කලබල වෙන්න එපා.. QR අද රෙඩි වෙනවා

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,888
    17,113
    113
    Kottawa


    Get Ready The Studio GIF by BLoafX
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    මොන තරම් අසහනයක් තිබිල ද මං අහන්න ඔය ලබ්බ හදාගන්නෙ නතුව QR enable කරන්න තරම්

    කංචන QR විතරයි වැඩ.
    නොමිලේ රනිල්ට credit දෙනව 😂
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,142
    1
    15,978
    113
    ඕක කෝම හරි ගෙනත් වැඩෙ කරගත්තු එකයි දැන් වැදගත්... :cool: (y)
    හදපු එකා වැඩක් නැහැ.
    ඒක ප්‍රවාහයට ගෙනත් වැඩේ කරගත්ත එකයි වැදගත්
     
    • Haha
    Reactions: elakiri_boy_22

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,142
    1
    15,978
    113
    e kaale punnakku jeppo :cool: (y)

    මචන් මෙහෙමයි! නිකම් අකුරු ලියලා වැඩක් නැ, ස්වාදීනව හිතන්න මෙහෙම..
    හැමදේම බයි මානසිකත්වයෙන් හිතන්න එපා.

    මම කියුවේ "හදපු එකා වැඩක් නැහැ.
    ඒක ප්‍රවාහයට ගෙනත් වැඩේ කරගත්ත එකයි වැදගත්" කියලා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,142
    1
    15,978
    113
    සුවාදින මහත්තයා ෆයර් වෙලා තියෙනවා දැක්කම්යි!
    :lol: :lol: :lol:

    පුකෙ පෙට්‍රල් වැදිලා වගෙ...
     
    • Haha
    Reactions: jennt