THISUn hithuwe aragale thiyenne galleface witharai kiyala
Meka plan eke ma kotasak
Plan ekak gahaddi Hama PATH ekak ganama hithanawa
Thawa Path godak athi , Meka aniwa dunna hoda lanuwak
mokak hari plan ekak athi, matath pudumai poilce balan innwa,okkoma karala iwara wenakamඅපි එක්කෝ මේ ලණුවක් කන ගමන් ද?![]()
ehama karanna dan ba,mokda lokayakama balaganna inna.මටත් සැකයි
කොහොමත් මුන්ට සිවිල් යුද්දයක් ගෙනල්ල හමුදාව දාල මර්ධනය කිරීමෙ සැලැස්මක් තිබ්බ
ඒත් ජනතා නැගිටීම මුලු රටෙම උනා කවුරුත් නොහිතපු විදියට
ඉතින් අද රෑට පොලිසිය / හමුදාව දාල මර්ධනය පටන් ගත්තොත්
ඒවට අණ දෙන හමුදා පොලිස් ලොක්කන්ටත් අද ගෝඨාගෝ ගමට ගහපු උන්ට උනු දෙමයි වෙන්නෙ කියල තේරෙන්න ඕනි
කොහොමත් අද රෑට මර්ධනය පටන් ගත්තොත් මුන් internet Block කරනවා
ආණ්ඩුවට විරුද්ධ චැනලුත් වහයි
Matath ekanam hithuna bn. Mun mokak hari yatin gemak gahanawada kiyala sakaiMatath podi bayak danenawa, and me okkoma ginithiyanakan ai army eka balan inne