කලනය මුල ඉදන්

Khonshu

Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    කලනය මුල ඉදන් ඉගෙන ගන්න විදියක් කියන්න පුලුවන්ද? Subject එක ගැන කිසි idea එකක් නැ. A/L වලට commerce කරේ (O/L Maths A). University යන්න කලින් ටිකක් අල්ලගන්න කියල බැලුවෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක
    menna badu.
    speed1 poddak wedi kalla balamu natnam nidi matha enawa tikak
    මූ මැදින් අර ක්ලාස් එකේදී වගේම කෑගහනව බන් 😁. නිකන් බලන් ඉන්නේ නැතුව ඕන එක කොලයක් අරන් පන්තියේ වගේ හදාගෙන ගියා නම් නිදිමත නෑ . මුලින් බලලා පස්සේ හදන්න හිටියොත් ඉතින් නින්ද යයි.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මූ මැදින් අර ක්ලාස් එකේදී වගේම කෑගහනව බන් 😁. නිකන් බලන් ඉන්නේ නැතුව ඕන එක කොලයක් අරන් පන්තියේ වගේ හදාගෙන ගියා නම් නිදිමත නෑ . මුලින් බලලා පස්සේ හදන්න හිටියොත් ඉතින් නින්ද යයි.
    mama me sirge ghn ne mchn, eth lassanata kiyala denawa mula idan igena ganna ayata maru.. mul tike ganan muth ne.