Tea Plantation ban, 120,000/- wage thama hamba wenne..උබේ ජොබ් එක මොකද්ද මචං ? මන්ත්ලි ගෙදර මුලු ඉන්කම් එක කීයක් වගේද?
Tea Plantation ban, 120,000/- wage thama hamba wenne..උබේ ජොබ් එක මොකද්ද මචං ? මන්ත්ලි ගෙදර මුලු ඉන්කම් එක කීයක් වගේද?
ඉවසන් හිටපන් බන්...මටත් ජොබ් එකේ පක්කු නිසා එපා වෙලා ඉන්නේ , අනේ මන්ද ප්රශ්න ප්රශ්න හැමෝටම
Ekath kadunothඉවසන් හිටපන් බන්...
මැරෙන්නේ අත පය කැඩෙන්නේ නෑනේ..
ඉවසන් හිටපන් බන්...
මැරෙන්නේ අත පය කැඩෙන්නේ නෑනේ..
කාගෙන ගෙදර ඇවිල්ලා, ෆිල්ම් එකක් බලපන්, පුලුවන් හැම වෙලේම සින්දු අහපන්..ඉවසන් innawa banz
stress eka thama amaruwa, oluwa karakenawa samahara welawata
කාගෙන ගෙදර ඇවිල්ලා, ෆිල්ම් එකක් බලපන්, පුලුවන් හැම වෙලේම සින්දු අහපන්..
ඔෆිස් එකෙත් පුලුවන් නම් සින්දුවක් ලාවට දාගෙන වැඩ කරපන්..
හැමොටම ප්රශ්න, ලොකු එවුන්ගේ ස්ට්රෙස් තමා බන් අපේ පිටින් යවන්නේ..
අපි ඉතින් කෝකටත් සම්බොලේ වෙලා ඉන්න ඕන
කරන්න දෙයක් නෑ ඉතිං..
https://lk.iherb.com/pr/natrol-daily-stress-relief-time-release-30-tablets/81533ඉවසන් innawa banz
stress eka thama amaruwa, oluwa karakenawa samahara welawata
Owa ehema one ne bn.e anti depressent drugs uba kiyannemewa prescription ekak nathuwa ganna hode na ne da ?
Stress Tablets
what do you do for living sir
Finland ගියා නම් හරිකොලිෆිකේෂ්සන් තියන උන්නේ බන් බහුතරයක්ම කැන ඩා, ඕසි එහෙම යන්නේ. ඕසි නම් PR අමාරුයි කියලා දන්නවා. කැනඩාවෙත් PR ගන්න අමාරුද
Ammo oi loke kerima racist ratawal ne oyaFinland ගියා නම් හරි
මටත් ජොබ් එකේ පක්කු නිසා එපා වෙලා ඉන්නේ , අනේ මන්ද ප්රශ්න ප්රශ්න හැමෝටම


Racist walatath wada salli godak onane bn India yanna ehema,E gihin visa reject unoth ethanama laksha ganak wathure.Ekai man thamath try karanawada nadda kiyala hithanne.Me welawe echchara risk ekak ganna ba...Ammo oi loke kerima racist ratawal ne oya
කලාතුරකින් රිජෙක්ට් වෙන්නේ. බොරු නම් හොයලා බලපන්.සිරාවට කිව්වේ. අනික ලක්ශ ගානක් යන්නෑ ඉන්දියා වැඩේට.Racist walatath wada salli godak onane bn India yanna ehema,E gihin visa reject unoth ethanama laksha ganak wathure.Ekai man thamath try karanawada nadda kiyala hithanne.Me welawe echchara risk ekak ganna ba...
YouTube eke dala thibbane India process ekata witharak loku ganak yanawa kiyala...කලාතුරකින් රිජෙක්ට් වෙන්නේ. බොරු නම් හොයලා බලපන්.සිරාවට කිව්වේ. අනික ලක්ශ ගානක් යන්නෑ ඉන්දියා වැඩේට.