කලකිරුනා සින්හලු

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දසයෝ බන් ඉන්නේ වෙන ඊක්ගේ කරපිට
    උඩට ගිහින් ඌට පයින් ගහයි පාතටම වැටෙන්න ගොඩක් අමරුවෙන් ගොඩ ආපු උන්
    කැමති නෑ බන් උදව් කරන්න ඌත් තැනකට එයි කියලා ලංකාවේ හැටියක්
    ඕක අනිකකගේ කකුලෙන් අදිනවා ඒ නිරයටම :frown:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පැටියා;18589178 said:
    කාට වත් උදවුවක් කරලා ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙන්න එපා. :)

    එහෙම බලාපොරොත්තු වෙන්නේ නෑ බන්.. දැන් අවුලක් නැතුව ඉන්නවා.. :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මින් ඉදිරියට එලකිරියේ කිසිවෙකු සමග කිසිම වයාපාරික කටයුත්තක් නොකරන බව කනගාටුවෙන් දැනුම් දෙමි. :(
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඔවු ඔවු බන් කාටවත් උදව් කරන්න යනකොට උන් හිතන්න අපි ‍පො*නයො කියල. අද අත දුන්නොත් හෙට උන් බෙල්ලත් ඉල්ලනවා. කරන්න ඔිනි හොදම දේ ‍හැමෝවම අතේ දුරින් තියාගෙන ඉන්න එක.

    :yes: