අදත් එලකිරියේ ප්රසිද්ද කෙනෙක්ට උදව් කරන්න ගිහින් මට කෙලවුනා වගේ.. :( :rofl::rofl:
laMir Well-known member May 6, 2014 2,597 428 113 ගම් 5 නේ..... Jul 1, 2015 #141 XibitZ said: අදත් එලකිරියේ ප්රසිද්ද කෙනෙක්ට උදව් කරන්න ගිහින් මට කෙලවුනා වගේ.. Click to expand...
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Jul 1, 2015 #142 කාට වත් උදවුවක් කරලා ප්රතිඋපකාර බලාපොරොත්තු වෙන්න එපා.
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Jul 1, 2015 #144 දසයෝ බන් ඉන්නේ වෙන ඊක්ගේ කරපිට උඩට ගිහින් ඌට පයින් ගහයි පාතටම වැටෙන්න ගොඩක් අමරුවෙන් ගොඩ ආපු උන් කැමති නෑ බන් උදව් කරන්න ඌත් තැනකට එයි කියලා ලංකාවේ හැටියක් ඕක අනිකකගේ කකුලෙන් අදිනවා ඒ නිරයටම
දසයෝ බන් ඉන්නේ වෙන ඊක්ගේ කරපිට උඩට ගිහින් ඌට පයින් ගහයි පාතටම වැටෙන්න ගොඩක් අමරුවෙන් ගොඩ ආපු උන් කැමති නෑ බන් උදව් කරන්න ඌත් තැනකට එයි කියලා ලංකාවේ හැටියක් ඕක අනිකකගේ කකුලෙන් අදිනවා ඒ නිරයටම
XibitZ Well-known member Oct 10, 2008 13,244 1 4,035 113 Moratuwa Jul 1, 2015 #145 පැටියා;18589178 said: කාට වත් උදවුවක් කරලා ප්රතිඋපකාර බලාපොරොත්තු වෙන්න එපා. Click to expand... එහෙම බලාපොරොත්තු වෙන්නේ නෑ බන්.. දැන් අවුලක් නැතුව ඉන්නවා..
පැටියා;18589178 said: කාට වත් උදවුවක් කරලා ප්රතිඋපකාර බලාපොරොත්තු වෙන්න එපා. Click to expand... එහෙම බලාපොරොත්තු වෙන්නේ නෑ බන්.. දැන් අවුලක් නැතුව ඉන්නවා..
XibitZ Well-known member Oct 10, 2008 13,244 1 4,035 113 Moratuwa Aug 7, 2015 #146 මින් ඉදිරියට එලකිරියේ කිසිවෙකු සමග කිසිම වයාපාරික කටයුත්තක් නොකරන බව කනගාටුවෙන් දැනුම් දෙමි.
Deleted Well-known member Aug 7, 2016 8,969 6,360 113 Feb 7, 2017 #148 GuneBhai said: ඔවු ඔවු බන් කාටවත් උදව් කරන්න යනකොට උන් හිතන්න අපි පො*නයො කියල. අද අත දුන්නොත් හෙට උන් බෙල්ලත් ඉල්ලනවා. කරන්න ඔිනි හොදම දේ හැමෝවම අතේ දුරින් තියාගෙන ඉන්න එක. Click to expand...
GuneBhai said: ඔවු ඔවු බන් කාටවත් උදව් කරන්න යනකොට උන් හිතන්න අපි පො*නයො කියල. අද අත දුන්නොත් හෙට උන් බෙල්ලත් ඉල්ලනවා. කරන්න ඔිනි හොදම දේ හැමෝවම අතේ දුරින් තියාගෙන ඉන්න එක. Click to expand...