කලකිරුනෙමි

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ


    ප්‍රබාකරන් මැරුණා වගෙ තමා. .......


    lanka_celeb18.jpg


    2009-05-19__f02.jpg


    18slid2.jpg


    celebration.jpg


    18slid6.jpg


    Prabha3.JPG


    clip_image001.jpg


     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගොටබය මහත්මයා අවොත් දෙමලු චන්දෙ දෙන්නේ නැහැ,මුස්ලිම් බහුතරය නැහැ..

    සිංහල දුන් බෙදිලා.. ලැට් කාටගේ පුතාගේ page එකෙන් (UPFA - A Brighter Future) දැනටම ගොටබයට මඩ ගහන්න පටන් අරන්

    උණ අලුත් නායකයෙක් බිහි වෙන්න ඉඩ හරින්නේ නැහැ :(:(

    ගෝඨා ආවොත් රනිලා උඩින් දිනයි බන්... ඕනේ රාජපක්ෂවරු නොවන කෙලින් නායකයෙක්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    හරක් ගොන්සේකා නැත්තන් තාම ප්‍රභාගේ පුක ඉබිනවා උඹ


    ඔව් ඔව්.උගේ මොලේ තරම පේනවා රනිල්ගේ ලනුව කාපු කෑමෙන්ම...... පවු යකෝ වෙල් විදානේ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔව් ඔව්.උගේ මොලේ තරම පේනවා රනිල්ගේ ලනුව කාපු කෑමෙන්ම...... පවු යකෝ වෙල් විදානේ.

    උරාගේ මාලු උරගේ පිටේ තියෙලම කපමු.

    වෙලේ විදානේ නම් . මෝඩ නම් මොලේ තරම දන්නව නම් ඇයි බන් ගොංටායි මහින්දයි ඌට යුද හමුදාපති කම දුන්නේ ? උඹේ කතාව අනුව බැලින්නම් පර පාදඩ ජඩ මෝඩයෝ දෙන්නා අර ගොංටයි මහින්දයි . මෝඩයන්ට ලොකු තනතුරු දෙන්නේ මෝඩ ගොන් වසලයෝ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් රාජිත..උගේ පුතාගේ ගෝලයෝ UPFA - A Brighter Future කරන්නේ..තව හරින්ගේ සෙට් එකක් ඉන්නවා... අපේ රට page එක උන්ගේ :dull:




    දවසේ පඩියට වැඩ කරාට මුන් මේ රටට කෙලින විදියට උන් චන්දෙ දෙයිද මචන්? කියන්නත් බෑ හැබැයි ජොබ් ගහල යනවනේ.බලමුකෝ ගෝටා ඉල්ලවිද කියලා.

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හරි ලබන පාරත් my3 දීලා ඉදපන් බන් :love:

    පොඩි අප්සෙට් එකක් තියෙන්නේ ලබන පාර චන්දෙ වෙද්දී උබ ලංකාවේ ඉදීවිද,නැත්නම් චන්දයක් තියන්න රටක් ඉතුරු වෙලා ටියේවිද කියලා :lol::lol: :rofl::rofl:

    :lol::lol: කවුද බන් ඒ හිකනලාට දෙන්නේ චන්දෙ...:P මම දුන්නේ JVP කියල ඒ දවස් වල තිබ්බ එකකට...:rofl: දැන්නම් එහෙම එකක් තියෙනවද මන්ද....බලමුකෝ..හොද එකෙක් ආවොත් දෙනවා..:dull::dull:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    උරාගේ මාලු උරගේ පිටේ තියෙලම කපමු.

    වෙලේ විදානේ නම් . මෝඩ නම් මොලේ තරම දන්නව නම් ඇයි බන් ගොංටායි මහින්දයි ඌට යුද හමුදාපති කම දුන්නේ ? උඹේ කතාව අනුව බැලින්නම් පර පාදඩ ජඩ මෝඩයෝ දෙන්නා අර ගොංටයි මහින්දයි . මෝඩයන්ට ලොකු තනතුරු දෙන්නේ මෝඩ ගොන් වසලයෝ.

    නාමිකව හරි රටක යුද්ධේ කරන්න හමුදාපති කෙනෙක් ඕන නිසා.ඔය දැන් සිරිසේන කරන රෝල් එක තමා ඒ දවස් වල ගොන්සේකා කරේ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    නාමිකව හරි රටක යුද්ධේ කරන්න හමුදාපති කෙනෙක් ඕන නිසා.ඔය දැන් සිරිසේන කරන රෝල් එක තමා ඒ දවස් වල ගොන්සේකා කරේ.

    නාමිකව හරි ඕන හින්දද ගොංටයි , මහින්දයි විශ්‍රාමයනන් හිටපු එකෙක්ව යුදහමුදාපති කරේ . සරත්ට වඩ රැන්කින් වල උඩින් හිටිය දෙන්නෙක්ව කපලා විශ්‍රාම යන මෝඩයෙක්ව වෙලේ විදානේ කෙනෙක්ව හමුදාපති කොරේ. බැලින්නම් ගොංටට කියන තරම් මොලයක් නැති වසලයෙක් වගේ.
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    :lol::lol: ඉවර වෙනකන් බලපල්ලා...!

    හුදෙක් ආතල් එක සදහා පමණි :rofl::rofl::rofl:





    #බ්‍රා_දුෂණය #කාටවත්_මගෙන්_බ්‍රා_නෑ #බ්‍රා_බලකාය #පුක_නොහෝදා


    @#$@@$!$#%#$#$ :baffled: :baffled: :baffled:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මචං උඹේ කළකිරීම එහෙමම තියා ගනින්....අපි ඒක ගැන පස්සේ සාකච්ඡා කරමු.

    දැන් මේ වෙලාවෙ ප්‍රමුඛතාවය දෙන්න ඕන මේ අවජාතක සිපා-එක්ටා ගිවිසුම් වලට විර්දුධව යම් බලයක් සහ මහජන මතයක් ගොඩ නැගීමට. ජනවාරි 8 වෙනිදා සිදුවෙච්ච වෙනසට සහයෝගය දුන්න අය විදියට උඹල ගේ හඩ මේකෙදී තීරණාත්මකයි.

    ඒ නිසා කළකිරීම් පැත්තක දාල එක අරමුණක් වෙනුවෙන් අපේ ආවේගයන් ගොනු කරමු!!

    ow ow
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,141
    113
    අනුර නම් සක්කිලියෙක්..සිංහල වියාපාරයක් කඩලා එක මහරජාට දුන්නා :angry::angry:

    දැන් මහින්ද නැති අලුත් මිනිහෙක් බිහි වෙන්න ඕන...එත් කවුද අපිට ඉන්නේ :(

    When oro enne nethiwa kelinma kiyapan..gota kiyala
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,141
    113
    නාමිකව හරි ඕන හින්දද ගොංටයි , මහින්දයි විශ්‍රාමයනන් හිටපු එකෙක්ව යුදහමුදාපති කරේ . සරත්ට වඩ රැන්කින් වල උඩින් හිටිය දෙන්නෙක්ව කපලා විශ්‍රාම යන මෝඩයෙක්ව වෙලේ විදානේ කෙනෙක්ව හමුදාපති කොරේ. බැලින්නම් ගොංටට කියන තරම් මොලයක් නැති වසලයෙක් වගේ.

    KDH wage moda moosalyinwa praadeshiya sabhaa sabhaapathi kam walata daa ganna one nam ayeth mahinda ta chande denna
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    e unata mahinda hora hora hora
    neda?


    My3 weradiy kiyanne Mahinda hari wenne na bro..
    Weradi deta weradi kiyanna oni...

    Minissu giya para mahindata weradi deta waradi nokiya, e manussayawa pumbanna gihin tamai awurudu 2k kalin chandayak tiyala lankawe palamu parajitha janadipathi une :)

    E manussayama piligatta eyage weradi tibba ekata huwak kiyanna kiyala
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,775
    113
    පෘථිවිය
    කල කිර කිර ඉඳල හරියනේ නැහැ
    කල බිදපල්ලා

    දැන් බලන් ඉඳල ඇතිවෙලා නේද?
    දවසින් දවස අපිට ලෙඩමයි එන්නේ
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මෛත්‍රී මහත්තයාගේ නෙමෙයි, පුළුවන්නම් ඔය අනාවැකි කියන පොරගේ මරණය වලක්වගෙන පෙන්නන්න කියපන් බලන්න. :P

    අපි කාටත් මරණය පොදුයි, වෙලාව ආවම සක්‍රයටවත් ඒක වලක්වන්න බැහැ කියන එක දන්නේ නැති මිනිස්සු ඉන්න රටක්නේ මේක, මෙයා 2017 ඔය කියන දිනයට පස්සේ කියයි, මට අහවලාගෙන් මරන තරජන තිබුනා, අහවලා මාවට මෙච්චර දුනා, අහවලා මාව මරන්න ආව, එකයි මම මෙහෙම කිව්වේ කියලා. :baffled:

    නිකන් පොර වෙන්න ගොස් පසුව කොර වෙච්ච සුමනදාස මහත්තයව උදාහරණයට අරගෙන ඉදිරියට කටයුතු කලොත් මරණය කෙසේ වෙතත්, මේ මහත්තය ඉස්සරහට වෙන්න යන නොන්ඩියෙන්වත් ගැලවෙන්න පුළුවන් වෙයි. :P
     
    කල කිර කිර ඉඳල හරියනේ නැහැ
    කල බිදපල්ලා

    දැන් බලන් ඉඳල ඇතිවෙලා නේද?
    දවසින් දවස අපිට ලෙඩමයි එන්නේ

    සිරාවටම මේ නපුන්සක ආන්ඩුවයි පාලනයයි දැන් නම් එපා වෙලා ඉන්නේ :angry::angry:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    නාමිකව හරි ඕන හින්දද ගොංටයි , මහින්දයි විශ්‍රාමයනන් හිටපු එකෙක්ව යුදහමුදාපති කරේ . සරත්ට වඩ රැන්කින් වල උඩින් හිටිය දෙන්නෙක්ව කපලා විශ්‍රාම යන මෝඩයෙක්ව වෙලේ විදානේ කෙනෙක්ව හමුදාපති කොරේ. බැලින්නම් ගොංටට කියන තරම් මොලයක් නැති වසලයෙක් වගේ.


    රෑන්ක් වලින් ඉහල එවුන්ට තමා දේශපාලන සම්බන්ධතා, ltte සම්බන්ධතා වැඩි. හිටපු රෑන්ක් ඉහල එවුන් වැඩ පෙන්නුවේ නැනේ....අපිට රට ගැන තියෙන කැක්කුම දේශපාලනේ කරන එවුන්ට නෑනේ....ලොකු එවුන්ට යුද්ධේ තිබුනත් එකයි නැත්ත එකයි.උන් AC කාමරේ.සටනට ගිහිපු එකෙක් තමා එකේ රගේ දන්නේ.කටුස්සාගේ කරේ රත්තරන් බැන්ද වගේ සින් එකක් අන්තිමේ උනේ......කන්න දුන්න අත හපාකන කැනහිලෙක් කියලා දන්නවනම් ගෝටා මුව හමුදාපති කරන එකක් නෑ...

    උබ කිව්වට යුද්ධ කරේ ගොන්සේකා නම් මිනිස්සු උව ජනාධිපති කරන්න එපැයි ? බලයට තියෙන කෑදරකම ට හොදම උදාහරණයක් තමා ගොන්සේකා.කෝ අද එදා ලගින් හිටපු අය? පවුල්පාලනේ කියලා නෝනයි බෑනයි දෙන්නවත් චන්දෙ ඉල්ලන්න දා ගත්තා.....අද යන එන මන් නෑ.



    නොකියා කියන්නේ බ්‍රා පාලනේ සැපයි කියලනේ.ඒ සැප විදපන් චන්දෙ දීලා පත්කරගත්තනම්.....
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    KDH wage moda moosalyinwa praadeshiya sabhaa sabhaapathi kam walata daa ganna one nam ayeth mahinda ta chande denna




    උබ සිරියාවන්ත ඥානවන්තයා වෙන්න ඇති හිටං?අපිට දේශපාලනේ වැඩක් නෑ.රටේ එදා තත්වෙයි අද තත්වෙයි බලපන්. බ්‍රා පාලනේ සැප කියාගන්න බැරුව විකාර දොඩවනවා.