mokakda ban me bakkare seen eka hamathanama thiyenawa ???
danne naha ban tag ekak thiyenawa math damma kawuda ban bakkre kiyanne

කවුද බං බක්කරේ?

මට ඕවා දැනගන්න ඕනි නෑ බංමමත් ඉස්සර හෙන අව්ලෙන් හිටියේ... දැන් නම් දන්නවා.... හැබැයි මම කාටවත් කියන්නේ නැහැ...... හූ හූ.... පුළුවන් නම් හොයා ගනිල්ලා.. මම වගේ මහන්සි වෙලා...![]()
මට ඕවා දැනගන්න ඕනි නෑ බං
ඔය මොකෙක් හරි පොල් බූරුවෙක් වෙන්න ඇති

මට ඕවා දැනගන්න ඕනි නෑ බං
ඔය මොකෙක් හරි පොල් බූරුවෙක් වෙන්න ඇති

එහෙම ම කියන්නත් එපා ඉතිං... ඔය කව්රු මොන කථා කිව්වත් එළකිරි එකේ ගොඩාක් හොද ත්රෙඩ් දාපු කෙනෙක්....
මම හිතන්නේ.. එයා කිරි කලයක් දොවලා ගොම බින්දුවක් දාලා ඇති.... ඒකයි මේ මෙහෙම වෙලා තියෙන්නේ...![]()