කරූ ජයසූරිය එපා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කරූ ජයසූරිය එපා

එක්සත් ජාතික පක්ෂයෙන් මංත්‍රීවරු 25 එක්ක ආණ්ඩුවට අගමැතිකම ගන්න 2006 ගිය කරූ ජයසූරිය හොරුත් එක්ක හෙලුවෙන් ඉඳලා දැන් ආපහු මහින්දගෙන් මව්ගුන වර්ණනාවක් ගැන දම් දෙසුමක් අහලා අපාහු යූන්පි එකට රෙදි නැතිව ආපු හැටි මතක් වෙන කොට මොකාද මේකට චන්දේ දෙන්නේ.ගිය පාර පබාටත් බබා වුන කරූ ගම්පහින් දෙවැනි තැනට ආවේ චන්ද ලක්ෂයක්වත් නැතිව.2002 එක්සත් ජාතික පක්ෂය දිනපු වෙලාවේ මංත්‍රිවරු 22ක් එක්ක කරූ චන්ද්‍රිකාගේ සාරියේ එල්ලිලා අගැමතිකම ඉල්ලුවා කියලා චන්ද්‍රිකාම හෙලිකරලා තියෙනවා.දැන් ආපහු මේකවා පොඩු අපේක්ෂකයා කරන්නේ රෙදි ඇදගෙනද? කරූට සිංහල චන්ද ගන්න බෑ.ඒ වගේම රනිල් තරම් සුලු ජාතිකයන් අතර ආකර්ශනීයත් නෑ.සිංහලයන් අතර ආකර්ශනීයත් නෑ.රතන සාදුලා සෝභිත සාදුලාට කිසිම ජනපදනමක් නෑ.ඒ වගේම චන්ද්‍රිකාලා මංගලලා මහින්දගේ ගේමක් ගෙනියන්නේ.මංගල ගිය සතියේ ජනාධිපතිතුමා හමුවෙලා ආණ්ඩුවට යන්න සාකච්චා කරපු එකා ආපහු කරූට සහයෝගය දෙන එක කෙසේ වෙතත් කරූ හරහා විපක්ෂය අමන කරන්න පුලුවන්.මංගලට ජන බලයක් නෑ.ඔහුට සන්ධානේ චන්ද පනහක්වත් යූන්පි එකට ගේන්න බැරිවුනා.ජන බලයක් තියෙන්නේ ජේවීපී එකට සහ සරත් ෆොන්සේකාට පමනයි.ඒකත් ජනාධිපතිවරනයකදි විශාල ජන බලයක් නෙවෙයි.අනිත් එක කරූගේ කැම්පේන් එක ගෙනියන්නේ කවුද? යූන්පී එක කරූගේ කැම්පේන් එක ගෙනියන එකක් නෑ.රනිල් තරම් කැම්පේන් එකක් මූට හම්බ වෙන්නේ නෑ.මංගල,රතන,සෝභිත චන්ද්‍රිකාලා කරූගේ කැම්පේන් එක ගෙනියන්න ක‍ටු කන එවුන් නෙවෙයි.ඉතා පහසුවෙන් රනිල්ට දිනන්න තිබුන අන්තිම ප්‍රෙසිඩෙන්ෂල් එක අල කරගන්න යන්නේ.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    රනිල දැම්මොත් දිනන්නේ නෑ බං
    සජිත් සොන්නය හදන්නේ රනිලම චන්දෙට දාල පැරදුනාම නායකකම ගන්න
     

    asankanp

    Member
    Mar 11, 2009
    1,566
    45
    0
    Ballo marenna kittu wunaama, wadiyenma maruwikal wenne ballage ange ellila inna makko thamai.......
     

    thanujaka

    Well-known member
  • කරුට නං බොක්කෙන්ම අමාරුයි බං දිනන්න...
    සජිතුත් රනිල්ට ටොපිය සෙට් කරන්නයි යන්නේ...
    මහින්දට ආපහු පුළුවන් කිව්වොත් චන්ද්‍රිකාව ආයේ ඉදිරිපත් කරන්න ඕනෙයි කියලයි මට නං පෞද්ගලිකව හිතෙන්නේ..
    එත් මහින්දව පරද්දන්න පුළුවන් වෙයිද කියල සැකයි මටනං...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දව පරද්දන අමාරුයි මචං.
    ගොඩක් අමාරුයි
    දැන් නම්
    පුලුවන්නම් රනිල්ට විතරයි
    උටත් පට්ට අමාරුයි
    හැබැයි රනිල්ට බැරි නම් කටත් බහ
    සජිත් එහෙම unp නයකත්වේ හිටියනම් unp එක මිට වඩා දිය වෙලා යනවා
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කරුට නං බොක්කෙන්ම අමාරුයි බං දිනන්න...
    සජිතුත් රනිල්ට ටොපිය සෙට් කරන්නයි යන්නේ...
    මහින්දට ආපහු පුළුවන් කිව්වොත් චන්ද්‍රිකාව ආයේ ඉදිරිපත් කරන්න ඕනෙයි කියලයි මට නං පෞද්ගලිකව හිතෙන්නේ..
    එත් මහින්දව පරද්දන්න පුළුවන් වෙයිද කියල සැකයි මටනං...

    චන්ද්‍රිකානම් දිනන්නේ නැ ඒක ෂුවර් එත් ආවොත් නිදහස් පක්ෂය කැඩෙනවා(පිරිසක් පනී චන්ද්‍රිකා පැත්තට පරණ නිදහස් පක්ෂෙ කට්ටිය චන්ද්‍රිකාට සපෝර්ට් කරනවා) ඒහෙම උනාම 3න් 2ක නැතිවෙනවා පාර්ලිමේන්තුවේ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කරූගේ කැම්පේන් එක යූන්පී එක කර අරිනවා.රනිල් සජිත්ලා කරූ වෙනුවෙන් මහන්සි වෙන එකක් නෑ.රනිල් දැම්මොත් ෆුල් කැම්පේන් එකක් යූන්පි එක දායි.කරූට වඩා චන්ද්‍රිකා හොඳයි.චන්ද්‍රිකාට ගම්පහ රත්නපුර දිස්ත්‍රික්ක දිනන්න පුලුවන්.ඒක වාසියක්.යූන්පි එක කොහොමත් නුවර කොලඹ බදුල්ල නුවර එලිය යාපනය මඩකලපුව වගේ ඒවා දිනනවා.චන්ද්‍රිකාට ගෑනුන්ගේ චන්ද ගන්න පුලුවන්.ඒ වගේම ශ්‍රි ලංකා කාරයො 10%ක්වත් චන්ද්‍රිකාට දෙයි.හැබයි ඇමතිවරු බුරුත්තක් කඩාගෙන ෆුල් කැම්පේන් එකක් දුවන්න ඕන.මම නම් කියන්නේ රනිල්ට මේ ඉලෙක්ෂන් එක දිනන්න පුලුවන් උඩින්ම.මහින්ද පලාත් සභා දිනුවේ කෑලි විසි පහට විතර කඩාගෙන හෙන ආයාසයකින්.ඒකෙන් පේනවා දෙවන පෙල ඉලෙක්ෂන් එකක මෙහෙම තටමනවනම් පලමු මට්ටමේ ජාතික මැතිවරණයක ආණ්ඩුව පරදිනවා.සිංහල චන්ද ගන්න ඩියුටි ‍ෆ්‍රී මෝටර් සයිකල් එක බ්‍රෑන්ඩ් එකක් හරි දෙන්න ඕන.ඒ වගේම මොකක හරි එක කාර් එකක් ඩියුටි ‍ෆ්‍රී දුන්න නම් හරි.ඒ වගේම ඉසඩ් ස්කෝර් කරමය මුලුමනින්ම අහෝසි කීරිම, ස්කොල වලට දෙමව්පියන්ගෙන් වැඩ ගන්න එක සල්ලි ගන්න එක වහාම තහනම් කීරීම.හොස්පිටල් වල සියලූම බෙහෙත් නොමිලේ ලෙඩ්ඩුන්ට දීම වගේ දේවල් දාලා කැම්පේන් එක ගෙනියන්න ඕන.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රනිල් එන්නේ නැත්නම් තවදුරටත් යූන්පි ලීඩර්ශිප් එකේ ඉන්න එක විහිලුවක්.ඒක නිසා කරූටම ලීඩර්ෂිප් එක දීලා ගෙදර යන්න
     

    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    :yes:
    මහින්දව පරද්දන අමාරුයි මචං.
    ගොඩක් අමාරුයි
    දැන් නම්
    පුලුවන්නම් රනිල්ට විතරයි
    උටත් පට්ට අමාරුයි
    හැබැයි රනිල්ට බැරි නම් කටත් බහ
    සජිත් එහෙම unp නයකත්වේ හිටියනම් unp එක මිට වඩා දිය වෙලා යනවා
    :yes::yes::yes: