ගොඨාභය ගේන්නෙ මහින්දට එන්න බැරි නිසා මහින්දගෙ නියොජනයක් ඔනෙ නිසා.මමනම් අකමැති ගෝඨාභය මහත්තයා දේශපලනෙට එනවට අපේ සින්හල එවුන්ම් චන්ද්දේ දෙන්නේ නැති එකේ වෙන ජාති වල එවුන් ගැන මොන කතාද ඊට වැඩ එහෙම අවොත් ඇතුලට දන්න බලනවා දැක්කනේ වෙලගමට උන්දේ දෙතුන් පාරක් ආණ්ඩුව විවේචනය කරා දැන් නඩු දන්න යනවා FCDI එකෙන් එත් කලින් කිසි දෙයක් කරේනැ.![]()


මහින්ද ඔහොම නිදහස් පක්ශෙ උන්නාවෙ පබය නියුක් උන ගමන් ශ්රි ලකා එක මහින්දගෙ.මේව දේශපාලනය, මේව හරි නම් එලියට දාන්ඩ ඔනෙත් නැ. එත් අපේම උන්ට අපැහැදිලිතා නැති කරන්ඩ කියුවෙ, ආණ්ඩුව හිතුවෙ මහින්ද එයි කියල,

මහින්ද ඔනෙ නැ ඔහෙ හිටපුවාවෙ නියොජිතයෙක් විතරක් හොදටම ඇති,






