කලගෙඩි නාඩගමේ තව කලගෙඩි 3ක් අඩුයි කියලමයි මට හිතෙන්නේ. අතිශය ප්රබල දේශපාලකයෝ 2 න්නෙක් සහ HELTH සෙක්ටර් එකේ ප්රබලයෙක් ඒවා දාන වීඩියෝ ඇති මේ වසංගතේ ටග් ගාල අඩු උනොත් විතරක් ඒවා එලියට එයි . කියලයි මට නම් හිතෙන්නේ.