කලබලයක් වෙනවා කියලා දැන දැනත් බයියෝ දාලා ගැස්සුවේ ඇයි?

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    image-2022-05-09-211624562.png
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Meka plan eke ma kotasak
    Plan ekak gahaddi Hama PATH ekak ganama hithanawa
    Thawa Path godak athi , Meka aniwa dunna hoda lanuwak
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Meka plan eke ma kotasak
    Plan ekak gahaddi Hama PATH ekak ganama hithanawa
    Thawa Path godak athi , Meka aniwa dunna hoda lanuwak

    තම තමුන්ගෙ ගෙවලුත් ගිණිතියාගන්න ලෙවල් එකේ ප්ලෑන් එකක්. පට්ට!!
     
    • Haha
    Reactions: earthling

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ඔච්චර ප්ලෑන් නෑ මුන්ට... එහෙම මොලයක් නෑ.
    එක්කෝ හිතන්න ඇති අරගල කරපු උන්ට කණට දෙකක් ගැහුවම යයි කියලා, නැත්තන් අර කලින් ආරක්ෂක ලේකම් කෙනෙක් කිව්වා වගේ, වලියක් යයි හැබැයි මෙච්චර යන්නේ නැති වෙයි කියලා හිතන්න ඇති.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රෙද්දෙ මාස්ටර් ප්ලෑන් එකක් නෙමෙයි.
    මුන් නාකි හරක්.
    තාම ජීවත් වෙන්නේ 70 ගනන් වල දේශපාලන strategy වල.
    Information age එක ගැන උන්ට කිසි තේරුමක් නෑ.
    දැන් උඩ බලාගෙන ඇති කොහොමද වැරදුනේ කියලා.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    මටත් සැකයි
    කොහොමත් මුන්ට සිවිල් යුද්දයක් ගෙනල්ල හමුදාව දාල මර්ධනය කිරීමෙ සැලැස්මක් තිබ්බ
    ඒත් ජනතා නැගිටීම මුලු රටෙම උනා කවුරුත් නොහිතපු විදියට
    ඉතින් අද රෑට පොලිසිය / හමුදාව දාල මර්ධනය පටන් ගත්තොත්
    ඒවට අණ දෙන හමුදා පොලිස් ලොක්කන්ටත් අද ගෝඨාගෝ ගමට ගහපු උන්ට උනු දෙමයි වෙන්නෙ කියල තේරෙන්න ඕනි
    කොහොමත් අද රෑට මර්ධනය පටන් ගත්තොත් මුන් internet Block කරනවා
    ආණ්ඩුවට විරුද්ධ චැනලුත් වහයි
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මටත් සැකයි
    කොහොමත් මුන්ට සිවිල් යුද්දයක් ගෙනල්ල හමුදාව දාල මර්ධනය කිරීමෙ සැලැස්මක් තිබ්බ
    ඒත් ජනතා නැගිටීම මුලු රටෙම උනා කවුරුත් නොහිතපු විදියට
    ඉතින් අද රෑට පොලිසිය / හමුදාව දාල මර්ධනය පටන් ගත්තොත්
    ඒවට අණ දෙන හමුදා පොලිස් ලොක්කන්ටත් අද ගෝඨාගෝ ගමට ගහපු උන්ට උනු දෙමයි වෙන්නෙ කියල තේරෙන්න ඕනි
    කොහොමත් අද රෑට මර්ධනය පටන් ගත්තොත් මුන් internet Block කරනවා
    ආණ්ඩුවට විරුද්ධ චැනලුත් වහයි
    ehama karanna dan ba,mokda lokayakama balaganna inna.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මයිනයි, වටේ ඉන්න මන්ද බුද්ධික සෙට් එකයි කරපු වැඩක් ඕක. මට හිතෙන විදියට මෙතන මාස්ටර් ප්ලෑන් එකක් නැහැ. ඒත් අද වෙච්ච දෙයින් ප්‍රයෝජන ගන්න පුළුවන් පිරිසක් අලුතින් හැදෙනවා. උදාහරණයක් හැටියට මයිනත් එක්ක හිටපු පොහොට්ටු බයියෝ රැල අයින් කරලා හමුදාවේ තමන්ට ඕනෑ කට්ටියක් එක්ක රට ගෙනියන්න මේක ගෝටාබයට අවස්ථාවක්. ඔහු හමුදා පාලනයක් ඇති කරයි කියලා හිතන්න බැහැ. ඒත් හමුදාවේ ජෙනරාල්ල ටිකක් සහිත සර්කල් එකක් නීත්‍යානුකූලව හදාගන්න එක අමාරු දෙයක් නෙවෙයි. (උදා: අමාත්‍යාංශ ලේකම් තනතුරු දීල)
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    ඇයි බං ඔය Ministers ලගෙ ගෙවල් වලට ගහන්න ඔච්චර ලේසි. අනික ගිනි ගත්ත එක ගෙදරකවත් කට්ටිය හිටපු බවක් හෝ, රැකගන්න Try එකක් දෙන බවක් පෙන්න නෑ.