ඇයි බං ඔය Ministers ලගෙ ගෙවල් වලට ගහන්න ඔච්චර ලේසි. අනික ගිනි ගත්ත එක ගෙදරකවත් කට්ටිය හිටපු බවක් හෝ, රැකගන්න Try එකක් දෙන බවක් පෙන්න නෑ.
Good point bro!
------ Post added on May 9, 2022 at 10:03 PM
ඇයි බං ඔය Ministers ලගෙ ගෙවල් වලට ගහන්න ඔච්චර ලේසි. අනික ගිනි ගත්ත එක ගෙදරකවත් කට්ටිය හිටපු බවක් හෝ, රැකගන්න Try එකක් දෙන බවක් පෙන්න නෑ.
matath onna oka nam avul banඇයි බං ඔය Ministers ලගෙ ගෙවල් වලට ගහන්න ඔච්චර ලේසි. අනික ගිනි ගත්ත එක ගෙදරකවත් කට්ටිය හිටපු බවක් හෝ, රැකගන්න Try එකක් දෙන බවක් පෙන්න නෑ.
.හැම තැනම ගහනවා. කොහොමද බං control කරන්නේ එකපාර. මිරිහාන, Rabukkana හුදකලා සිදුවිම. මෙක එක වෙලාවේ රට හැමතැනම වෙනවා.ඔව් නැත්තම් දැනටමත් එදා මිරිහානට කරා වගේ ආමි එකෙන් බස්සලා
ඒක තමයි මේ වෙන්නේඅරගල බිම සාමකාමියි.. හැබැයි ගහල ගිය උන්ගේ ගෙවල් නම් ගමේ උන් බලාගනී
ඒක තමයි මේ වෙන්නේ
හැම තැනම ගහනවා. කොහොමද බං control කරන්නේ එකපාර. මිරිහාන, Rabukkana හුදකලා සිදුවිම. මෙක එක වෙලාවේ රට හැමතැනම වෙනවා.
owata guard danna kattiya inna nethuwa athi. Okkoma colombo. nuwarath police hitiye aluth kollo. Parana set dekke na. Gewal wala un kohomath maru wenna athi colombo walin wede pattu wenakota.matath onna oka nam avul ban
All the families were informed beforehand. Some got the warning late. Some even had to leave their pets behind.
රට හැමතැනම වෙන එක හරි. හැබැයි එක තැනක වත් Ministers ලා හිටියෙ නෑ. එයාලා ඉන්නෙ වෙන ගෙවල් වල. තව දෙයක්, එක තැනක් වත් ආරක්ෂා කරෙත් නෑ.