කලකට ඉහතදී ඇඳි සිතුවමක්...!

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
කලකට ඉහතදී ඇඳි සිතුවමක්...!

කලකට ඉහතදී මා ඇඳි සිතුවමක්...!



scaled.php




කම්මැලිකමට දාන්න දෙයක් මතක් කරනකොට මෙයාව
මතක් උනා...
හොදයිද බන්ස් මේක. දැන් නම් මම චිත්‍ර අදින එක නවත්තල තියෙන්නේ.
කම්මැලිකමට ආයෙත් පටන් ගන්න හිතෙනවා. කැම්පස් පටන්
ගන්නෙත් නෑ වගේනේ. මොනවා හරි කරන්නත් එපැයි.
මොකද කස්ටිය මෙයා ගැන හිතන්නේ?(මේ සිතුවම ගැන)
 

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    ලස්සනයි බන්...ඒත් තව ඉරි කෑලි ටිකක් ගහන්න ඕනා. හිස්බව වැඩී