කලන්තෙ දැම්මනෙ යකෝ.. 😣😖

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    පියාගෙ බ්ලඩ් එකක් දෙන්න ගියා ලැබ් එකකට. ඒකෙ කෙල්ලෙක් ඉන්නෙ. ඒකි මට කතා කලා පියාගෙ අත අල්ලගන්න කියල. මම ගිහින් අල්ලන් හිටියා. නහර හීනි වෙලා ඉන්ජෙක්ශන් එකේ නීඩ්ල් එකට වඩා කියල අත් දෙකේම ගගහ වටේ කරකනව කටුව. අම්මෝ යකෝ ඒක බලන් ඉඳල මට තේරුනා මට බඩු හරි කියල. තව ටිකකින් මට ඉන්න බෑ එලියට යනව කියල කියනව කියල හිත හිත ඉද්දි දඩ බඩාස් ගාලා ඇදගෙන වැටුන කියහන්කො මම. 😣😣😣

    අර කෙල්ල, ආ මේ මොකෝ කියල වතුර එකක් ගෙනත් දුන්න බොන්න. විලි ලැජ්ජාවෙ බෑ.. 😖😖
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඉතින් කියනවා කෙල්ලෙක් නෑ බං තාම කියලා.. 🤷‍♂️
    අවස්ථාවක් සෙට්වෙලත් හරහා වැටිලා විකාරයක් කරගෙනනේ උබ 🤦‍♂️
    සදා අනාතයි :dull:

    ඒ කෙල්ලගෙ නම්බර් එක තිබ්බොත් පී ඇම් කරහන් ඈ :P
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දුක හිතුන බන්,
    උබට ස්ට්‍රෙස් ද මේ දවස් වල.

    හැමතිස්සෙම කල්පනා කර කර ද ඉන්නෙ

    ඔහොම ලේසියෙන් අවුරුදු 25-30 කොල්ලොන්ට් කලන්තෙ දානවද
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අම්මෝ උබද ඒ? යකෝ මට දන්න නර්ස් කෙනෙක් දැන් ටිකකට කලින් කිව. ඔය වගේම සීන් එක. පෙන්දොන්ට ඔයිට වඩා පන තියෙනවා කියල කුනුහරප දෙක තුනකුත් කිව ..හරි නෑනේ ඒව කියන්න බෑ. ඉදපං ඉදපං මම කියන්නම් මම දන්න එකෙක් කියල. හොද පිට් පොරක් කියල