2015 මෛත්රීට චන්දය දිපු එක ගැන දැන් කල කිරෙනවා බන්. කිසි වැඩක් වෙන්නේ නෑ. ඒ අස්සේ ඉන්දිය බලු කුක්කන් මෙහෙට ගන්න යනවා රස්සාවලට
.
2015 ජනවාරි 8 ඓතිහාසික වැරැද්දක් කරාදෝ කියලා හිතෙනවා....



.2015 ජනවාරි 8 ඓතිහාසික වැරැද්දක් කරාදෝ කියලා හිතෙනවා....






මහින්දට දෙන්නත් බැහැනේ උගේ තිබ්බ අවුල් වල හැටියට..මූ කියන්නේ මහින්ද හොදයි කියල නෙමෙයි 
. Cepa eken Wadinne IT unta withrai kiyala godak un hitha gena hitiyata oya Nuwara eliye wagema lankawe votes tawa awurudu ganakin indiawata one hatiyata natanne mewa unoth .. Man IT newe finance. Man dannawa methanin patan aran anthimata expand karanawa kiyla anith profession walatath open karanawa.. Labour walata idan enna gani mehe .. Ehema unoth mehe inna podi minissunge jobuth iwarai. Kellonta withrak CEPa thibbanam awulk na 
