කලකිරුනෙමි

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    උබ ඔහොම කිවුවට උබ බයියෙක් නේද? :rofl: :rofl: ආහ් ආහ්?? :P ඇත්ත කියහන්..:D :D
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    බ්‍රා එක නම් හරියන්නේ මෙයාට... මේ මොන පොන්සියෙක්ද ?

    අපි උඹල වගේ බයියෝ නෙවෙයි බන් අපි මිනිස්සු. වැරදිය කියලා පේනවා නම් විවෙචනය කරන්න කොන්දක් තියෙනවා.... කෝ උඹලට එහෙම එකක් නෑනේ.
    බයි අප්පුගේ පොටොවක් දිහා බලාන
    අප්පච්...චීහ් කියල සුරාන්තය හොයන්න විතරයි පුළුවන්.
    මිනිහෙක් වෙයන් බන් අප්ප වුනත් කමක් නෑ වැරැද්දක් දැක්කම වැරදියි කියලා කියන්න පුරුදු වෙයන්

    වැරැද්දක් දැක්කම වැරදියි කියලා කියන්න පුරුදු වෙයන්
    11.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බ්‍රා එක නම් හරියන්නේ මෙයාට... මේ මොන පොන්සියෙක්ද ?

    =
    අපි උඹල වගේ බයියෝ නෙවෙයි බන් අපි මිනිස්සු. වැරදිය කියලා පේනවා නම් විවෙචනය කරන්න කොන්දක් තියෙනවා.... කෝ උඹලට එහෙම එකක් නෑනේ.
    බයි අප්පුගේ පොටොවක් දිහා බලාන
    අප්පච්...චීහ් කියල සුරාන්තය හොයන්න විතරයි පුළුවන්.
    මිනිහෙක් වෙයන් බන් අප්ප වුනත් කමක් නෑ වැරැද්දක් දැක්කම වැරදියි කියලා කියන්න පුරුදු වෙයන්

    කලකිරුනෙමි - Today, 09:45 AM

    2015 මෛත්‍රීට චන්දය දිපු එක ගැන දැන් කල කිරෙනවා බන්. කිසි වැඩක් වෙන්නේ නෑ. ඒ අස්සේ ඉන්දිය බලු කුක්කන් මෙහෙට ගන්න යනවා රස්සාවලට:growl::growl:.
    2015 ජනවාරි 8 ඓතිහාසික වැරැද්දක් කරාදෝ කියලා හිතෙනවා....:(:(:(

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: ගගේ පැනපන්,
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    :lol::lol::lol::lol::lol: මොකො මේ මහින්දව අල්ලගෙන උඩු බුරන්නෙ. මහින්ද පැරදිලා ගෙදර ඉන්නෙ,රට පාලනේ කරන්නෙ උබල චන්දෙ දුන්න පබය සිරිසේන, ඒක අමතක උනාද.:lol::lol::lol::lol::lol:

    ඕකමයි කියන්නේ අපි සිරිසේන ගේ වැරදි කතා කොරන්න බය නෑ. ඒත් උඹලා බයි අප්පු කරපු වැරදි ගැන විවේචනයක් කරාද ? එහෙම උන් අපිට කියනවා ආ දැන් තේරුනාද කියලා ..
    විලි ලැජ්ජාවේ බැහැ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    බ්‍රා එක නම් හරියන්නේ මෙයාට... මේ මොන පොන්සියෙක්ද ?

    b5d1e9794b459f016a0f6a706700b48c.jpg

    අපි උඹල වගේ බයියෝ නෙවෙයි බන් අපි මිනිස්සු. වැරදිය කියලා පේනවා නම් විවෙචනය කරන්න කොන්දක් තියෙනවා.... කෝ උඹලට එහෙම එකක් නෑනේ.
    බයි අප්පුගේ පොටොවක් දිහා බලාන
    අප්පච්...චීහ් කියල සුරාන්තය හොයන්න විතරයි පුළුවන්.
    මිනිහෙක් වෙයන් බන් අප්ප වුනත් කමක් නෑ වැරැද්දක් දැක්කම වැරදියි කියලා කියන්න පුරුදු වෙයන්
    Yako Indian RAW eke unui,indian government eka + USA ekka set wela gahapu plan eke result thamai me,Indiawata ona lankawa unge colony ekak karaganna ethakota kalapaye balawatha u.amerikawata lankawen wadak naha habai unta indiyawa watinawa :lol:

    ubala ponnayo set eka, 8 pass pabayekui, rata kaapu rata gana thamange agama jathiya gana kisima hagiimak nathi,kotinma kisima base ekak nathi ponnayekui raja kara...ubalage satha panahe moleta owa therenna tikak kal giya neda?

    dan ithin mahindage parana photos dala lajjawa tikak wahaganin...aulak na.. :lol:

    ane huke!
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා

    ow thopi maha lokuwata kondak thiyena un wage ghn pabayek ussan awe :lol::lol:

    india ekka seen danna hinda thama sutto api kln kiwwe.

    issella politics gana pothak aran kiyawapn methana buranne nathuwa....

    waradda waradi kiyana ekai dn waradi kiyala karagaththa hariyai madida?
    thawath gon katha nokia awilla mun karana ekakata sup ekak diyn..
    A/L results awe eye pereda neda thoge :lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Yako Indian RAW eke unui,indian government eka + USA ekka set wela gahapu plan eke result thamai me,Indiawata ona lankawa unge colony ekak karaganna ethakota kalapaye balawatha u.amerikawata lankawen wadak naha habai unta indiyawa watinawa :lol:

    ubala ponnayo set eka, 8 pass pabayekui, rata kaapu rata gana thamange agama jathiya gana kisima hagiimak nathi,kotinma kisima base ekak nathi ponnayekui raja kara...ubalage satha panahe moleta owa therenna tikak kal giya neda?

    dan ithin mahindage parana photos dala lajjawa tikak wahaganin...aulak na.. :lol:

    ane huke!

    අප්පට සිරි කිව්වලු යකෝ දැන් ඩමි සිරිසෙනව යැව්වෙත් ඉන්දියාවේ රෝ එකෙන්ද බන්...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අප්පට සිරි කිව්වලු යකෝ දැන් ඩමි සිරිසෙනව යැව්වෙත් ඉන්දියාවේ රෝ එකෙන්ද බන්...

    kawruth mada gahanna oya dewal karanwa thama :lol:
    ubalata prasne une dummy sirisena neme mahindage gasa kamane.ekane aththa?

    prasne thiyenne mahindaya ekka hitiya dummy sira hoda athi me original pabayata wada.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    අප්පට සිරි කිව්වලු යකෝ දැන් ඩමි සිරිසෙනව යැව්වෙත් ඉන්දියාවේ රෝ එකෙන්ද බන්...
    Mole size eka penawa ban dana comments walin :lol: sirawatama :)
    puduma wenna deyak na ban ubala wage harak nikan mathupitin pena de aththa kiyala hithala ara pumbapu pabayawa president kara ne ithin... dan marennada?

    Font size adu karala dapan, owa aye karakila enna puluwan :rofl:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    Ado ubala wage ewunta hikila hamanilama yanna ona ban,sirawatama ubala wage lapai sipai ewunta hamanilaama yanna ona :) ubala me ratata karpu aparadeta...

    ubala me ratata hukapu hikillata aniwa kelawilama yanna ona :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඕකමයි කියන්නේ අපි සිරිසේන ගේ වැරදි කතා කොරන්න බය නෑ. ඒත් උඹලා බයි අප්පු කරපු වැරදි ගැන විවේචනයක් කරාද ? එහෙම උන් අපිට කියනවා ආ දැන් තේරුනාද කියලා ..
    විලි ලැජ්ජාවේ බැහැ
    සිරීසේනගෙ වැරදි උබ විවේචන්ය කරා කියල ඇති වෑඩේ මොකක්ද, සිරිසේනයි පොනිලයි ඉන්දියාවට රට විකුනපුවම ඒ හෙනෙ උබලට වදින්නෙ .

    ඉස්සර කියුවෙ කොහොමද උබල, යහපාලනේ උදා වෙනව කියල දැන් උදා උනාද යහපාලනේ ලැජ්ජයි යකො,:lol::lol::lol::lol: උබල කරන්ඩ ඔනෙ බලු වැඩේ කරල දැන් එනව සුදන වෙන්ඩ පලයන් බන් යන්ඩ, තම සිරිසේනව ඔලුවෙ තියන් හිටපන්.

    කලකිරුනෙමි නෙමෙ, && දුන්නෙමි, කියල දාපන් තෙර්ඩ් එකක් පොනිලටයි සිරිසේනටයි.:oo::oo:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    :lol::lol::lol::lol::lol: මොකො මේ මහින්දව අල්ලගෙන උඩු බුරන්නෙ. මහින්ද පැරදිලා ගෙදර ඉන්නෙ,රට පාලනේ කරන්නෙ උබල චන්දෙ දුන්න පබය සිරිසේන, ඒක අමතක උනාද.:lol::lol::lol::lol::lol:

    ai dakke nadda eye pereda kohe hari mn dakka CEPA ekath mahindalu genawe eka me kale sign karannalu hitiye gala thibba :lol::lol:

    yako mun gahana pacha walata lankawata hena*10000000000000000000000000 path wenna one..... :lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    සිරීසේනගෙ වැරදි උබ විවේචන්ය කරා කියල ඇති වෑඩේ මොකක්ද, සිරිසේනයි පොනිලයි ඉන්දියාවට රට විකුනපුවම ඒ හෙනෙ උබලට වදින්නෙ .

    ඉස්සර කියුවෙ කොහොමද උබල, යහපාලනේ උදා වෙනව කියල දැන් උදා උනාද යහපාලනේ ලැජ්ජයි යකො,:lol::lol::lol::lol: උබල කරන්ඩ ඔනෙ බලු වැඩේ කරල දැන් එනව සුදන වෙන්ඩ පලයන් බන් යන්ඩ, තම සිරිසේනව ඔලුවෙ තියන් හිටපන්.

    කලකිරුනෙමි නෙමෙ, && දුන්නෙමි, කියල දාපන් තෙර්ඩ් එකක් පොනිලටයි සිරිසේනටයි.:oo::oo:

    ඕකුන්ට හෙන වැඩිල්ල කෙසේ වෙතත් මුන් unp මීඩියා සෙට් එකද කවුද දන්නේ....
    ඇන්ටි බීබීස්,ශ්‍රීලන්කන්1 නම් අහු උනා.....
    ඉතුරු උන් ටිකත් අහු වෙයි...
    ඔහොම යමුකෝ පෝලිමේ......

    මුන්ට මොකෝ ලංකාවට මොනා උනත් මුන්ට මේ ආණ්ඩුව තියෙනකන් ගාන හම්බෙනවනෙ....
    හමිනෙන්නේ අපිටනේ......

    මුන්ව පලු ඇරලා තේරුමක් නෑ වෙන ත්‍රෙඩ් එකක සෙට් වෙලා මේ කරන්න යන දේවල් වලට විරුද්දව පිලියමක් කතා කරමු....
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මචං උඹේ කළකිරීම එහෙමම තියා ගනින්....අපි ඒක ගැන පස්සේ සාකච්ඡා කරමු.

    දැන් මේ වෙලාවෙ ප්‍රමුඛතාවය දෙන්න ඕන මේ අවජාතක සිපා-එක්ටා ගිවිසුම් වලට විර්දුධව යම් බලයක් සහ මහජන මතයක් ගොඩ නැගීමට. ජනවාරි 8 වෙනිදා සිදුවෙච්ච වෙනසට සහයෝගය දුන්න අය විදියට උඹල ගේ හඩ මේකෙදී තීරණාත්මකයි.

    ඒ නිසා කළකිරීම් පැත්තක දාල එක අරමුණක් වෙනුවෙන් අපේ ආවේගයන් ගොනු කරමු!!

    ලංකාවෙ ඉතිහාසයේ තියෙන්නෙ ඉඟුරු දීල මිරිස් ගන්න එක ඒක අදටත් වලංගුයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ai dakke nadda eye pereda kohe hari mn dakka CEPA ekath mahindalu genawe eka me kale sign karannalu hitiye gala thibba :lol::lol:

    yako mun gahana pacha walata lankawata hena*10000000000000000000000000 path wenna one..... :lol::lol:
    :yes::yes::yes::yes: මුන් හැදෙන් නැ ම්චො. ඔය කලකිරිනෙමි කියාගෙන මායම් දාගෙන එන්නෙ රෙද්දක් ඇදගෙන ඉන්ඩ බැරි නිසා මෙකෙ. නැතුව මුට පොනිල ඉන්දියාවට රට සින්නකරේට ලියල දුන්නත් ගානක් නැ මීහරක් ගොන්නු. ඔකුන්ට කොහෙද මොලයක්,නැත්තන් රජෙක් වගේ උන්න මහින්දව එලොලො මේ කොහෙවත් නැති පබයෙක් ජනාධිපති කරන්ඩ චන්දෙ දෙයිද,
     
    May 30, 2014
    413
    110
    0
    ඕකුන්ට හෙන වැඩිල්ල කෙසේ වෙතත් මුන් unp මීඩියා සෙට් එකද කවුද දන්නේ....
    ඇන්ටි බීබීස්,ශ්‍රීලන්කන්1 නම් අහු උනා.....
    ඉතුරු උන් ටිකත් අහු වෙයි...
    ඔහොම යමුකෝ පෝලිමේ......

    මුන්ට මොකෝ ලංකාවට මොනා උනත් මුන්ට මේ ආණ්ඩුව තියෙනකන් ගාන හම්බෙනවනෙ....
    හමිනෙන්නේ අපිටනේ......

    මුන්ව පලු ඇරලා තේරුමක් නෑ වෙන ත්‍රෙඩ් එකක සෙට් වෙලා මේ කරන්න යන දේවල් වලට විරුද්දව පිලියමක් කතා කරමු....

    mona piliyamda ban, unge master plan eka mara sarthakai, mee harak innawane. seratama ehei kiyana:angry::angry::angry:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Mole size eka penawa ban dana comments walin :lol: sirawatama :)
    puduma wenna deyak na ban ubala wage harak nikan mathupitin pena de aththa kiyala hithala ara pumbapu pabayawa president kara ne ithin... dan marennada?

    Font size adu karala dapan, owa aye karakila enna puluwan :rofl:

    :rofl::rofl::rofl:
    ඉස්සර මෙහෙම පෝස්ට් එකක් දැම්මම බුරන බල්ලො ගොඩ දැන් එකෙක් නෑ හොයාගන්න... පව් ටොයියො...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl::rofl:
    ඉස්සර මෙහෙම පෝස්ට් එකක් දැම්මම බුරන බල්ලො ගොඩ දැන් එකෙක් නෑ හොයාගන්න... පව් ටොයියො...
    :yes::yes::yes::yes: ටොයිනට වැලේ වැල් නෑ ලොල්,කැත සීන එක උනේ, හිතාගෙන ඉන්නෙ ඉස්සර වගේ මහින්දට බැන්නම ඔක්කොම හරි කියල,:lol::lol::lol: මුන්ට මතක නැ රට පාලනේ කරන්නෙ මහින්ද නෙමෙ කියල, :rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    :yes::yes::yes: මම මේ බම්ප් කරන්ඩ තෙර්ඩ් එකක් හොය හොය ඉන්නෙ තොගයක් තියෙනව මොක බම්ප් කරන්ඩද කියල හිතාගන්ඩ බැ,:lol::lol::lol: මෙයාල තමා ඉස්සර ලොකු ටොක් දුන්නෙ යහපාලනේ ගැන,

    :lol::lol::lol::lol::lol:

    ඕකුන්ට හෙන වැඩිල්ල කෙසේ වෙතත් මුන් unp මීඩියා සෙට් එකද කවුද දන්නේ....
    ඇන්ටි බීබීස්,ශ්‍රීලන්කන්1 නම් අහු උනා.....
    ඉතුරු උන් ටිකත් අහු වෙයි...
    ඔහොම යමුකෝ පෝලිමේ......

    මුන්ට මොකෝ ලංකාවට මොනා උනත් මුන්ට මේ ආණ්ඩුව තියෙනකන් ගාන හම්බෙනවනෙ....
    හමිනෙන්නේ අපිටනේ......

    මුන්ව පලු ඇරලා තේරුමක් නෑ වෙන ත්‍රෙඩ් එකක සෙට් වෙලා මේ කරන්න යන දේවල් වලට විරුද්දව පිලියමක් කතා කරමු....

    හැමෝම වෙනුවෙන් තමා අද මු ඇවිත් තියෙන්නේ. ඊයේ ශ්‍රී ලන්කන් ආවා සීපා එකේ හොද නරක කතාකරන්න කියලා.අද මූ ඇවිත් කලකිරුණා කියන්න. හෙට සමහරවිට රුචිර ,සදුන්බුරුවා ,පැටියා වගේ වෙන එකෙක් ඒවි.