ICU damma banmoko machan![]()
මුළු එලකිරියේම ආශීර්වාදය ලැබෙනවා මචන් අපි හැමෝම ඉල්ලනවාICU damma ban
තෑන්ක්ස් බන්. තාත්ත කස්ටම් බන්. බාප්ප තමා ටෙලිකොම් ෆීල්ඩ් එකේ ඉන්නෙ. තාත්තගෙ මල්ලි.මුළු එලකිරියේම ආශීර්වාදය ලැබෙනවා මචන් අපි හැමෝම ඉල්ලනවා
ඔයාගේ තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා. ඔය ඉඳුරුවේ හබක්කල
කිව්වා නේද? දැන් කළුතර පදිංචිවෙලා හිටියට. තාත්ත telecom ද
වැඩ කලේ? ........
sorry මචන් දාපු පෝස්ට් එක විහිලුවට ගත්තට.