කලම්බු හයි ස්කූල්.. BUT........

Nohim Ys

Well-known member

  • බණ්ඩාරනායක බොරු ජාතියාලේ දාල සිංහල රාජ්‍ය භාෂාව කරා. තමන්ගේ ළමයි යැවුවා ප්‍රංශෙට. මොකද මිනිහට තේරුණා අනිත් උන් ඉගෙන ගත්තොත් තමන්ගේ වලවුව නැති වෙනවා කියල. අපේ මෝඩ හැත්ත උඩ දාගෙන සිංහලෙන් ඉගැන්නුවා. උගේ ළමයි ප්‍රංශ ඉගෙන ගත්ත. ඔය වගේ මෝඩ වැඩ හන්ද තමයි බන් ඉස්කෝල වලට ඔහොම උනේ.

    :angry::angry::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Nohim Ys

    Well-known member
  • :yes::yes: ලංකාව ඉන්දියාව වගේ රටවල තමයි ඕක තියෙන්නේ අපි හැම දේටම කලින් කුලය, වාසගම ඉගෙන ගත්ත ඉස්කොලේ වගේ දෙවල් ලොකු කරගන්නවා, අපි සුද්දෝන්ගෙන් ගැලවිලාත් තාම එක තැන...

    :(:(:(:(:(:(:(:(:(:(
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ලංකාවේ ඉඳන් කතා කරන නිසා තමයි බන් මම ඇත්ත කතාකරන්නේ. එහෙම නොවුන නම් ඉතින් මමත් මේ වගේ ත්‍රෙඩ් වලින් බලල තමයි ලංකාව ගැන වැරදි අවබෝධයක් අරන් කතා කරන්න වෙන්නේ.

    අපි මොනවා කරත් බන් ලෝකේ අපි ඉන්නේ කොහෙද කියන එක දන්නේ නැත්නම් මොකුත් කරන්න බෑ. බලපන් ගමේ ඉස්කෝලෙක ගුරුවරයෙක් ඉංග්‍රීසියෙන් කතා කරොත් අනිත් ගුරුවරු කැපිල්ල දානවා. නමුත් කොළඹ ඉස්කෝලෙක ඉංග්‍රීසියෙන් කතා කරොත් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් කොහොමද බන් පහසුකම් වලට දොස් කියන්නේ. කොළඹට පොත් දෙද්දී ගමේ ජාතික පාසල් වලටත් එදාටම දෙනවා. අනිත් දේවලුත් එහෙමයි. නමුත් ගමේ උන්ගේ ආකල්ප වෙනස්. අපේ මේ ලිපිය ලියපු උන් වගේ ගස් ගෙම්බෝ ඉඳන් දියුණුවෙන්න දෙන්නේ නෑ.

    බණ්ඩාරනායක බොරු ජාතියාලේ දාල සිංහල රාජ්‍ය භාෂාව කරා. තමන්ගේ ළමයි යැවුවා ප්‍රංශෙට. මොකද මිනිහට තේරුණා අනිත් උන් ඉගෙන ගත්තොත් තමන්ගේ වලවුව නැති වෙනවා කියල. අපේ මෝඩ හැත්ත උඩ දාගෙන සිංහලෙන් ඉගැන්නුවා. උගේ ළමයි ප්‍රංශ ඉගෙන ගත්ත. ඔය වගේ මෝඩ වැඩ හන්ද තමයි බන් ඉස්කෝල වලට ඔහොම උනේ.

    ඔහොම මොට්ට වැඩ කරලා වන කරගෙන දැන් හොඳ ඉස්කෝල වලට බැනල වැඩක් නැහැ බන්. පාලකයන්ට දොස් කියල වැඩකුත් නැහැ.
    සල්ලි තියන මිනිහෙක් ලමයව සෙන් තෝමසස් යවන එකට ඉරිසියා කරනවට වඩා සතුටු වෙන්න ඕන බන්.එහෙම නැත්නම් ලෝකයා ඉදිරියේ හරියට ඉංග්‍රීසි ටිකක් කතා කරන්න පුළුවන් එකෙක් ඉතුරු වෙන එකක්වත් නැහැ.අනික ගමේ බැරි හන්ද නේ ඌ කොළඹ යන්නේ. ඉතින් ඌට යමක් හම්බ උන තැනට ඌ සලකනවා. ඒකෙ වැරද්දක් නැහැ බන්. එහෙම කරන හන්ද අඩු ගානේ ඒ ලොකු ඉස්කෝල ටිකවත් ඉස්සරහට යනවා. නැත්නම් ඉතින් මොකවත්ම නැහැ.

    ඇත්ත ඕකම තමයි මාත් කියන්නේ, අපි කවුරු වුනත් මුල් අමතක නොකරන තරමට ප්‍රශ්න අඩුයි, අර කතාවට කියන්නේ පිරිනු කලේ දිය නොසැලේ කියලා, ඇත්තම කතාව කිව්වොත් ගොඩක් ඉස්කොලවල විවෘත කිරිමේ ඉස්කෝලවලට එන පාර්ලිමෙන්තු උන්දැලා , ලොකුවට පීත්ත පටිය කපන්නේ, රජයෙන් සම්පූරන වියදම දරලා ඒ දේ හැදුවා වගේ, හැබැයි අදාල අය තමයි දන්නේ ඔය තත්වේට ඒ ගොඩනගපු මොකක් හරි දේ ගේන්න ඉස්කොලේ ලමයි, ගුරුවරු, ආදි ශිෂ්‍යයෝ කොච්චර කැප වුනාද කියලා..ඒ වුනාට ඕක පිටින් දකින මිනිස්සු කියනවා අන්න බලන්න තියෙන ඉස්කොලේට තමයි ඔක්කොම කියලා, ඒත් ඒක හැම වෙලෙම ඇත්ත නෙවෙයි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    මම නැවත වතාවක් කියනවා ඔබතුමා කතා කරන්න දන්නේ නේ, එහෙම නැත්නම් කියන්න ඕනේ දේ කියන්න සිංහල වචන දන්නේ නේ:P.
    FAIL:lol:
    ඔයාට චරිත සහතික දෙන්න ඔයා දාපු අනිත් thread බලන්න ඕනේ නේ. මේ ටික හොදටම ඇති.:D
    අනේ බන් ඕකට රෙප් කපාගෙන දඟලන්න ඕනෙද? හහ් හහ් හා... :lol::lol: කාටද අමාරුව කියල පැහැදිලියි... මම උබට බැන්නත් රෙප් කපන්න තරම් බොලඳ උනේ නෑ බන්... ඕක තමා උබලගේ ආකල්ප... :dull:
    reputation_neg.gif
    කලම්බු හයි ස්කූල්..... 07-24-2012 02:28 PM මචන් උබ මගෙත් එක්ක ගේමට එන්න එපා. මම උබට වඩා &
    මට වඩා මොකද්ද බන්? :rolleyes:
     
    • Like
    Reactions: dwpsg

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    මම මේ ත්රෙඅඩ් එකට දාපු කොමෙන්ට් කියවල බැලුව. කට්ටියගේ ප්‍රතිචාර නම් ඉතාම ඉහලයි.:yes:
    ඇත්තටම මේක මගේ අදහසක් නෙමෙයි, එක මම කියන්න ඕනේ. මම මේක සිංහලය කියන වෙබ් අඩවියේ දැකල මේක ගැන අපේ එළකිරි කට්ටිය මොකද කියන්නේ කියල දන ගන්න තමා දැම්මේ.
    මොකද මෙම ලිපියේ සදහන් පරිදි මම හිතන්නේ මේ සිදුවීම් ලොකු ,ප්‍රදාන පාසල් වල පමණක් සිදුවෙන දෙයක් කියල. මේක ඕනෑම තැනක් සිදුවිය හැකි දෙයක්.
    මට ඇත්තටම පෙන්නා දීමට අවශ්‍ය උනේ අපේ කම අමතක කර, කිසිම අර්ථයක් නොමැති අමුතුම සංස්කෘතියක් ඇති කිරීමට වෙර දරන සුළු පිරිසකගේ ක්‍රියාකලාප හෙලා දැකීමයි.
    ඉංග්‍රීසි ඉගෙන ගැනීම, කතාකිරීම හා නවීන ලෝකයත් සමග සම්බන්ද වීම රටක් වශයෙන් ඉදිරියට යනවිට අවශ්‍ය දේවල්. මේ හැම දෙයක් කරන විටම අපි අපේකම, සංස්කෘතිය රැකගෙන මේ සියල්ල සිදුකල හැකිනම් අපිට අපි ගැන ආඩම්බර විය හැකි වේවි.:D

    ඉතින් කට්ටියටම ගොඩක් ඉස්තුතියි ඔයාලගේ අදහස් ප්‍රකාස කලාට.:love:
    මචන් උබ මේ thread අදහස් කරේ අපේකම සංකෘතිය ආරක්ෂා කරන්නනම් උබත් මේ ලිපිය ලිව්ව එකා වගේම මානසික ලෙඩෙක්
    මේ රටේ නිදහස තියෙනවා රටේ නීති රාමුව ඇතුලේ තමන්ට කැමැති දෙයක් කරන්න,පුහු සංකෘතිය හෝ අපේකම පාවිච්චි කරලා යමෙකුගේ නිදහසට සාප කරලා ඒ නිදහස වලක්වන්න හදන්න එපා මචන්
    මේ රටේ ඕනෑම අයෙකුට තමන් කැමති කැමක් තමන් කැමති තැනකින් අනුබව කරන්න අයිතිය තියෙනවා KFC, McDonald's ,Bavaria (ජමනු අවන්හලක්)මේ තැන්වලින් අනුබව කරයි කියලා අපිට තියෙනවයි කියන සංකෘතියට වෙන හානිය මොකක්ද ?
    යමෙකු කැමති සංගීතයට Rock,hiphop n RnB or country සවන් දුන්නයි කියල ඔය තියෙනවයි කියන අපේ කමට වෙන හානිය මොකක්ද ?
    යමෙකු කැමතිනම් කලිසම ඉනෙන් පහලට හෝ කොටට අන්දැයි කියා තියෙනවයි කියන සංකෘතියට හා අපේකම කෙලවෙලා යනවද ?
    යමෙකු නයිට් ක්ලබ් හෝ බීච් පටි වලට ගියයි කියා තවෙකුට ප්‍රශ්නයක් වෙන්න බැ මිනිහෙක්ගේ සතුටට බදාකරන්නේ ඉරිසියාවට
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හරි මම ආවා... වෙබ් සයිට් එකක ගම වෙනුවෙන් කතා කරන එක සෑහෙන්න මෝඩකමක්.. කොහොමවුනත් මේ ගැන මටත් විස්තර ඇතුව කියන්න හිතුනා. ඇත්තටම මේ ත්‍රෙඩ් එකට මම 100%ක් එකඟයි..හැබැයි මම හේතු කියන්න ගියේ නැත්තෙ එහෙම කතාකලානම් මේකෙ හුඟක් එවුන්ට රිදෙන හින්දා. කොහොමවුනත් මේ ත්‍රෙඩ් එක වෙන දිහාවකට ගිහිල්ලා තියෙන හින්දම කතාකරන්න වෙනවා..

    හරි දැන් බහිමු. මම මේ ඇත්තටම කතාකරන්නෙ ජාත්‍යන්තර කියන සහ සමහර්‍ර ලොකුයි කියන ඉස්කෝල ගැනයි.
    සුපිරි නැතත් සුපිරි වෙන්න දඟලන මන්දමානසිකයො ගැනයි.ඇත්තටම ලංකාවෙ යුද්ධ කලේ ගමේ ඉන්න දුප්පත් අම්මලගෙ දරුවෝ.. එතකොට ලොකු උදවිය කලේ රට හොඳ නෑ කියලා රටෙන් පැනලා ගිය එක. එහෙම පැනලා ගිහින් අපේ කොල්ලො දාඩිය මහන්සියෙන් රට බේරගත්තට පස්සෙ රට පැනපු එවුන් ආපහු ඇවිත් යුද්ධ කරපු හැටි වැරදියි කියනවා. රට හදන්න ඕන මෙහෙමයි කියලා බකපණ්ඩිත උපදෙස් දෙනවා එක මල් විකාරයයි, උන්ට එහෙම කියන්න අයිතියක් නෑ කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ.

    දෙවෙනි කාරණය තමයි... කොළඹ ඇතුලෙ තමන් පොරවල් කියලා පෙන්නන්න දඟලන එවුන් සුද්දන්ගෙ අහක දාන සංකෘතික කුනු ගොඩවල් මෙහෙ ගෙනත් පුරවන එක, සුද්දව කොපි කලාට අපිට ඇති රුදාවක් නෑ ඒත් උන් ගේන්නෙ සුද්දන්ගෙ වැරදි දේවල් විතරමයි. අන්න එතන තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ. එහෙම කොපි කරලා ගමේ කොල්ලන්ට පෙන්නල පොර වෙන්නත් දඟලනවා.. මේවට අපිට පු*නුත් හිනා යනවා නෙමෙයි. උන් ගැන දුකක් එන්නෙ..
    මේ කලු සුද්දො හරියට සුද්දගෙ ටොයිලට් එකේ ටොයිලට් පේපර් වගේ, ඒවා පාවිච්චි කරන්නෙ මොකටද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ මගේ හිතේ.:rofl:

    මේකෙ සමහර උදවිය ගමේ මිනිස්සුන්ගෙ වැරදි කියනවා මම දැකලා තියෙනවා. ඒකෙන්ම ඒගොල්ල ගම ගැන කොච්චර දන්නවද කියලා පේනවා. ඇත්තටම ගමේ මිනිස්සු නරකයි වගේ පේන්නෙ ඒගොල්ලොන්ගෙ තියෙන අව්‍යාජකම හින්දා. ගමේ මිනිස්සු නගරෙ උන් වගේ මූනට එකක් කියලා තව එකක් කරන එවුන් නෙමෙයි. කොළඹ නාගරික මධ්‍යම පාන්තික මිනිස්සු තමන් හරි හොඳ වැදගත් මිනිස්සු කියලා පෙන්නන්න ලෝකෙ නැති ආටෝප පාවිච්චි කරනවා.(ධරත වගේ) ඒත් ඊර්ශ්‍යාව,වෛරය,ක්‍රෝධය 100% ක්ම නැති මිනිස්සු මේ ලෝකෙ නැති හින්දා ඒ වගේ වැදගත් වෙන්න දඟලන උදවිය කරන්නෙ රඟපේමක් කියලා මොලේ තියෙන උදවිට තේරෙනවා.. ඒකයි හුඟක් පොශ්වෙන්න දඟලන උන් කලා කාරයෝ එක්ක තරහ,

    කලාව පැත්තෙන් ගතතම හුඟක් උදවිය කලේ කෙල්ලෙක්ට ගවුමක් අන්ඳවලා ගමට අපහාස කරන එක, ඇත්තටම මෑතකාලිනව ගමේ තියෙන සැබෑ මතවාදී වෙනස අඳුනගත්තෙ ලංකාබෙල් ඇඩ් හදපු කෙනා විතරයි..

    කොහොමටත් මම කෝටිපතියෙක් වුනත් කවදහරි මගේ පොඩි එකාව යවන්නෙ මම ගියපු ඉස්කෝලෙටම තමයි.. ඒ ගමේ මිනිස්සු නැග්ග ඉනිමගට පයින් ගහන ජාතියේ එවුන් නොවෙන හින්දා.
    :yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් උබ මේ thread අදහස් කරේ අපේකම සංකෘතිය ආරක්ෂා කරන්නනම් උබත් මේ ලිපිය ලිව්ව එකා වගේම මානසික ලෙඩෙක්
    මේ රටේ නිදහස තියෙනවා රටේ නීති රාමුව ඇතුලේ තමන්ට කැමැති දෙයක් කරන්න,පුහු සංකෘතිය හෝ අපේකම පාවිච්චි කරලා යමෙකුගේ නිදහසට සාප කරලා ඒ නිදහස වලක්වන්න හදන්න එපා මචන්
    මේ රටේ ඕනෑම අයෙකුට තමන් කැමති කැමක් තමන් කැමති තැනකින් අනුබව කරන්න අයිතිය තියෙනවා KFC, McDonald's ,Bavaria (ජමනු අවන්හලක්)මේ තැන්වලින් අනුබව කරයි කියලා අපිට තියෙනවයි කියන සංකෘතියට වෙන හානිය මොකක්ද ?
    යමෙකු කැමති සංගීතයට Rock,hiphop n RnB or country සවන් දුන්නයි කියල ඔය තියෙනවයි කියන අපේ කමට වෙන හානිය මොකක්ද ?
    යමෙකු කැමතිනම් කලිසම ඉනෙන් පහලට හෝ කොටට අන්දැයි කියා තියෙනවයි කියන සංකෘතියට හා අපේකම කෙලවෙලා යනවද ?
    යමෙකු නයිට් ක්ලබ් හෝ බීච් පටි වලට ගියයි කියා තවෙකුට ප්‍රශ්නයක් වෙන්න බැ මිනිහෙක්ගේ සතුටට බදාකරන්නේ ඉරිසියාවට

    :no::no::no::rofl::angry::angry::angry:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Habai me article eke eka thanaka thiyana ekak boruwak. Hoda iskoleka igena gaththa ekek kohomath game iskole idan apu ekekta wada tikak wenas. U dannawa thathwe thiyangena wada karanna. Ekai unta thana labenne. Game iskola wala thathwaya kiyanna oni nane :)
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    හරි මම ආවා... වෙබ් සයිට් එකක ගම වෙනුවෙන් කතා කරන එක සෑහෙන්න මෝඩකමක්.. කොහොමවුනත් මේ ගැන මටත් විස්තර ඇතුව කියන්න හිතුනා. ඇත්තටම මේ ත්‍රෙඩ් එකට මම 100%ක් එකඟයි..හැබැයි මම හේතු කියන්න ගියේ නැත්තෙ එහෙම කතාකලානම් මේකෙ හුඟක් එවුන්ට රිදෙන හින්දා. කොහොමවුනත් මේ ත්‍රෙඩ් එක වෙන දිහාවකට ගිහිල්ලා තියෙන හින්දම කතාකරන්න වෙනවා..

    හරි දැන් බහිමු. මම මේ ඇත්තටම කතාකරන්නෙ ජාත්‍යන්තර කියන සහ සමහර්‍ර ලොකුයි කියන ඉස්කෝල ගැනයි.සුපිරි නැතත් සුපිරි වෙන්න දඟලන මන්දමානසිකයො ගැනයි.ඇත්තටම ලංකාවෙ යුද්ධ කලේ ගමේ ඉන්න දුප්පත් අම්මලගෙ දරුවෝ.. එතකොට ලොකු උදවිය කලේ රට හොඳ නෑ කියලා රටෙන් පැනලා ගිය එක. එහෙම පැනලා ගිහින් අපේ කොල්ලො දාඩිය මහන්සියෙන් රට බේරගත්තට පස්සෙ රට පැනපු එවුන් ආපහු ඇවිත් යුද්ධ කරපු හැටි වැරදියි කියනවා. රට හදන්න ඕන මෙහෙමයි කියලා බකපණ්ඩිත උපදෙස් දෙනවා එක මල් විකාරයයි, උන්ට එහෙම කියන්න අයිතියක් නෑ කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ.

    දෙවෙනි කාරණය තමයි... කොළඹ ඇතුලෙ තමන් පොරවල් කියලා පෙන්නන්න දඟලන එවුන් සුද්දන්ගෙ අහක දාන සංකෘතික කුනු ගොඩවල් මෙහෙ ගෙනත් පුරවන එක, සුද්දව කොපි කලාට අපිට ඇති රුදාවක් නෑ ඒත් උන් ගේන්නෙ සුද්දන්ගෙ වැරදි දේවල් විතරමයි. අන්න එතන තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ. එහෙම කොපි කරලා ගමේ කොල්ලන්ට පෙන්නල පොර වෙන්නත් දඟලනවා.. මේවට අපිට පු*නුත් හිනා යනවා නෙමෙයි. උන් ගැන දුකක් එන්නෙ..
    මේ කලු සුද්දො හරියට සුද්දගෙ ටොයිලට් එකේ ටොයිලට් පේපර් වගේ, ඒවා පාවිච්චි කරන්නෙ මොකටද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ මගේ හිතේ.:rofl:

    මේකෙ සමහර උදවිය ගමේ මිනිස්සුන්ගෙ වැරදි කියනවා මම දැකලා තියෙනවා. ඒකෙන්ම ඒගොල්ල ගම ගැන කොච්චර දන්නවද කියලා පේනවා. ඇත්තටම ගමේ මිනිස්සු නරකයි වගේ පේන්නෙ ඒගොල්ලොන්ගෙ තියෙන අව්‍යාජකම හින්දා. ගමේ මිනිස්සු නගරෙ උන් වගේ මූනට එකක් කියලා තව එකක් කරන එවුන් නෙමෙයි. කොළඹ නාගරික මධ්‍යම පාන්තික මිනිස්සු තමන් හරි හොඳ වැදගත් මිනිස්සු කියලා පෙන්නන්න ලෝකෙ නැති ආටෝප පාවිච්චි කරනවා.(ධරත වගේ) ඒත් ඊර්ශ්‍යාව,වෛරය,ක්‍රෝධය 100% ක්ම නැති මිනිස්සු මේ ලෝකෙ නැති හින්දා ඒ වගේ වැදගත් වෙන්න දඟලන උදවිය කරන්නෙ රඟපේමක් කියලා මොලේ තියෙන උදවිට තේරෙනවා.. ඒකයි හුඟක් පොශ්වෙන්න දඟලන උන් කලා කාරයෝ එක්ක තරහ,

    කලාව පැත්තෙන් ගතතම හුඟක් උදවිය කලේ කෙල්ලෙක්ට ගවුමක් අන්ඳවලා ගමට අපහාස කරන එක, ඇත්තටම මෑතකාලිනව ගමේ තියෙන සැබෑ මතවාදී වෙනස අඳුනගත්තෙ ලංකාබෙල් ඇඩ් හදපු කෙනා විතරයි..

    කොහොමටත් මම කෝටිපතියෙක් වුනත් කවදහරි මගේ පොඩි එකාව යවන්නෙ මම ගියපු ඉස්කෝලෙටම තමයි.. ඒ ගමේ මිනිස්සු නැග්ග ඉනිමගට පයින් ගහන ජාතියේ එවුන් නොවෙන හින්දා.
    :yes:
    :yes:
    උබ නම් නියම ගමේ බයියෙක් බව මම මීට කලිනුත් කිව්ව. ඒ උබ දාන පුහු කමෙන්ටු නිසා.. මම උබත් එක්ක වාද කරන්න යන්නෙ නෑ. මොකද අම්මට කුනුහරපෙන් බනින.. අපේ ජාතකය කියන.. පංසලේ හිමි නම එක්ක වැල බලපු උබ වගේ අනාතයින්ට ජාති ආලයක් නැහැ කියන එක තමයි මගෙ මතය. එක නිසා උබේ තර්ක මට වැඩක් නැත. හැබයි ඉතිං එක කමෙන්ටුවක් දාන්නම්.

    ගමේ කොල්ලොලු යුද්ධ කලේ.. මම මේ ගැන වැඩිය කියන්නෙ නෑ. ළිං මැඩියෙක් බව මනාවට ඔප්පුවෙනව. දන්නෝ දනිති. යුද්ධය සදහා අපේ පාසල්වලින් ඕන තරම් කොල්ලො ගියා. දැනට මගේ හොදම යාලුවො 6ක් 7ක් ඉන්නෙ හමුදාවෙ තමා. අනිත් එක යුද්ධය ගැන හරියට හොයපන්.. වෙපන් එකෙක් අතේ තියාගෙන ගහගෙන ගහගෙන ගියපු එක නෙමේ කලේ. සමහර තැන්වල පාලම් හැදුව. තොටුපලවල් ගැහුව.. මේව කලේ දැවන්ත් වෙඩි ප්‍රහාර මැද. ඒ දේවල් වලට අණ දුන්නෙ ඉංජිනේරුවරු.. වෙඩි වැදිල අසරණ වුනු කොල්ලනට බේත් කලේ ලග හිටපු මොකෙක් හරි නෙමේ ෆීල්ඩ් එකේ ඉන්න වෛද්‍යවරු.. මේ මොළ බිහිකලේ ගමේ පාසල විතරද බන්? KDU කියන එක උබ අහලවත් නැති පාටයි.. හොද Z එකක දාල KDU එකට යන්න කොළබ කොල්ලන්ට කෙල්ලන්ට තහනම් ද බන්. නැත්නම් කොළඹ එකා ඒවට යන්නෙ නැද්ද? :lol::lol: ඕක තමයි උබලගේ ආකල්පෙ තරම.. ගමේ එකා වගේම කොළඹ එකත් යුද්ධෙට සහභාගි උනා.. සල්ලි නැති එකා වගේම ඇති එකත්... ඉංජිනේරුවරු, වෛද්‍යවරු, වගේ මහා මොළත් ඒ හැම තැනකින්ම ආව. දන්නෙ නැත්නම් කියවන්න එපා..
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පොඩ්ඩක් ඉදපල්ල..
    මට ඔක්කොම කියවන්න බැරි වුන..
    දහවෙනි පිටුවෙන් පස්සෙ ටික කියවලා මමත් එන්නම් ..

    දැන් යන්න ඕනා... යන්න කලින් චුට්ටි දෙයක් කියලා යන්නම්///

    ඕන දෙයක් රදා පවතින්නේ පුද්ගලයා මත..
    ඒකට අදාල පුද්ගලය හැඩුන වැඩුන පරිසරය විශේෂයෙන් අම්මා තාත්තා ඒ පුද්ගලයාට උගන්නපු දේවල් තමා රිජුවම බලපාන්නේ,,

    පාසල අහල පහල අසල්වැසියෝ යාලුවෝ වගේ අයත් බලපානවා නමුත් පොඩි කලේ අම්මා තාත්තා හරියට තමන්ගේ ලමයව හැදුවනම් ඌවනරක් කරන්න කාටවත් බෑ​
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙතන එකෙක්ට රිදිලා මූ හෝ ගාලා ගමේ බයියා ගමේ බයියා කිය කිය බනිනවා.. අර මුන් මහලොකුවට අරන් දුන්න පොත් ගත්ත එවුන් මේවා දන්නවනම් වහකනවා..
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    මෙහෙමයි මචන් යුද්ධය කරේ ගමේ උන් විතරයි කියනවනම් වැරදියි. හමුදාපති වරු ඔක්කොම වගේ මං දන්නා තරමින් කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෝ. ගුවන් හමුදාව රාජකීය විද්‍යාලයේ උන්. මචන්ලා හර්මන් ලුස් කුසලානය අවුරුදු ගණනාවක් දිනා ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලය. ලංකාවේ ඉස්සෙල්ලම ශිෂ්‍ය භට ඛණ්ඩයක් හැදුවේ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය. ඔහොම කියාගෙන යන්න පුළුවන්. හැමෝම යුද්දෙට සහභාගී උනා. අනික ගමේ කොල්ලෝ වැඩිපුරම යුද්දෙට ගියේ හේතු කීපයක් උඩ උන්ට වෙන රස්සාවක් නැති නිසා ත් ලොක්කන්ගේ ජාතියාල කතා නිසාත්. එහෙම නැතුව ගිය අය ඉන්නවා හැබැයි අඩුයි. උඹ දන්නවද හමුදාවට ගන්න ඉස්සරම 5 5 ක් උස ඕන. 32 ක් පපුව ඕන. 18 - 22 අතර. අන්තිමේදී කවුරුවත් එන්නේ නැති නිසා උස අඩි 5 කරා. පපුව කීය උනත් කමක් නෑ. වයස 16 - 32 කරා. අහල බලපන් කාගෙන හරි. මැරෙන්න කවුරුත් බයයි. අන්තිමේදී බස් එකේ සීට් දෙනවා කියල, ගේ හදා ගන්න ගස් කපන්න දෙනවා කියල, ගෙදෙට්ට ලයිට් දෙනවා කියල තමයි ගමේ කොල්ලෝ හමුදාවට ගත්තේ. ඕක තමයි ඇත්ත. ඒ ගිහිල්ලත් දහස් ගණනක් පැනල ගියා.
    වැරදියට තේරුම් ගන්න එපා. මම කවුරුවත් පහත කරලා කතා කරනවා නෙවෙයි. කියපු දේට උත්තරයක් දුන්නේ මේකට දෙපැත්තක් තියනවා කියල පෙන්නන්න.

    ඕව මේ ත්‍රෙඩ් එකට අදාලද කියන්න මම දන්නේ නෑ. නමුත් මචන් කොළඹ ඉස්කෝල නරකයි ගමේ ඉස්කෝල හොඳයි කියන එක නම් අමූලික බොරුවක්. ඒක කොළඹ ඉස්කෝලෙක යන්න බැරි උන කවුද එකෙක්ගේ ඉරිසියාකාර කතාවක්. කරන්න ඕන දේවල් කීපයක් තියනවා. එකක් තමයි තමන්ට බැරි උනා කියල අපහාස නොකර තමන්ගේ දරුවෙක් වත් යවන්න උත්සාහ කරන එක. අනික තමයි මොන විදිහට හරි ඉංග්‍රීසි ටිකක් එහෙම උගන්නල තමන්ගේ දරුවා අඩු තරමේ අනිත් අයත් එක්ක හැප්පෙන්න පුළුවන් කෙනෙක් කරන එක. එහෙම නැත්නම් ඉතින් දරුවා කරන්නෙත් මේ වගේ අනිත්
    යට අපහාස කර කර ඉන්න එක තමයි.
     
    • Like
    Reactions: prazadx

    palaweni wathawata mama ube matheta 1kaga wenawa :D
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    palaweni wathawata mama ube matheta 1kaga wenawa :D
    :D:Dමේ ත්‍රෙඩ් එකේ කොහොමත් වලි දාගන්න නෙවෙයි බං මේක කතා කරන්න ඕන මාතෘකාවක්. මේවා පොඩි පොඩි මත ගැටුම්. කතා කරහම හරි. දන්න තරමින් honest killer , mihicherub කියන්නෙත් එල කොල්ලො.:Dපොඩි වලියකට සෙට් උනාට.

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :D:Dමේ ත්‍රෙඩ් එකේ කොහොමත් වලි දාගන්න නෙවෙයි බං මේක කතා කරන්න ඕන මාතෘකාවක්. මේවා පොඩි පොඩි මත ගැටුම්. කතා කරහම හරි. දන්න තරමින් honest killer , mihicherub කියන්නෙත් එල කොල්ලො.:Dපොඩි වලියකට සෙට් උනාට.

    :lol::lol::lol::lol:
    එල බයියල දෙන්න
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙමයි මචන් යුද්ධය කරේ ගමේ උන් විතරයි කියනවනම් වැරදියි. හමුදාපති වරු ඔක්කොම වගේ මං දන්නා තරමින් කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෝ. ගුවන් හමුදාව රාජකීය විද්‍යාලයේ උන්. මචන්ලා හර්මන් ලුස් කුසලානය අවුරුදු ගණනාවක් දිනා ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලය. ලංකාවේ ඉස්සෙල්ලම ශිෂ්‍ය භට ඛණ්ඩයක් හැදුවේ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය. ඔහොම කියාගෙන යන්න පුළුවන්. හැමෝම යුද්දෙට සහභාගී උනා. අනික ගමේ කොල්ලෝ වැඩිපුරම යුද්දෙට ගියේ හේතු කීපයක් උඩ උන්ට වෙන රස්සාවක් නැති නිසා ත් ලොක්කන්ගේ ජාතියාල කතා නිසාත්. එහෙම නැතුව ගිය අය ඉන්නවා හැබැයි අඩුයි. උඹ දන්නවද හමුදාවට ගන්න ඉස්සරම 5 5 ක් උස ඕන. 32 ක් පපුව ඕන. 18 - 22 අතර. අන්තිමේදී කවුරුවත් එන්නේ නැති නිසා උස අඩි 5 කරා. පපුව කීය උනත් කමක් නෑ. වයස 16 - 32 කරා. අහල බලපන් කාගෙන හරි. මැරෙන්න කවුරුත් බයයි. අන්තිමේදී බස් එකේ සීට් දෙනවා කියල, ගේ හදා ගන්න ගස් කපන්න දෙනවා කියල, ගෙදෙට්ට ලයිට් දෙනවා කියල තමයි ගමේ කොල්ලෝ හමුදාවට ගත්තේ. ඕක තමයි ඇත්ත. ඒ ගිහිල්ලත් දහස් ගණනක් පැනල ගියා.
    වැරදියට තේරුම් ගන්න එපා. මම කවුරුවත් පහත කරලා කතා කරනවා නෙවෙයි. කියපු දේට උත්තරයක් දුන්නේ මේකට දෙපැත්තක් තියනවා කියල පෙන්නන්න.

    ඕව මේ ත්‍රෙඩ් එකට අදාලද කියන්න මම දන්නේ නෑ. නමුත් මචන් කොළඹ ඉස්කෝල නරකයි ගමේ ඉස්කෝල හොඳයි කියන එක නම් අමූලික බොරුවක්. ඒක කොළඹ ඉස්කෝලෙක යන්න බැරි උන කවුද එකෙක්ගේ ඉරිසියාකාර කතාවක්. කරන්න ඕන දේවල් කීපයක් තියනවා. එකක් තමයි තමන්ට බැරි උනා කියල අපහාස නොකර තමන්ගේ දරුවෙක් වත් යවන්න උත්සාහ කරන එක. අනික තමයි මොන විදිහට හරි ඉංග්‍රීසි ටිකක් එහෙම උගන්නල තමන්ගේ දරුවා අඩු තරමේ අනිත් අයත් එක්ක හැප්පෙන්න පුළුවන් කෙනෙක් කරන එක. එහෙම නැත්නම් ඉතින් දරුවා කරන්නෙත් මේ වගේ අනිත්
    යට අපහාස කර කර ඉන්න එක තමයි.

    කොළඹ ඉස්කෝල නරකයි කියල මම කියන්නෙ නෑ
    ගමේ හරි කොළඹ හරි සමහරුන්ගෙ වැඩ නිසා ඉස්කෝලෙ හිටන් චා වෙනව
    ඒකට ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්
    වැඩ කාරයො නිසා ඉස්කෝලේ ගමේ හරි කොළඹ හරි උසස් වෙනවා
    දෙපැත්තම තියෙනව ඕකෙ
    ගමේ ගියත් කොළඹ ගියත් එකම විශය මාලාව උගන්වන්නෙ
    ඉස්කෝල වලට මරාගන්න එක බොරු වැඩක්
    ප්‍රසිද්ධ පාසලකට යන්න කවුරුත් කැමතී
    කොළඹ ගොඩක් ප්‍රසිද්ධ පාසැල් වල ඉන්නෙ ශිෂ්‍යත්වෙ පාස් කරල
    සාමාන්‍ය පෙළ කරල ආපු අය
    ඒක ඕනම කෙනෙක් පිළිගන්නව