තමුන්ගේ(මව්) භාෂාව දෙකට දාල ඉංගිරිසි එකට දාල කතා කරන වල් පරයන් මටත් දිරවන්නේ නෑ. එකක් ෂුවර් මල්ලී මුන්ට රටක් ජාතියක් නෑ.

![]()
මචන්, මම රෝයලිස්ට් කෙනෙක්. මම ඊට කලින් ඉගෙනගත්තේ උඹලා අහලවත් නැති ඉස්කෝලෙක.(කලින් දවසක මේකේ ත්‍රෙඩ් එකක් තිබ්බ ඉස්කෝලේ ආදර්ශ පාටය අහලා. ඕනිනම් ඕනි එකෙක් ගිහින් බලාපල්ලා මම මුලින් දාල තියෙන්නේ කෝකද කියලා) රෝයල් එකේ ඉන්නේ සල්ලි බේරෙන පවුල් වලින් උන් ආපු විතරක් නෙමෙයි 40% කට වඩා ඉන්නේ 6 වසරටයි උසස්පෙලටයි ආපු උන්. හැම ආගමකම, ජාතියකම, දුප්පත් පෝසත් හැම එකෙක්ම ඉන්නවා. මම සල්ලි බේරෙන පවුලක එකෙක් නෙවෙයි. එත් එතෙන්ට ගියාම එකේ උන් අපිව පල කළේවත් ගණන්ගන්නේ නැතුව හිටියෙවත් නෑ. ආගම වෙනස් උනා කියලා වෙන වෙලා හිටියෙත් නෑ. හැබැයි උඹ කියපු එකක් ඇත්ත, අපි අපේ උන්ට සලකනවා. ඕනි එකෙක් එහෙමයි. කොච්චර කෑගැහුවත් උඹලත් උඹලගේ ඉස්කෝල වල උන්ට සලකනවා වැඩියි.
මම දැනට කම්පැණි දෙකක වැඩ කරලා තියනවා. පලවෙනි එකේ ඩිරෙක්ටර් අපේ ඉස්කෝලෙට කැමති නෑ. මම අවුරුදු 2 කින් එතන මැනේජර් උනා ගොට්ට අල්ලලා නම නෙවෙයි මචන්, වැඩ පෙන්නලා.
කොයි ඉස්කෝලෙත් හොද නරක දෙකේම උන් ඉන්නවා. එක නවත්තන්න බෑ. මම නෑ කියන්නෙත් නෑ. කොහොම කෑගැහුවත් කව්රුත් බලන්නේ අන්තිමට ඔය හොදයි කියන තැන් වලට රිංගන්න තමයි. මට කවුරුත් හිතන හිටි වෙනස් කරන්න ඕනි නෑ. දන්නා එකා දන්නවා මොකද්ද හරි වැරදි කියලා.
කියන්න තියෙන්නේ මෙච්චරයි මචන්, කොතන හිටියත් මොනවා කලත් අපි අපේ පවුලේ උන්ට සලකනවා.
FLOREAT

මීට වඩා බන්දුල ඇමතිතුමාගෙ අවධානයට ලක් වෙන්න ඕනෙය කියලයි අපේ අදහස.
muge awadaanayata lak unoth thiyana iskola tikath wahila yai.
සිංහලයා පුවත් ඒජන්සියේ මාධ්‍යවේදියෙක් විසින් කොළඹ එක් ප්‍රධාන පෙළේ සමාගමක සේවක පිරිසක් වෙනුවෙන් කල “නායකත්ව පුහුණු සැසියක්”
palayan ban boru gahanne nathiwa ehema ekek innawanam uge nama danna thibunane