'කර වූ පාන් පෙති' සෑම දෙනාම කියවිය යුතුයි..

ajee67

Junior member
  • Jan 27, 2009
    37
    1
    8
    අපිට ඕකේ අනිත් පැත්තත් හිතන්න පුලුවන් නේද?
    1)ඩාලින් මේ පාන් පොඩ්ඩක් කරවෙලා වැඩියි වගේ නේද?
    මම මේ මුලු දවස තිස්සෙම මැරිල ඇවිත් තමුසෙට කෑම තම්බනවා.එක දවසකට කරවෙච්ච පාන් කෑව කියල මැරෙනවද?
    2)මොනවද මේ කැම.බල්ලෙකුටවත් කන්න පුලුවන්ද?
    මම පුලුවන් හැටියට තමා කෑම හැදුවෙ.පුලුවනිනම් කනවා.නැතිනම් මකබෑවෙනවා.
    3) පොඩ්ඩක් දාලා ඇවිත්)මොනවද හු...........මේ කෑම (පාන් පෙත්තකින් මුහුනට දමා ගසයි)අවසානයේදි කෑම මේසයේ ඉතිරි උනේ සුන්බුන් විතරක් වෙන්න ඇති.
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    තැන්ක්ස් සහෝ.....
    අපි කව්රුත් අතින් වෙන වැරද්දක බර ලස්සනට ලියලා.
    අපිත් එක්ක බෙදාගත්තට බොහොමත්ම ස්තුතියි....

    රෙප් ඉවර වෙලා....

    හම්බුනා ගමන් අනිවා දෙනවා......
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ඔන්න පොරොන්දු පරිදි රේප් දුන්නා. ඇත්තටම ගොඩක් හොඳ පොස්ට් එකක්.

    රෙප් 6 +