කලකිරුණා එලකිරි ගොබ්බයින්ට අවෝඩ්ස්..

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔයාට වගේම අයියෙ මටත් කලකිරිලා ඉන්නෙ....
    ඇයි මහේසිටත් සම්මානයක් තියනවා ඒත් මට නැහැ......
    අපි අදස්සයෝද????.
    අපි මේ එක එකාගෙ සයිට් නඩත්තු කරවන්න කොයිතරම් නම් අපේ කාලය වැයකොරාද??...
    ඒත් තවම මට සම්මානයක්වත් ලැබුනෙ නැහැ............
    :(:(:(:(

    bharathee
    Posts: 8
    Join Date: Apr 2012
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    පිස්සු හෑදෙනවා????තවම පොස්ට් 8 යි ගහල තියෙන්නෙ???ජොයින්ට් වෙලා තියෙන්නෙ 2012???වෑරදිලාවත් fake id එකෙන් ට්යිප් උනාවත්ද?????:shocked::shocked::shocked::shocked:

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker

    bharathee
    Posts: 8
    Join Date: Apr 2012
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    පිස්සු හෑදෙනවා????තවම පොස්ට් 8 යි ගහල තියෙන්නෙ???ජොයින්ට් වෙලා තියෙන්නෙ 2012???වෑරදිලාවත් fake id එකෙන් ට්යිප් උනාවත්ද?????:shocked::shocked::shocked::shocked:

    joint ekak gahalada koheda pora comment karala thiyenne :lol: