කලන්තය

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒකේ කරනව තරම් ෆන් එකක් නෑනේ බං එතකොට:(

    ඒකනම් එහෙම තමයි.. ඒත් thread එක චාටර් වෙයි කියල මගදි නවත්තපුවා පටන්ගන්න පුලුවන්නෙ
    :P:P:P:P:P
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    වතුර එපා බෝතලයක් ගහමු.... බෝතල් කිව්වොත් මෙතන මැරිච්ච උන්ටත් පණ එනවා..:yes::yes:
    ;)

    හිකිස්... ගහමු ගහමු.... බෝතලේකින් ගහමු.;)

    ගුටි කන්න වෙයිද?

    ඒවා කියන්න බෑ :P:P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූසි ගහයි බැට් එකෙන් කිව්වලු
    ඒකද කියලා තියෙන්නේ?:sorry:

    පූසි ගහනවාද බං ??

    මේ ෆොටෝ එක නං පට්ටම කැතයි.... අර මුලින්ම තිබ්බ එක තරං මේ දාපු එකක් වත් සෙට් වෙන්නේ නෑ.... උඹට මොඩ් වෙන්න නං ඕනේ.. මම ෆොටෝ එකක් හදලා දෙන්ටද ?? මොකද කියන්නේ /???? :confused::confused:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    රි පූසෝ තොට පේන් නැද්ද අපි කෙලින් කියලා කියලා තියෙන්නේ... :growl::growl:

    :shocked::eek::eek:
    පූසා කියලා නම ගහලා තියෙද්දි නරියා කිව්වෙ කුමන හේතුවක් මතද? :confused: