කලකට ඉහතදී ඇඳි සිතුවමක්...!
කලකට ඉහතදී මා ඇඳි සිතුවමක්...!
කම්මැලිකමට දාන්න දෙයක් මතක් කරනකොට මෙයාව
මතක් උනා...
හොදයිද බන්ස් මේක. දැන් නම් මම චිත්ර අදින එක නවත්තල තියෙන්නේ.
කම්මැලිකමට ආයෙත් පටන් ගන්න හිතෙනවා. කැම්පස් පටන්
ගන්නෙත් නෑ වගේනේ. මොනවා හරි කරන්නත් එපැයි.
මොකද කස්ටිය මෙයා ගැන හිතන්නේ?(මේ සිතුවම ගැන)