කලකිරුනෙමි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමනම් අකමැති ගෝඨාභය මහත්තයා දේශපලනෙට එනවට අපේ සින්හල එවුන්ම් චන්ද්දේ දෙන්නේ නැති එකේ වෙන ජාති වල එවුන් ගැන මොන කතාද ඊට වැඩ එහෙම අවොත් ඇතුලට දන්න බලනවා දැක්කනේ වෙලගමට උන්දේ දෙතුන් පාරක් ආණ්ඩුව විවේචනය කරා දැන් නඩු දන්න යනවා FCDI එකෙන් එත් කලින් කිසි දෙයක් කරේනැ.:dull:
    ගොඨාභය ගේන්නෙ මහින්දට එන්න බැරි නිසා මහින්දගෙ නියොජනයක් ඔනෙ නිසා.:):):) මහින්ද ඔහො නිදහස් පක්ශෙ උන්නාවෙ පබය නියුක් උන ගමන් ශ්‍රි ලකා එක මහින්දගෙ.

    මේව දේශපාලනය, මේව හරි නම් එලියට දාන්ඩ ඔනෙත් නැ. එත් අපේම උන්ට අපැහැදිලිතා නැති කරන්ඩ කියුවෙ, ආණ්ඩුව හිතුවෙ මහින්ද එයි කියල,:lol::lol: මහින්ද ඔනෙ නැ ඔහෙ හිටපුවාවෙ නියොජිතයෙක් විතරක් හොදටම ඇති,:):)
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    :lol::lol::lol::lol::lol: මොකො මේ මහින්දව අල්ලගෙන උඩු බුරන්නෙ. මහින්ද පැරදිලා ගෙදර ඉන්නෙ,රට පාලනේ කරන්නෙ උබල චන්දෙ දුන්න පබය සිරිසේන, ඒක අමතක උනාද.:lol::lol::lol::lol::lol:

    මුන්ට මහින්ද ෆොබියව:lol: කොචරද කියනවනම් දැන් බලේ නැතුවත් බනිනවා සාප කරනවා මුට බෙටක් ඇදට ගියත් මහින්දට බනිනවා ඇති.:lol:තාමත් මේ වගේ එවුන් යින්නකන් මේ රටට ගොඩ එමක්නැ.:dull:
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    paksha dekak allan mara gnna epa mchnla..hri deta hri kyla, waradi deta waradi kynna purudu wemu..me welawe me CEPA mgula sign krna eka nawththa gmu.
    ehma nathuwa mahindawadiyo hure tiynnwath, my3wadiyo mona mgula karath kata piya gena innawth epa..
    mkda anthimta kela wenne podi minihata witri..lokko khomath anthimta goda ...
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    දැන් කල කිරිලා .
    තව ටික දවසකින් කියයි .සිරා හොරා .

    ඕකට තාම කියන්නේ බඩගෝස්තර වාදී දේශපාලනය කියලා .

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ගොඨාභය ගේන්නෙ මහින්දට එන්න බැරි නිසා මහින්දගෙ නියොජනයක් ඔනෙ නිසා.:):):) මහින්ද ඔහො නිදහස් පක්ශෙ උන්නාවෙ පබය නියුක් උන ගමන් ශ්‍රි ලකා එක මහින්දගෙ.

    මේව දේශපාලනය, මේව හරි නම් එලියට දාන්ඩ ඔනෙත් නැ. එත් අපේම උන්ට අපැහැදිලිතා නැති කරන්ඩ කියුවෙ, ආණ්ඩුව හිතුවෙ මහින්ද එයි කියල,:lol::lol: මහින්ද ඔනෙ නැ ඔහෙ හිටපුවාවෙ නියොජිතයෙක් විතරක් හොදටම ඇති,:):)

    ඔව් එකනම් ඇත්ත පොඩි චන්දෙන් SLPF එකෙන් ඉල්ලලා පබය නියුක් වෙනවා අඩුම ගානේ මේපාර පොලොන්නරුව වත් දිනා ගත්තොත් ලොකු දෙයක් අනේක් ඔකෝම පරදිනවා ගම් වල මිනිසු කවදාකවත් පබය යට චන්දෙ දෙන්නේනැ. :D

    ඔව් මුන් හිතුවේ මහින්ද එයි කියලා එක නිසා තමයි මඩ ගහන්න පටන් ගත්තේ ආය පාරක් හොඳ වැඩේ හැබැයි එක මහින්ද කොහේටවත් නැතුව පාඩුවේ හිටියනම් හරි එක තමයි වෙන්න ඕනේ දැන්

    එත් බන් මිනිසු සහෙන්නම ගරු කරන චරිතයක් තමයි ගොඨාභය මහත්තයා එත් දේශපලනේට ආපුවම අපේ එවුනම මඩ ගහලා චරිතේ ඉවර කරනවා :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන්ට මහින්ද ෆොබියව:lol: කොචරද කියනවනම් දැන් බලේ නැතුවත් බනිනවා සාප කරනවා මුට බෙටක් ඇදට ගියත් මහින්දට බනිනවා ඇති.:lol:තාමත් මේ වගේ එවුන් යින්නකන් මේ රටට ගොඩ එමක්නැ.:dull:
    :yes::yes::yes::yes: මුන්ට විතරක් නෙමෙ ආණ්ඩුවටත් අමතක වෙනව, මම දැක්ක දැන් තැන් තුන හතරකම සිරිසේනය ගිරිය පුප්පගෙන කෑගහල ඌ තමා රටේ ජනාධිපති කියල.:lol::lol::lol::lol::lol::lol: මට හිනා ගිහින් මැරුන එක දැකල.පබයව බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැ.ඒකයි ඌටම කියන්ඩ වෙලා තියෙන්නෙ ඌ මේ රටේ ජනාධිපති කියල,:lol::lol::lol::lol: ඔන්න පබයට ගිය කල.

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    බරියා;19602808 said:
    kawruhari list ekak hadapallako sat ekema:lol::lol::growl::angry:

    පිටු ගානක ලිස්ට් එකක් හදන්න වෙනවා බන් එහෙමනම් මේකේ සැහෙන්න හිටියා මේ වගේ එවුන් එත් දැන් ටිකයි ඉන්නේ මේ ත්රෙඩ් එකේම එහෙම අය කීප දෙනෙක්ම comment කරලා තියනවා.:rofl:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    :yes::yes::yes::yes: මුන්ට විතරක් නෙමෙ ආණ්ඩුවටත් අමතක වෙනව, මම දැක්ක දැන් තැන් තුන හතරකම සිරිසේනය ගිරිය පුප්පගෙන කෑගහල ඌ තමා රටේ ජනාධිපති කියල.:lol::lol::lol::lol::lol::lol: මට හිනා ගිහින් මැරුන එක දැකල.පබයව බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැ.ඒකයි ඌටම කියන්ඩ වෙලා තියෙන්නෙ ඌ මේ රටේ ජනාධිපති කියල,:lol::lol::lol::lol: ඔන්න පබයට ගිය කල.

    ඔව් බන් එක මහා ලජ්ජා නැති වැඩක් සිරිසේනට දැන් මම තමයි ජනදීපති කියලා කැගහන්න වෙලා තියෙන්නේ කවූරුත් ගණන් ගන්නේනැ පබයව.:rofl::rofl: තාමත් සමහර මිනිසු ජනාදිපති කියන්නේ මහින්දට.:D සිරිසේනට ඔවා ඇහෙද්දී පිස්සු වගේ ඇති.:rofl:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    aparade ban mahindaya hora kewath tikak minissu anthimata tike koctahara hodata hitiyada.Singapore pena tek maneka tibbe.kawum sinhalaya okoma kewa.parwal kannada kiyala chande dunna sonnayanta tibba rassawath ne yako lol
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    :yes::yes::yes::yes: මුන්ට විතරක් නෙමෙ ආණ්ඩුවටත් අමතක වෙනව, මම දැක්ක දැන් තැන් තුන හතරකම සිරිසේනය ගිරිය පුප්පගෙන කෑගහල ඌ තමා රටේ ජනාධිපති කියල.:lol::lol::lol::lol::lol::lol: මට හිනා ගිහින් මැරුන එක දැකල.පබයව බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැ.ඒකයි ඌටම කියන්ඩ වෙලා තියෙන්නෙ ඌ මේ රටේ ජනාධිපති කියල,:lol::lol::lol::lol: ඔන්න පබයට ගිය කල.

    පවු යකෝ සිරා. රනිල්ගේ දිරච්ච ලනුව කාලා දැන් පිස්සු වගේ ඇති.ලනුව ගිල්ලට දිරවා ගන්න අමාරුයි වගේ. දවසින් දවස ක්ෂය වෙනවා.

    දැන් කල කිරිලා .
    තව ටික දවසකින් කියයි .සිරා හොරා .

    ඕකට තාම කියන්නේ බඩගෝස්තර වාදී දේශපාලනය කියලා .

    :yes::yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    paksha dekak allan mara gnna epa mchnla..hri deta hri kyla, waradi deta waradi kynna purudu wemu..me welawe me CEPA mgula sign krna eka nawththa gmu.
    ehma nathuwa mahindawadiyo hure tiynnwath, my3wadiyo mona mgula karath kata piya gena innawth epa..
    mkda anthimta kela wenne podi minihata witri..lokko khomath anthimta goda ...

    :yes: oka tamai kiyanne, ape ewunge samagiyak nati nisa tamai hamadama me ratat kelawenne toyyo kiyay bayyo kiyay
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් බන් එක මහා ලජ්ජා නැති වැඩක් සිරිසේනට දැන් මම තමයි ජනදීපති කියලා කැගහන්න වෙලා තියෙන්නේ කවූරුත් ගණන් ගන්නේනැ පබයව.:rofl::rofl: තාමත් සමහර මිනිසු ජනාදිපති කියන්නේ මහින්දට.:D සිරිසේනට ඔවා ඇහෙද්දී පිස්සු වගේ ඇති.:rofl:

    :yes::yes::yes::yes::yes::yes:

    දැනටත් මු එන උත්සව වලදීත් කියන්නේ අතිගරු ජාන්ධිපති මහින්ද රාජපක්ෂ කියලනේ .ඔය යකා හීනෙනුත් කෑගහනවද දන්නේ නෑ මමයි ජනාධිපති කියලා.

    :lol::lol::lol::lol:

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    :yes::yes::yes::yes::yes::yes:

    දැනටත් මු එන උත්සව වලදීත් කියන්නේ අතිගරු ජාන්ධිපති මහින්ද රාජපක්ෂ කියලනේ .ඔය යකා හීනෙනුත් කෑගහනවද දන්නේ නෑ මමයි ජනාධිපති කියලා.

    :lol::lol::lol::lol:

    :yes::yes::rofl::rofl:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    කෝටී ගනන් හීන් නූලෙන් ගේම දුන්නත්....
    බැරි වුනා මැරෙ නා තෙක් රට කන්න....
    මෛත්‍රී සර්, අනෙ පුතාටහ් කෙල වේ...දෝ....
    මෛත්‍රී.. සර්, අනු කම්පා නොසි තේ...දෝ....

    අප ගෙවනා..., මේ බවයෙම කරුමෙ මේ....
    නිම වෙන් නට කල් ගත වේ.... දෝ....
    මෛත්‍රී සර්, ශීරාට කෙල වේ...දෝ....
    එදා දවස උදා වේවී දෝ....

    මට මතක් වෙනවා අරලිය දන් සැලේ හැටී.....
    විමලා කකා බිබි පුක කහ කහ දනින් වැටී....
    සෂිගේ රණ හංසයෝ පින වන්න.....
    මට හිමි ෆකයා කම දෙන්න.......

    අප ගෙවනා..., පූරුවේ කළ කරුමෙ මේ....
    ජී.. විතයම ගෙවන්න වේ.... දෝ....
    අනේ සර්, දිග ටම කෙල වේ...දෝ....
    වැලි කඩටත් එන්න වේ...විදෝ....

    අද සර් නැතිව, මා සේ මාරු වෙන් නෙත් නෑ....
    විමලා , ජුන්ඩා කෙලින් වෙන් නෙත් නෑ....
    කරුණාටත් ආ..තල් එක දෙන්න...
    අනේ සර්.., මට හිමි ෆකයා කම දෙන්න.......

    :D:D:Pඑදා දවස උදා වේවී දෝ....:rofl::P:D
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    4416966168_6fff80be69_z.jpg