කලකිරුනෙමි

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
මෛත්‍රී මහත්තයාගේ නෙමෙයි, පුළුවන්නම් ඔය අනාවැකි කියන පොරගේ මරණය වලක්වගෙන පෙන්නන්න කියපන් බලන්න. :P

අපි කාටත් මරණය පොදුයි, වෙලාව ආවම සක්‍රයටවත් ඒක වලක්වන්න බැහැ කියන එක දන්නේ නැති මිනිස්සු ඉන්න රටක්නේ මේක, මෙයා 2017 ඔය කියන දිනයට පස්සේ කියයි, මට අහවලාගෙන් මරන තරජන තිබුනා, අහවලා මාවට මෙච්චර දුනා, අහවලා මාව මරන්න ආව, එකයි මම මෙහෙම කිව්වේ කියලා. :baffled:

නිකන් පොර වෙන්න ගොස් පසුව කොර වෙච්ච සුමනදාස මහත්තයව උදාහරණයට අරගෙන ඉදිරියට කටයුතු කලොත් මරණය කෙසේ වෙතත්, මේ මහත්තය ඉස්සරහට වෙන්න යන නොන්ඩියෙන්වත් ගැලවෙන්න පුළුවන් වෙයි. :P



 

deepwater

Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    උරාගේ මාලු උරගේ පිටේ තියෙලම කපමු.

    වෙලේ විදානේ නම් . මෝඩ නම් මොලේ තරම දන්නව නම් ඇයි බන් ගොංටායි මහින්දයි ඌට යුද හමුදාපති කම දුන්නේ ? උඹේ කතාව අනුව බැලින්නම් පර පාදඩ ජඩ මෝඩයෝ දෙන්නා අර ගොංටයි මහින්දයි . මෝඩයන්ට ලොකු තනතුරු දෙන්නේ මෝඩ ගොන් වසලයෝ.

    උඹ වගේ ගොන් පයියල ඉන්නකන් මේ රටට ගොඩ ඒමක් නෑ . දැන් උනත් මහින්දට විරුද්ධව කතා කරාට සිරාටවත් පොනි ලයට විරුද්ධවවත් කතා කරන්ට උඹලගේ කට ඇරෙන්නේ නෑ . UNP උන් ඇරලා ගියාම බලාගනින්. ගිය සැරේ ඕක සටන් විරාමයක් ගැහුවෙත් කාගෙන්වත් අහල නවෙයි නේ. හැබැයි පුතෝ මේ පාර මු කරන්ට යන්නේ ගොඩ දාන්ට බැරි වැරැද්දක්.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,864
    113
    අද නම් හදට ආවා
    දෙයක් තියනව ඒ ගැන කියන්න.....
    නමුත් මේක නිල නොවන මට්ටමේ ආරංචියක් පමණක් බව සැළකුව මැනවි.

    හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහත්මා දේශපාලනයට අවතීර්ණය වන්නට තීරණය කරල තියන බව ට නිල නොවන, නමුත් අතිශය විශ්වසනීය ආරංචියක් ආවා.

    machn agreement sign karata passe itn andu wenas unata wadak wenne na :no:
    dnma kagahala dagalnna wenwa.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    දෙයක් තියනව ඒ ගැන කියන්න.....
    නමුත් මේක නිල නොවන මට්ටමේ ආරංචියක් පමණක් බව සැළකුව මැනවි.

    හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහත්මා දේශපාලනයට අවතීර්ණය වන්නට තීරණය කරල තියන බව ට නිල නොවන, නමුත් අතිශය විශ්වසනීය ආරංචියක් ආවා.

    He should be the next leader in this country. :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් කට කැඩෙනකන් කියුව දැන් ආතල් නේද,?? තාම තේරුනේ නැ මේ උනා නෙමේ තව වීමට තියෙනව, එදාට මීටත් වඩා තේරෙයි.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    He should be the next leader in this country. :yes::yes::yes:




    එහෙම උනොත් හොදයි බන්. සිංහල චන්ද ටික වැටුනානම් ඇති.හම්බයටයි දෙමලටයි වල්ගේ පුකේ ගහගෙන ඉන්න වෙන්නේ එහෙම උනොත්.ඒත් මචන් එහෙම වෙනවට අකමැති සහජීවන පොන්න සිංහලයොත් මේකේ ඉන්නවනේ.මේ දාල තියෙන සමහර කමෙන්ට්ස් වලින්ම පේනවනේ.

     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ


    එහෙම උනොත් හොදයි බන්. සිංහල චන්ද ටික වැටුනානම් ඇති.හම්බයටයි දෙමලටයි වල්ගේ පුකේ ගහගෙන ඉන්න වෙන්නේ එහෙම උනොත්.ඒත් මචන් එහෙම වෙනවට අකමැති සහජීවන පොන්න සිංහලයොත් මේකේ ඉන්නවනේ.මේ දාල තියෙන සමහර කමෙන්ට්ස් වලින්ම පේනවනේ.

    hama jathiyakama hama agamakama minissuth me rate inna ona ban, habai meka sinhala baudda ratak kiyana eka thiyenna ona... thats it!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලකිරුනෙමි කියල තෙර්ඩ් දැම්මට ඇත්තටම වෙලා තියෙන්නෙ එකෙ නෙමෙ රෙදි ඇදන් එලකිරි එන්ඩ බැරි කමට මේ දාල තියෙන්නෙ, මෙ තෙර්ඩ් එකෙම කමෙන්ට වලින් ඒක පේනව,

    උබ කොච්චර රෙද්ද උස්සන් යහපාලනේට කඩේ ගියාද කියල අපි දන්නවනෙ.

    මුගෙ තෙර්ඩ් ඇති පරන දෙක තුනක් බම්ප් කරපල්ල,මුන් තමා රට කෑවෙ පරයන්ට චන්දෙ දුන්නෙ මුන්
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    හරි ලබන පාරත් my3 දීලා ඉදපන් බන් :love:

    පොඩි අප්සෙට් එකක් තියෙන්නේ ලබන පාර චන්දෙ වෙද්දී උබ ලංකාවේ ඉදීවිද,නැත්නම් චන්දයක් තියන්න රටක් ඉතුරු වෙලා ටියේවිද කියලා :lol::lol: :rofl::rofl:
    :lol::lol::lol::lol::lol::(
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,775
    113
    පෘථිවිය
    Sign koranna kalin karana deyak karanna ona

    Sign karata passe Indian Army ekath athule

    Danuth war ship ekak awith tiyenne wate balala yanna...adareta

    Sign karala andu peralunama, munwa elawanna wenne "Manawa Himikam" karayo ekka, nethnam US eken awsara aran...


    Puduma adarayak tiyenne Ranil, modi ta

    Salli ewuwe ehen ne, andu peralanna
    Ottu dunne un ne
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    කලකිරුනෙමි කියල තෙර්ඩ් දැම්මට ඇත්තටම වෙලා තියෙන්නෙ එකෙ නෙමෙ රෙදි ඇදන් එලකිරි එන්ඩ බැරි කමට මේ දාල තියෙන්නෙ, මෙ තෙර්ඩ් එකෙම කමෙන්ට වලින් ඒක පේනව,

    උබ කොච්චර රෙද්ද උස්සන් යහපාලනේට කඩේ ගියාද කියල අපි දන්නවනෙ.

    මුගෙ තෙර්ඩ් ඇති පරන දෙක තුනක් බම්ප් කරපල්ල,මුන් තමා රට කෑවෙ පරයන්ට චන්දෙ දුන්නෙ මුන්



    ආය වෙන ඒවා බම්ප් කරන්න දෙයක් නෑ. මේකෙන්ම පේනවනේ උ තවම කියන්නේ බ්‍රා පාලනේ හොදයි කියලා.
    බ්‍රා පාලනේ චන්දෙ දුන්නට කලකිරෙනවා කියල මේ ත්‍රෙඩ් එක දැම්ම වගේ ලගදීම අයි ත්‍රෙඩ් එකක් දාවි
    මේ ත්‍රෙඩ් එක(කලකිරෙනවා) දාල කරගත්තේ මෝඩ කමක් කියලා .

     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රෑන්ක් වලින් ඉහල එවුන්ට තමා දේශපාලන සම්බන්ධතා, ltte සම්බන්ධතා වැඩි. හිටපු රෑන්ක් ඉහල එවුන් වැඩ පෙන්නුවේ නැනේ....අපිට රට ගැන තියෙන කැක්කුම දේශපාලනේ කරන එවුන්ට නෑනේ....ලොකු එවුන්ට යුද්ධේ තිබුනත් එකයි නැත්ත එකයි.උන් AC කාමරේ.සටනට ගිහිපු එකෙක් තමා එකේ රගේ දන්නේ.කටුස්සාගේ කරේ රත්තරන් බැන්ද වගේ සින් එකක් අන්තිමේ උනේ......කන්න දුන්න අත හපාකන කැනහිලෙක් කියලා දන්නවනම් ගෝටා මුව හමුදාපති කරන එකක් නෑ...

    උබ කිව්වට යුද්ධ කරේ ගොන්සේකා නම් මිනිස්සු උව ජනාධිපති කරන්න එපැයි ? බලයට තියෙන කෑදරකම ට හොදම උදාහරණයක් තමා ගොන්සේකා.කෝ අද එදා ලගින් හිටපු අය? පවුල්පාලනේ කියලා නෝනයි බෑනයි දෙන්නවත් චන්දෙ ඉල්ලන්න දා ගත්තා.....අද යන එන මන් නෑ.



    නොකියා කියන්නේ බ්‍රා පාලනේ සැපයි කියලනේ.ඒ සැප විදපන් චන්දෙ දීලා පත්කරගත්තනම්.....


    කෝ මාර කෙලියක්නේ මෝඩ බයියෝ හිතන්නේ හැමදාම පර්සිට වහල වෙලා ඉන්න ඕනේ කියලා.... සරත් ෆොන්සෙකා චන්දේ ඉල්ලපු එක වැරදියි සරත් ෆොන්සෙකත් වහල් වෙලා හිටිය නම් අදත් වීරයා. රැන්ක් වල ඉඳපු උන් වැඩ පෙන්නුවේ නෑ ඒ හින්දා සාධාරනයි හමුදාපති දුන්නු නැති එක.. ඒත් මොන මෝඩ ගොන් වසලයාද බන් වැඩ පෙන්නන්න බහැයි කියල ශුවර් වෙලේ විදානේ කෙනෙක්ට දෙන්නේ ? කොහොම බැලුවත් ගොංටා ගොන් පාට් එකක් දලා තියෙන්නේ ..


    ඔව් ඔව් බලයට තියෙන කෑදර කමට තමයි ලෝකේ කිසිම නායකයෙක් නොකරපු විදියේ නපුංසක පොන්න වැඩක් කරේ..
    b5d1e9794b459f016a0f6a706700b48c.jpg

    පිරිමි මෙහෙම දේවල් කරනවද බන්. මහින්දට ඔය සරමයි සාටකෙයි ගලවලා චීත්ත කෑල්ලකුයි හැට්ටෙකුයි ඇඳ ගන්න කියහල්ලා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    ආය වෙන ඒවා බම්ප් කරන්න දෙයක් නෑ. මේකෙන්ම පේනවනේ උ තවම කියන්නේ බ්‍රා පාලනේ හොදයි කියලා.
    බ්‍රා පාලනේ චන්දෙ දුන්නට කලකිරෙනවා කියල මේ ත්‍රෙඩ් එක දැම්ම වගේ ලගදීම අයි ත්‍රෙඩ් එකක් දාවි
    මේ ත්‍රෙඩ් එක(කලකිරෙනවා) දාල කරගත්තේ මෝඩ කමක් කියලා .

    :yes::yes::yes: මම මේ බම්ප් කරන්ඩ තෙර්ඩ් එකක් හොය හොය ඉන්නෙ තොගයක් තියෙනව මොක බම්ප් කරන්ඩද කියල හිතාගන්ඩ බැ,:lol::lol::lol: මෙයාල තමා ඉස්සර ලොකු ටොක් දුන්නෙ යහපාලනේ ගැන,
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Macho mamath unp a unata puka denne ne katawath waradda nam waradda. Mun dinuwe macho tamil, muslim sahayogayen ithin unge illeem walata. Mun mokku unath ai ban ape ratata mehema karanne. Balapan me podi kaledi munta nobanapu ekek innawada. Meka maha guu godak kiyalai mata hithenne. Me rata goda ganna issaharahata beri wei kiyala. Jeevath weemath bayanaka, amaru hugak prasna ei kiyala hitenawa. Mun hodata hoyagena rata ratawal wala pani. Hamadama ai ban api modayo wenny. Ai me tharam minissu moda....
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    :yes::yes::yes: මම මේ බම්ප් කරන්ඩ තෙර්ඩ් එකක් හොය හොය ඉන්නෙ තොගයක් තියෙනව මොක බම්ප් කරන්ඩද කියල හිතාගන්ඩ බැ,:lol::lol::lol: මෙයාල තමා ඉස්සර ලොකු ටොක් දුන්නෙ යහපාලනේ ගැන,

    බ්‍රා එක නම් හරියන්නේ මෙයාට... මේ මොන පොන්සියෙක්ද ?

    b5d1e9794b459f016a0f6a706700b48c.jpg

    අපි උඹල වගේ බයියෝ නෙවෙයි බන් අපි මිනිස්සු. වැරදිය කියලා පේනවා නම් විවෙචනය කරන්න කොන්දක් තියෙනවා.... කෝ උඹලට එහෙම එකක් නෑනේ.
    බයි අප්පුගේ පොටොවක් දිහා බලාන
    අප්පච්...චීහ් කියල සුරාන්තය හොයන්න විතරයි පුළුවන්.
    මිනිහෙක් වෙයන් බන් අප්ප වුනත් කමක් නෑ වැරැද්දක් දැක්කම වැරදියි කියලා කියන්න පුරුදු වෙයන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ මාර කෙලියක්නේ මෝඩ බයියෝ හිතන්නේ හැමදාම පර්සිට වහල වෙලා ඉන්න ඕනේ කියලා.... සරත් ෆොන්සෙකා චන්දේ ඉල්ලපු එක වැරදියි සරත් ෆොන්සෙකත් වහල් වෙලා හිටිය නම් අදත් වීරයා. රැන්ක් වල ඉඳපු උන් වැඩ පෙන්නුවේ නෑ ඒ හින්දා සාධාරනයි හමුදාපති දුන්නු නැති එක.. ඒත් මොන මෝඩ ගොන් වසලයාද බන් වැඩ පෙන්නන්න බහැයි කියල ශුවර් වෙලේ විදානේ කෙනෙක්ට දෙන්නේ ? කොහොම බැලුවත් ගොංටා ගොන් පාට් එකක් දලා තියෙන්නේ ..


    ඔව් ඔව් බලයට තියෙන කෑදර කමට තමයි ලෝකේ කිසිම නායකයෙක් නොකරපු විදියේ නපුංසක පොන්න වැඩක් කරේ..
    =
    පිරිමි මෙහෙම දේවල් කරනවද බන්. මහින්දට ඔය සරමයි සාටකෙයි ගලවලා චීත්ත කෑල්ලකුයි හැට්ටෙකුයි ඇඳ ගන්න කියහල්ලා.
    :lol::lol::lol::lol::lol: මොකො මේ මහින්දව අල්ලගෙන උඩු බුරන්නෙ. මහින්ද පැරදිලා ගෙදර ඉන්නෙ,රට පාලනේ කරන්නෙ උබල චන්දෙ දුන්න පබය සිරිසේන, ඒක අමතක උනාද.:lol::lol::lol::lol::lol: