෙනවලු :rofl::rofl::rofl:.

    :lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම නම් කියන්නේ රනිල්ට වඩා කරු ගොඩක් හොඳයි.

    රනිල් ට රටේ ඉතිහාසයවත් දන්නේ නැ. මතකනේ 2005 දී පස්දුන් කොරළය හැදුන හැටි කියන්න ගිහින් නාගත්තා. රනිල්ගේ හිතන්නේ සුද්දේක් විදියට. බුලත් වෙනුවට චුයින්ගම් , අමුඩේ වෙනුවට ඩෙනිම,බ්‍රේස්ලට් ඔන්න ඕකයි නපුංසකයාගේ චින්තනය . මුව නම් එලවන්නම ඕනෙ මු බලයට ආවොත් අර සමලින්ගික සෙට් එක යක නටයි ලංකාවේ
    .
     
    • Like
    Reactions: Kumbhakarna22

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    humanoid මචන් ඔලුව කැක්කුමට විසදුම කොට්ටය මාරු කරන එක නෙමෙ උබලට වෙලා තියෙන්නේ අර කුම්බලා මාලු කාපු බලලට උන දෙය උබල පටන ගත්ත දවස ඉදන් කෙරුවෙ හැමදෙටම විරුද්ධ උන එක කිසිම දෙයක හොදක් දැක්කේ නැ හැමදෙටම විරුද්ධ උනා එතන කරගත්තු වැරැද්ද තාම ඔය හොදට විදවන්නේ අනිත් එක උබල හැම තැනකදිම ප්‍රයොගික උනේ නෑ උබලා 100% බලාපොරොත්තු වෙනවා එක උබලගෙන්වත් නොවි අනිත් එව්න්ගෙනුත් බලපොරොත්තු වෙනවා එක ප්‍රායොගික නෑ බන්

    අනිත් එක උබලා ෆොන්සෙකාව භවිතා කලෙ ඔහුට තියන ආදරයට නෙමෙ ඔහු ලවා කොස් ඇට බවනවා වගෙ කාලකණ්නි වැඩක් කලෙ අනිත් එක මෙක තෙරුම් ගනින් හමුදාවක් මෙහෙයුවා කියාලා කවදාවත් හොද දෙශපාලකයෙක් වෙන්න බෑ