කලකිරුනෙමි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    2015 මෛත්‍රීට චන්දය දිපු එක ගැන දැන් කල කිරෙනවා බන්. කිසි වැඩක් වෙන්නේ නෑ. ඒ අස්සේ ඉන්දිය බලු කුක්කන් මෙහෙට ගන්න යනවා රස්සාවලට:growl::growl:.
    2015 ජනවාරි 8 ඓතිහාසික වැරැද්දක් කරාදෝ කියලා හිතෙනවා....:(:(:(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    :rofl::rofl::rofl:

    තේරෙයි හැබැයි කල් යයි :P
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    too late for anything now:D
    Just Sit back, relax and enjoy the last minutes of the show:P
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං උඹේ කළකිරීම එහෙමම තියා ගනින්....අපි ඒක ගැන පස්සේ සාකච්ඡා කරමු.

    දැන් මේ වෙලාවෙ ප්‍රමුඛතාවය දෙන්න ඕන මේ අවජාතක සිපා-එක්ටා ගිවිසුම් වලට විර්දුධව යම් බලයක් සහ මහජන මතයක් ගොඩ නැගීමට. ජනවාරි 8 වෙනිදා සිදුවෙච්ච වෙනසට සහයෝගය දුන්න අය විදියට උඹල ගේ හඩ මේකෙදී තීරණාත්මකයි.

    ඒ නිසා කළකිරීම් පැත්තක දාල එක අරමුණක් වෙනුවෙන් අපේ ආවේගයන් ගොනු කරමු!!
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මචං උඹේ කළකිරීම එහෙමම තියා ගනින්....අපි ඒක ගැන පස්සේ සාකච්ඡා කරමු.

    දැන් මේ වෙලාවෙ ප්‍රමුඛතාවය දෙන්න ඕන මේ අවජාතක සිපා-එක්ටා ගිවිසුම් වලට විර්දුධව යම් බලයක් සහ මහජන මතයක් ගොඩ නැගීමට. ජනවාරි 8 වෙනිදා සිදුවෙච්ච වෙනසට සහයෝගය දුන්න අය විදියට උඹල ගේ හඩ මේකෙදී තීරණාත්මකයි.

    ඒ නිසා කළකිරීම් පැත්තක දාල එක අරමුණක් වෙනුවෙන් අපේ ආවේගයන් ගොනු කරමු!!
    Ekenma. :love::love::love:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :rofl::rofl::rofl:

    තේරෙයි හැබැයි කල් යයි :P

    වෙන එකෙක් හිටියේ නැහැනේ බන් දෙන්න..:rolleyes: මහින්දට දෙන්නත් බැහැනේ උගේ තිබ්බ අවුල් වල හැටියට..මූ කියන්නේ මහින්ද හොදයි කියල නෙමෙයි :rofl::P

    ඒ දවස් වල මුන් පෙන්නුවේ වෙන මූණක් නේ...මහින්දය හරියට වැඩ කරා නම් මේ අපරාදය වෙන්න නැහැ..මහින්ද බලය එක්ක පිස්සු නටන්න ගත්තනේ..මිනිස්සුන්ට එපා කරගත්ත...එකනේ මිනිස්සු මුන්ට චන්දෙ දුන්නේ වෙනසක් බලාගෙන...:dull:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Dan ethin kala kirila wadak na e kale Mr ge waradith tibba ne .. Dan nam e waradi okkoma tama wada waradi godak wenawa :baffled: . Cepa eken Wadinne IT unta withrai kiyala godak un hitha gena hitiyata oya Nuwara eliye wagema lankawe votes tawa awurudu ganakin indiawata one hatiyata natanne mewa unoth .. Man IT newe finance. Man dannawa methanin patan aran anthimata expand karanawa kiyla anith profession walatath open karanawa.. Labour walata idan enna gani mehe .. Ehema unoth mehe inna podi minissunge jobuth iwarai. Kellonta withrak CEPa thibbanam awulk na :D

    ara Anura kumaraya sadda na uta ona wela thibbe avenguard eka sirase killi ta denna withra anik ewata sadda na salli aran
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    2015 මෛත්‍රීට චන්දය දිපු එක ගැන දැන් කල කිරෙනවා බන්. කිසි වැඩක් වෙන්නේ නෑ. ඒ අස්සේ ඉන්දිය බලු කුක්කන් මෙහෙට ගන්න යනවා රස්සාවලට:growl::growl:.
    2015 ජනවාරි 8 ඓතිහාසික වැරැද්දක් කරාදෝ කියලා හිතෙනවා....:(:(:(

    redi nathuwa neda kade hiye. dan itin windawapalla. :lol::lol:
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    කලකිරුනා කියලා කරන්න දෙයක් නෑ, දැන්වත් දෙපැත්තට බෙදෙන්නේ නැතුව එකා වගේ මේ ප්‍රශ්නේට පිලියමක් සොයන්න ඕන.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    වෙන එකෙක් හිටියේ නැහැනේ බන් දෙන්න..:rolleyes: මහින්දට දෙන්නත් බැහැනේ උගේ තිබ්බ අවුල් වල හැටියට..මූ කියන්නේ මහින්ද හොදයි කියල නෙමෙයි :rofl::P

    ඒ දවස් වල මුන් පෙන්නුවේ වෙන මූණක් නේ...මහින්දය හරියට වැඩ කරා නම් මේ අපරාදය වෙන්න නැහැ..මහින්ද බලය එක්ක පිස්සු නටන්න ගත්තනේ..මිනිස්සුන්ට එපා කරගත්ත...එකනේ මිනිස්සු මුන්ට චන්දෙ දුන්නේ වෙනසක් බලාගෙන...:dull:

    වෙනස සැපද :P:P

    මන් වගේ චන්දෙ නොදා හිටියා නම් හරිනේ :dull::dull:

    ඒ උනාට බැනුම් අහගෙන උදව් කරේ නම් මහින්දගේ පැත්තට :baffled::baffled: මොකද සිරා පබයා කියලා ඉවෙන් තේරුම් ගත්ත නිසා :rofl::rofl:

    මෝඩ පුත්තු තුන් දෙනා,බැසිල් නිසා චන්දෙ දුන්නේ නැහැ :D:D
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Dan ethin kala kirila wadak na e kale Mr ge waradith tibba ne .. Dan nam e waradi okkoma tama wada waradi godak wenawa :baffled: . Cepa eken Wadinne IT unta withrai kiyala godak un hitha gena hitiyata oya Nuwara eliye wagema lankawe votes tawa awurudu ganakin indiawata one hatiyata natanne mewa unoth .. Man IT newe finance. Man dannawa methanin patan aran anthimata expand karanawa kiyla anith profession walatath open karanawa.. Labour walata idan enna gani mehe .. Ehema unoth mehe inna podi minissunge jobuth iwarai. Kellonta withrak CEPa thibbanam awulk na :D

    ara Anura kumaraya sadda na uta ona wela thibbe avenguard eka sirase killi ta denna withra anik ewata sadda na salli aran

    අනුර නම් සක්කිලියෙක්..සිංහල වියාපාරයක් කඩලා එක මහරජාට දුන්නා :angry::angry:

    දැන් මහින්ද නැති අලුත් මිනිහෙක් බිහි වෙන්න ඕන...එත් කවුද අපිට ඉන්නේ :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වෙනස සැපද :P:P

    මන් වගේ චන්දෙ නොදා හිටියා නම් හරිනේ :dull::dull:

    ඒ උනාට බැනුම් අහගෙන උදව් කරේ නම් මහින්දගේ පැත්තට :baffled::baffled: මොකද සිරා පබයා කියලා ඉවෙන් තේරුම් ගත්ත නිසා :rofl::rofl:

    මෝඩ පුත්තු තුන් දෙනා,බැසිල් නිසා චන්දෙ දුන්නේ නැහැ :D:D

    චන්දෙ නොදා ඉන්න එක නෙමෙයි හරි දේ....චන්දෙ නොදාපු උන් එක්ක මේවා කතා කරලා වැඩකුත් නැහැ...පුරවැසියෙක් විදිහට තමන්ගේ චන්දෙ භාවිත කරන එක යුතුකමක්...ඒ යුතුකම පැහැර හැරපු එකෙක් ට දැන් ඔහොම දොස් කියන්න අයිතියකුත් නැහැ...:dull:

    වෙනස නම් සැප නැහැ...හැමදාමත් වගේ මිනිස්සු රැවටුනා :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනුර නම් සක්කිලියෙක්..සිංහල වියාපාරයක් කඩලා එක මහරජාට දුන්නා :angry::angry:

    දැන් මහින්ද නැති අලුත් මිනිහෙක් බිහි වෙන්න ඕන...එත් කවුද අපිට ඉන්නේ :(
    දෙයක් තියනව ඒ ගැන කියන්න.....
    නමුත් මේක නිල නොවන මට්ටමේ ආරංචියක් පමණක් බව සැළකුව මැනවි.

    හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහත්මා දේශපාලනයට අවතීර්ණය වන්නට තීරණය කරල තියන බව ට නිල නොවන, නමුත් අතිශය විශ්වසනීය ආරංචියක් ආවා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දෙයක් තියනව ඒ ගැන කියන්න.....
    නමුත් මේක නිල නොවන මට්ටමේ ආරංචියක් පමණක් බව සැළකුව මැනවි.

    හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහත්මා දේශපාලනයට අවතීර්ණය වන්නට තීරණය කරල තියන බව ට නිල නොවන, නමුත් අතිශය විශ්වසනීය ආරංචියක් ආවා.

    :rolleyes::rolleyes::rolleyes:

    වෙස් මුහුණු බැඳන් ආවට අපි නැහැ රැවටෙන්නේ...:P
    අපි නැහැ රැවටෙන්නේ...//
    වෙස් මුහුණු බැඳන් ආවට අපි නැහැ රැවටෙන්නේ...:P

    එත් අපි මේ යහපාලන හැත්තට රවටුනානේ :(
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචං උඹේ කළකිරීම එහෙමම තියා ගනින්....අපි ඒක ගැන පස්සේ සාකච්ඡා කරමු.

    දැන් මේ වෙලාවෙ ප්‍රමුඛතාවය දෙන්න ඕන මේ අවජාතක සිපා-එක්ටා ගිවිසුම් වලට විර්දුධව යම් බලයක් සහ මහජන මතයක් ගොඩ නැගීමට. ජනවාරි 8 වෙනිදා සිදුවෙච්ච වෙනසට සහයෝගය දුන්න අය විදියට උඹල ගේ හඩ මේකෙදී තීරණාත්මකයි.

    ඒ නිසා කළකිරීම් පැත්තක දාල එක අරමුණක් වෙනුවෙන් අපේ ආවේගයන් ගොනු කරමු!!
    මෙන්න නියම කමෙන්ට් එක, නිකන් බොරු ටෝක් නැහැ, කෙටියෙන්ම කියලා තියෙනවා වෙන්න ඕනේ දේ