කලම්බු හයි ස්කූල්.. BUT........

reply

Member
Jun 25, 2012
408
27
0
Everywhere
:lol::lol::lol::lol:
එල බයියල දෙන්න

unge samahara adahas walata man ekangayi ban. me thread eke honest killer ge idea eka nam mata awul. eth uge anith eva samahara wita set wenawa. :D mata personal friendsla thama ecchara nathi handa man ithin balanne kiyana kaarane gena witharayi :lol::lol:
anika me welawa kohomath waada karana welaawak neweyi ban. tikak kalin nidaganna ona :D :D
 
Last edited:

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හැබැයි මම හේතු කියන්න ගියේ නැත්තෙ එහෙම කතාකලානම් මේකෙ හුඟක් එවුන්ට රිදෙන හින්දා. කොහොමවුනත් මේ ත්‍රෙඩ් එක වෙන දිහාවකට ගිහිල්ලා තියෙන හින්දම කතාකරන්න වෙනවා..
    හරි දැන් බහිමු.
    :yes::yes:

    කෝ බන් දැන් උබ මේක බලන් ඉන්න බැරුව ගේමට බැස්ස කිවුව නේද? කතා කරහන්කෝ බන් ..

    ලොලේ ලොල් :rofl:

    ලොල් ලොල් ගගා ඉන්නේ.. පර සුද්දගේ වචන නේද ඕව??
    උබ උඩින් දාල තියන ටික උබටම කියන්න බැරි නිසා මම quote කරා..:D:D:D


    තමන් පොරවල් කියලා පෙන්නන්න දඟලන එවුන් සුද්දන්ගෙ අහක දාන සංකෘතික කුනු ගොඩවල් මෙහෙ ගෙනත් පුරවන එක, සුද්දව කොපි කලාට අපිට ඇති රුදාවක් නෑ. එහෙම කොපි කරලා ගමේ කොල්ලන්ට පෙන්නල පොර වෙන්නත් දඟලනවා.. මේවට අපිට පු*නුත් හිනා යනවා නෙමෙයි. උන් ගැන දුකක් එන්නෙ..
    මේ කලු සුද්දො හරියට සුද්දගෙ ටොයිලට් එකේ ටොයිලට් පේපර් වගේ, ඒවා පාවිච්චි කරන්නෙ මොකටද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ මගේ හිතේ.:rofl:

    :yes::yes:
     

    Chikas1992

    Member
    Jan 6, 2011
    217
    23
    0
    36
    Wena koheda ithin
    nice thread kolla ela ela
    apith ගම්වලින් ඇවිත් ඔය අත්දැකීම හොදට අත්වින්දා... බොහොම ස්තුතියි
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අනේ බන් ඕකට රෙප් කපාගෙන දඟලන්න ඕනෙද? හහ් හහ් හා... :lol::lol: කාටද අමාරුව කියල පැහැදිලියි... මම උබට බැන්නත් රෙප් කපන්න තරම් බොලඳ උනේ නෑ බන්... ඕක තමා උබලගේ ආකල්ප... :dull:
    මට වඩා මොකද්ද බන්? :rolleyes:



    සහෝදරයා මම ඒ වගේ බොලද වඩා කරන්නේ නේ. මම ඔයාට රේප්+++ දීල ඇති බලන්න. ඔය දන්නවනේ එක කෙනෙකුට රේප් දීල , දවසක් ඇතුලත අයෙ දෙන්න බැ කියල.
    මගෙත් රේප් කපල තිබුන. මම එක GTR ගේ රේප් thread එකේ දල ඇති.
     
    • Like
    Reactions: MihiCherub

    chandanaidm

    Junior member
  • Jul 13, 2007
    90
    4
    8
    smaha ra unta irisiyawa kiyana de upathinma enawa
    bt im proud to be a beneditine

    thamanta nolabena anunta labe na dewala walata
    irisiyakaranda epa bolaw
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෝ බන් දැන් උබ මේක බලන් ඉන්න බැරුව ගේමට බැස්ස කිවුව නේද? කතා කරහන්කෝ බන් ..



    ලොල් ලොල් ගගා ඉන්නේ.. පර සුද්දගේ වචන නේද ඕව??
    උබ උඩින් දාල තියන ටික උබටම කියන්න බැරි නිසා මම quote කරා..:D:D:D

    හු*තො කතා කියන්න ඕන ටික කියලා ඉවරයි... උඹට උත්තර දෙන්න බැරිනම් කට පු* වහගෙන පාඩුවෙ හිටපන්.
    මම සුද්දට පර සුද්ද කියලා තියෙන්නෙ කොහෙද කියහන් මල් පොන්සියො
     

    chandanaidm

    Junior member
  • Jul 13, 2007
    90
    4
    8
    eka eka game gode madaya maha widyala wala igena gahtha unata baha
    apita chalenge karanna
    mona dekinwath
    elle, pihinima, chak gudu or any thing we will beat them thats the colombo school spirit
    b coz we know how to and when to and technical going
    challenge.......
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හු*තො කතා කියන්න ඕන ටික කියලා ඉවරයි... උඹට උත්තර දෙන්න බැරිනම් කට පු* වහගෙන පාඩුවෙ හිටපන්.
    මම සුද්දට පර සුද්ද කියලා තියෙන්නෙ කොහෙද කියහන් මල් පොන්සියො

    රිදුන නේද? calm down පුතා.. කුනුහරප කියන්න නම් ඕන එකෙක්ට පුලුවන්.. :P:P
    එහෙනම් ඔයා හොද සුද්ද කියලද කිවුවේ?
    බලහන්කො දැන් උබ කිවුව වගේ කොලබ ඉස්කෝල වල උන් විතරක් නෙමේ ගොඩේ බයියොත් සුද්දව කොපි කරන්න ගිහින් අනාගන්නවනේ ඈ..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රිදුන නේද? calm down පුතා.. කුනුහරප කියන්න නම් ඕන එකෙක්ට පුලුවන්.. :P:P
    එහෙනම් ඔයා හොද සුද්ද කියලද කිවුවේ?
    බලහන්කො දැන් උබ කිවුව වගේ කොලබ ඉස්කෝල වල උන් විතරක් නෙමේ ගොඩේ බයියොත් සුද්දව කොපි කරන්න ගිහින් අනාගන්නවනේ ඈ..
    අපි සුද්දව කොපි කලේ නෑ. ඇරත් ඉංග්‍රීසි කතා කරන්න තහනම්ද?

    TWAT :rofl:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපි සුද්දව කොපි කලේ නෑ. ඇරත් ඉංග්‍රීසි කතා කරන්න තහනම්ද?

    TWAT :rofl:

    what is this brawl about..?

    feel-like-a-sir-template.jpg
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අපි සුද්දව කොපි කලේ නෑ. ඇරත්

    TWAT :rofl:

    ලොලේ ලොල් :rofl:

    මරු ඉංග්‍රීසි බන්..
    අපි එහෙම ඔයවගේ වචනයක් කිවුව නම් සංස්කෘතිය ඉවරයි..

    හැබැයි උබල කුනුහරප ටික නම් පරම්පරාගත උරුමයක් විදියට රැක ගන්න බව පේනව:rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මරු ඉංග්‍රීසි බන්..
    අපි එහෙම ඔයවගේ වචනයක් කිවුව නම් සංස්කෘතිය ඉවරයි..

    හැබැයි උබල කුනුහරප ටික නම් පරම්පරාගත උරුමයක් විදියට රැක ගන්න බව පේනව:rofl:

    yes bi*ch son have you any question?

    :P