කලම්බු හයි ස්කූල්.. BUT........

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    11.gif
    සහතික ඇත්ත මචන්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    uba kiyana katha we 2pettak tiyenawa..ubala athulu api hamotama iskole yane kale english igena ganna ona kamak tibbe naa..dan boruwata ka gahala wadak naa...igena ganne eka kohe hitiyath igena gannawa need proof ----> Campus giye adhiwasi (wadda) he is nolonger a 'wadda' he is a educated person.!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොළඹ ඉන්නෙ පොශ් බඩු බන්
    මෙලෝ වැඩකට නැති ගොබ්බ රැලවල් ටිකක්
    ඉදල හිටල හොද හැදිච්ච කෙල්ලො ඉන්නවා
    අනිත් ඔය හයි ඉස්කූල් කෙරුවාව නම් අජූතයි
    ඔය හයි කියාගන්නා ඉස්කූල් වල එවුන් තමයි කරන තරමක් පජාත වැඩ කරන්නෙ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේකෙ ඉන්න Hallowman.mihicherub,smother කියන්න ගොබ්බයොත් මේ ගොඩට තමයි අයිති.. උන්ට අනිත් හැමෝම පේන්නෙ ගොඩේ බයියලා වගේ..උන් හිතාගෙන ඉන්නෙ උන් අලි පු*න් ඇවිල්ලා කියලා..

    :baffled::baffled::baffled::baffled:

    උඹට රෙප්ස්...
    :P
     
    • Like
    Reactions: dwpsg

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    hina hina
    lankawe dan samajaye inna amuthuma manasika leddu
    CMB schls walata banala wadak na mae rate system 1ka hari gassanna apita puluwan widiyata udaw karanawa aera..
    royalist'la 1ka mechara tharaha ara midi kanna bari una nari kathawa wage nisalu:P
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    තමුන්ගේ(මව්) භාෂාව දෙකට දාල ඉංගිරිසි එකට දාල කතා කරන වල් පරයන් මටත් දිරවන්නේ නෑ. එකක් ෂුවර් මල්ලී මුන්ට රටක් ජාතියක් නෑ.
    :oo: :baffled:
     
    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    Royal_College_5.jpg

    මචන්, මම රෝයලිස්ට් කෙනෙක්. මම ඊට කලින් ඉගෙනගත්තේ උඹලා අහලවත් නැති ඉස්කෝලෙක.(කලින් දවසක මේකේ ත්‍රෙඩ් එකක් තිබ්බ ඉස්කෝලේ ආදර්ශ පාටය අහලා. ඕනිනම් ඕනි එකෙක් ගිහින් බලාපල්ලා මම මුලින් දාල තියෙන්නේ කෝකද කියලා) රෝයල් එකේ ඉන්නේ සල්ලි බේරෙන පවුල් වලින් උන් ආපු විතරක් නෙමෙයි 40% කට වඩා ඉන්නේ 6 වසරටයි උසස්පෙලටයි ආපු උන්. හැම ආගමකම, ජාතියකම, දුප්පත් පෝසත් හැම එකෙක්ම ඉන්නවා. මම සල්ලි බේරෙන පවුලක එකෙක් නෙවෙයි. එත් එතෙන්ට ගියාම එකේ උන් අපිව පල කළේවත් ගණන්ගන්නේ නැතුව හිටියෙවත් නෑ. ආගම වෙනස් උනා කියලා වෙන වෙලා හිටියෙත් නෑ. හැබැයි උඹ කියපු එකක් ඇත්ත, අපි අපේ උන්ට සලකනවා. ඕනි එකෙක් එහෙමයි. කොච්චර කෑගැහුවත් උඹලත් උඹලගේ ඉස්කෝල වල උන්ට සලකනවා වැඩියි.

    මම දැනට කම්පැණි දෙකක වැඩ කරලා තියනවා. පලවෙනි එකේ ඩිරෙක්ටර් අපේ ඉස්කෝලෙට කැමති නෑ. මම අවුරුදු 2 කින් එතන මැනේජර් උනා ගොට්ට අල්ලලා නම නෙවෙයි මචන්, වැඩ පෙන්නලා.

    කොයි ඉස්කෝලෙත් හොද නරක දෙකේම උන් ඉන්නවා. එක නවත්තන්න බෑ. මම නෑ කියන්නෙත් නෑ. කොහොම කෑගැහුවත් කව්රුත් බලන්නේ අන්තිමට ඔය හොදයි කියන තැන් වලට රිංගන්න තමයි. මට කවුරුත් හිතන හිටි වෙනස් කරන්න ඕනි නෑ. දන්නා එකා දන්නවා මොකද්ද හරි වැරදි කියලා.

    කියන්න තියෙන්නේ මෙච්චරයි මචන්, කොතන හිටියත් මොනවා කලත් අපි අපේ පවුලේ උන්ට සලකනවා. :yes::yes::yes::yes:

    FLOREAT

    RC%252520LOgo%25255B4%25255D.jpg

    well said :yes::yes::yes:
     
    • Like
    Reactions: prazadx

    මීට වඩා බන්දුල ඇමතිතුමාගෙ අවධානයට ලක් වෙන්න ඕනෙය කියලයි අපේ අදහස.
    muge awadaanayata lak unoth thiyana iskola tikath wahila yai.
    සිංහලයා පුවත් ඒජන්සියේ මාධ්‍යවේදියෙක් විසින් කොළඹ එක් ප්‍රධාන පෙළේ සමාගමක සේවක පිරිසක් වෙනුවෙන් කල “නායකත්ව පුහුණු සැසියක්”
    palayan ban boru gahanne nathiwa ehema ekek innawanam uge nama danna thibunane

    True is it a crime tht most royalist occupies top positions in SL firms..guess they were selected on basis of academic background rather than him been a royalist & its natural tht we would help fellow schoolmates...
     
    • Like
    Reactions: prazadx

    howitzer

    Member
    Mar 29, 2008
    731
    2
    0
    මේක නිකන් අර අන්දයා අලියගෙ හැටි කිව්ව වගේ. ලියපු එක්කෙනාට අනුකම්පා කරනව ඇර කරන්න දෙයක් නෑ.