කලබල වෙන්න එපා.. QR අද රෙඩි වෙනවා

Max_r

Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    :rofl: මේ ඩෝබි ප්‍රශ්න අඩු වෙච්ච කාලෙක ආයේ ලියපන්. දැනට කැතයි සිංදුව.
    අඩෝ සිඳුවක් නෙවේ
    උබලත ඔව්වා අකැපයි..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    සල්ලි තියනවා කිවට රනිල් ඉතිරි කරලා ගිය $ බිලියන 6 විතරයි මුංට තියෙන්නේ කියලා දැන ගත්තාම...​



    excited jim carrey GIF
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    ජේ. අර්. එහෙම ඒ කාලේ හීනෙකින්වත් හිතන්න නැතිව ඇති මේකා, පක්ෂෙත් කාලා, රටත් කාලා, අලියත් කාලා, කොළපාටත් දේදුන්නක් කරලා දායි කියලා... :ROFLMAO: :ROFLMAO: කොහොම තිබ්බ පක්ෂයක් ද? එක එකා එක්ක අගු පිල් වල ලැගලා ඡන්ද හිඟ කන්න තරම් වැටුණේ.
    🤔
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,682
    4,554
    113
    2026 නිදාගෙන නැගිට්ටම නැගිටල තියෙන්නෙ 2022 මැයි🫢😁
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,594
    17,782
    113
    බයියෙක් ජනාධිපති කරමු.. රට බේරා ගමු :(
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    තාමත් ජෙප්පොන්ට කඩේ යන්නේ මිනිස්සු වෙන්න බෑ :lol: :lol: රටේ ඉන්න නියම ගව සම්පත​

     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    කිසිම වෙලාවක ඔබ මෝඩයෙක් කියලා හිතලා කලබල වෙන්න එපා, තාමත් පැලවත්තේ ගූ කන හරක් පැටවු සමාජෙ ඉන්නවා. :lol: :lol: