කලබලයක් වෙනවා කියලා දැන දැනත් බයියෝ දාලා ගැස්සුවේ ඇයි?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ


    ඇයි බං ඔය Ministers ලගෙ ගෙවල් වලට ගහන්න ඔච්චර ලේසි. අනික ගිනි ගත්ත එක ගෙදරකවත් කට්ටිය හිටපු බවක් හෝ, රැකගන්න Try එකක් දෙන බවක් පෙන්න නෑ.

    Good point bro!
    ------ Post added on May 9, 2022 at 10:03 PM
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඇයි බං ඔය Ministers ලගෙ ගෙවල් වලට ගහන්න ඔච්චර ලේසි. අනික ගිනි ගත්ත එක ගෙදරකවත් කට්ටිය හිටපු බවක් හෝ, රැකගන්න Try එකක් දෙන බවක් පෙන්න නෑ.
    matath onna oka nam avul ban
     
    • Like
    Reactions: Lionzzz

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    994
    842
    93
    mahinada aurudu 50 kata kittu expereince tiyena ekek
    ohoma gahuwot awissenawa kiyala hodatama dannawa
    eth gahala ayin una ekanm hithagnna be
    ayin wenawanm udema ynna tibba
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    ada rain aragale iwarai dan oya lamai gihin nidaganna :) .

    minisu hasirenne plan karala newei . habai un hasirenne plan karala . e unata minissu ilagata monawa karaida kiyala unta read karaganna beri una . monawa unat den me gini thiyana seen ekanm nawattanna wenawa wedi thiyala hari
    ------ Post added on May 9, 2022 at 10:11 PM
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    280531536_1172744846824064_6993038111380213536_n.jpg
     
    • Like
    Reactions: Kolama and Lionzzz

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව් නැත්තම් දැනටමත් එදා මිරිහානට කරා වගේ ආමි එකෙන් බස්සලා
    හැම තැනම ගහනවා. කොහොමද බං control කරන්නේ එකපාර. මිරිහාන, Rabukkana හුදකලා සිදුවිම. මෙක එක වෙලාවේ රට හැමතැනම වෙනවා.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,118
    21,668
    113
    අරගල බිම සාමකාමියි.. හැබැයි ගහල ගිය උන්ගේ ගෙවල් නම් ගමේ උන් බලාගනී
    ඒක තමයි මේ වෙන්නේ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඒක තමයි මේ වෙන්නේ

    ගෝල්ෆේස් අරගලය මේ රටේ හැම මිනිහවම නියෝජනය කරනවා. එකට ගියා හෝ නොගියා බහුතරය හිතෙන් එතන. අකමැති අයට සහබාගි නොවී ඉන්න පුළුවන්. හැබැයි නිරායුද මිනිහට ගැහුවා කියන්නේ අර ගමේ මිනිහටත් ගැහුවා වගේ තමයි. අරක්කු පොවලා පාට් දාල විසඳන්න පුළුවන් කියල හිතපු උන්ට මිනිස්සු සුප්‍රයිස් එක ලැබුනා
     
    • Like
    Reactions: War Fighter

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    හැම තැනම ගහනවා. කොහොමද බං control කරන්නේ එකපාර. මිරිහාන, Rabukkana හුදකලා සිදුවිම. මෙක එක වෙලාවේ රට හැමතැනම වෙනවා.


    රට හැමතැනම වෙන එක හරි. හැබැයි එක තැනක වත් Ministers ලා හිටියෙ නෑ. එයාලා ඉන්නෙ වෙන ගෙවල් වල. තව දෙයක්, එක තැනක් වත් ආරක්ෂා කරෙත් නෑ.
     
    • Like
    Reactions: U-tag

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    එච්චර සෙකන්ඩ් ගෙස් කරන්න දෙයක් නෑ. ගොං කම මිස වෙන මොකක්ද. ටර්ම් එක ඉවර වෙන්න අවුරුදු දෙකකට කලින්ම නාගත්ත නෑමෙ හැටියට උඹල තාම මේ මහමොලකරුවෙක් ඇතියි කියල හිතන්නෙ ඇයි කියල තෙරෙන්නෙ නෑ. මුන් හද්ද මෝඩයි. තමන්ගෙ දෙමව්පියන්ගෙ ස්මාරකත් කැඩෙන්නෙ මාස්ටර්මයින්ඩ් ගේම් නිසා වෙන්න ඕනෙ එතකොට.

    පසුව හමුදාව යුටිලයිස් නොකරන්නෙ හේතු දෙකක් නිසා: මුලින් GGG ට ගහල කරගත්ත ගොං කම ආපහු කරන්න බය ඇති මහින්ද; දීපව්‍යාප්ත රයට් එකක් ඇති වෙනකන් බලන් ඉඳල ආරක්ෂක අංශ පුල් බැක් කරන එක සාමාන්‍යෙන් ලංකාවෙ රජයක් කරන කාළකන්නි වැඩක්.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    කලබලයක් වෙනවා කියලා දැන දැනගෙන හිටියා, මෙච්චර කලබල වෙයි කියලා හිතුවෙ නෑ. :rofl:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113


    රට හැමතැනම වෙන එක හරි. හැබැයි එක තැනක වත් Ministers ලා හිටියෙ නෑ. එයාලා ඉන්නෙ වෙන ගෙවල් වල. තව දෙයක්, එක තැනක් වත් ආරක්ෂා කරෙත් නෑ.
    All the families were informed beforehand. Some got the warning late. Some even had to leave their pets behind.

    කුරුණෑගල නගරාධිපතිගේ ගෙට ගිණි තියලා අස්සේ බල්ලෙක් කෑ ගහනවා ඇහිලා, ආපහු ඇතුලට ගිහිල්ලා ඌව බේරගෙන ඇවිල්ලා. ඊටපස්සේ ජොනියගේ ගෙට ගිණි තියලා තියෙන්නේ සත්තු ඉන්නවද කියලා හෙදට චෙක් කරලා.. 😂

    පොලිස් වලින් දැනුම් දෙනවා. ගොඩක් උන්ගේ පවුල් කොළඹ
     
    • Like
    Reactions: Lionzzz