කලන්තෙ දැම්මනෙ යකෝ.. 😣😖

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ICU damma ban
    මුළු එලකිරියේම ආශීර්වාදය ලැබෙනවා මචන් අපි හැමෝම ඉල්ලනවා
    ඔයාගේ තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා. ඔය ඉඳුරුවේ හබක්කල
    කිව්වා නේද? දැන් කළුතර පදිංචිවෙලා හිටියට. තාත්ත telecom ද
    වැඩ කලේ? ........
    sorry මචන් දාපු පෝස්ට් එක විහිලුවට ගත්තට.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මුළු එලකිරියේම ආශීර්වාදය ලැබෙනවා මචන් අපි හැමෝම ඉල්ලනවා
    ඔයාගේ තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා. ඔය ඉඳුරුවේ හබක්කල
    කිව්වා නේද? දැන් කළුතර පදිංචිවෙලා හිටියට. තාත්ත telecom ද
    වැඩ කලේ? ........
    sorry මචන් දාපු පෝස්ට් එක විහිලුවට ගත්තට.
    තෑන්ක්ස් බන්. තාත්ත කස්ටම් බන්. බාප්ප තමා ටෙලිකොම් ෆීල්ඩ් එකේ ඉන්නෙ. තාත්තගෙ මල්ලි.