කරූ ජයසූරිය එපා
එක්සත් ජාතික පක්ෂයෙන් මංත්‍රීවරු 25 එක්ක ආණ්ඩුවට අගමැතිකම ගන්න 2006 ගිය කරූ ජයසූරිය හොරුත් එක්ක හෙලුවෙන් ඉඳලා දැන් ආපහු මහින්දගෙන් මව්ගුන වර්ණනාවක් ගැන දම් දෙසුමක් අහලා අපාහු යූන්පි එකට රෙදි නැතිව ආපු හැටි මතක් වෙන කොට මොකාද මේකට චන්දේ දෙන්නේ.ගිය පාර පබාටත් බබා වුන කරූ ගම්පහින් දෙවැනි තැනට ආවේ චන්ද ලක්ෂයක්වත් නැතිව.2002 එක්සත් ජාතික පක්ෂය දිනපු වෙලාවේ මංත්‍රිවරු 22ක් එක්ක කරූ චන්ද්‍රිකාගේ සාරියේ එල්ලිලා අගැමතිකම ඉල්ලුවා කියලා චන්ද්‍රිකාම හෙලිකරලා තියෙනවා.දැන් ආපහු මේකවා පොඩු අපේක්ෂකයා කරන්නේ රෙදි ඇදගෙනද? කරූට සිංහල චන්ද ගන්න බෑ.ඒ වගේම රනිල් තරම් සුලු ජාතිකයන් අතර ආකර්ශනීයත් නෑ.සිංහලයන් අතර ආකර්ශනීයත් නෑ.රතන සාදුලා සෝභිත සාදුලාට කිසිම ජනපදනමක් නෑ.ඒ වගේම චන්ද්‍රිකාලා මංගලලා මහින්දගේ ගේමක් ගෙනියන්නේ.මංගල ගිය සතියේ ජනාධිපතිතුමා හමුවෙලා ආණ්ඩුවට යන්න සාකච්චා කරපු එකා ආපහු කරූට සහයෝගය දෙන එක කෙසේ වෙතත් කරූ හරහා විපක්ෂය අමන කරන්න පුලුවන්.මංගලට ජන බලයක් නෑ.ඔහුට සන්ධානේ චන්ද පනහක්වත් යූන්පි එකට ගේන්න බැරිවුනා.ජන බලයක් තියෙන්නේ ජේවීපී එකට සහ සරත් ෆොන්සේකාට පමනයි.ඒකත් ජනාධිපතිවරනයකදි විශාල ජන බලයක් නෙවෙයි.අනිත් එක කරූගේ කැම්පේන් එක ගෙනියන්නේ කවුද? යූන්පී එක කරූගේ කැම්පේන් එක ගෙනියන එකක් නෑ.රනිල් තරම් කැම්පේන් එකක් මූට හම්බ වෙන්නේ නෑ.මංගල,රතන,සෝභිත චන්ද්‍රිකාලා කරූගේ කැම්පේන් එක ගෙනියන්න කටු කන එවුන් නෙවෙයි.ඉතා පහසුවෙන් රනිල්ට දිනන්න තිබුන අන්තිම ප්‍රෙසිඩෙන්ෂල් එක අල කරගන්න යන්නේ.